ආයත් කී තරා(හ්)
කායම් තූ හෝ ගයී හේ//
රිවායත් කි තරා(හ්)
ඔබව මතකයට නැගෙයි
“ආයත්“* එකක් විලස
ඔබ ස්ථාපිත වූවා(හදවතෙහි)
චාරිත්‍රයක්** ලෙස
තුජෙ යාද් කර් ලියා හේ
මර්නෙ තලක් රහේගී//
තූ ආදත් කි තරාහ්
ඔබව මතකයට නැගේවි
ඔබ මරණය තෙක් රැදේවි
පුරුද්දක් ලෙසින්
තුජෙ යාද් කර් ලියා හේ
ඕ තුජෙ යාද් කර් ලියා හේ
ආයත් කී තරා(හ්)
ඔබව මතකයට නැගෙයි
“ආයත්“ එකක් විලස
යෙ තේරි ඕර් මේරි මොහොබ්බත් හයාත් හේ
හර් ලම්හා ඉස් මේ ජීනා මුකාදර් කි බාත් හේ
කෙහෙති හෙ ඉෂ්ක් දුනියා ජිසෙ
කෙහෙති හෙ ඉෂ්ක් දුනියා ජිසෙ මේරි ජානෙ මන්
ඉස් එක් ලො(ෆ්)ස් මේ හි චුපි ක්යෝනාත් හේ
ඔබගේ මාගේ මේ ආදරය ජීවිතය වේ
එහි ජීවත් වන සෑම මොහොතක්ම දෛවය වේ
මා පෙම්බරිය, ලෝකය ආදරය යනුවෙන් පවසන්නේ
මේ වචනය තුල සැගවුනු විශ්වයටයි
මෙරි දිල් කි රාහ්තෝන් කා තූ සරියා බන් ගයී හේ
තේරි ඉෂ්ක් කි මේරෙ දිල් මේ කයී ඊද් මන් ගයී හේ
ඔබ මාගේ ආත්මයේ සැනසීම වී ඇත
මාගේ හදවත සමරා ඇත ඊද් බොහො ප්‍රමාණයක් ඔබේ ආදරයේ නාමයෙන්
තේරා සීක්‍ර හෝ රහා හේ
තේරා සීක්‍ර හෝ රහා හේ
ඉබාදත් කි තරා(හ්)
ඔබ ගැන දැන් සිතෙයි
වන්දනාවක් ලෙසින්
තුජෙ යාද් කර් ලියා හේ
ඕ තුජෙ යාද් කර් ලියා හේ
ආයත් කී තරා(හ්)
ඔබව මතකයට නැගෙයි
“ආයත්“ එකක් විලස
* ශුද්ධ වූ කුරානයේ සදහන්ව ඇති වැකි ආයත් නමින් හැදින් වේ.
** රිවායත් යන්නෙන් පුරුද්ද, වාරිත්‍ර, සංස්කෘතිය යන පද අර්ථ ගැන්වේ.
චිත්‍රපටය :- බජිරාඕ මස්තානි
සංගීතය :- සන්ජෙ ලීලා බන්සාලි
පද රචනය :- සිද්දාර්ත් ගරීමා
ගායනය :- අර්ජිත් සින්ග්, මජ්තබා අසීස් නසා, ෂඩාබ්, ෆර්හාන් සබ්රි, අල්තමාෂ් සබ්රි
සංගීත ලේබලය :- Eros Music
No comments:
Post a Comment