ආශිකී 2 - සුන් රහා හෙ නා තූ

අප්නෙ කරම් කී කා(ර්) අදායේ
යාරා, යාරා, යාරා


ඔබේ කරුණාවෙන් මා හට ආශිර්වාද කරන්න
දායාවියේ, දායාවියේ, දායාවියේ

මුජ්කො ඉරාදෙ දෙ
කස්මෙ දෙ, වාදෙ දෙ
මේරි දුආඕ(න්) කෙ ඉෂාරො කො සහාරෙ දෙ
දිල් කො ටීකානෙ දෙ
නායෙ බහානෙ දෙ
ක්වාබෝ කි බාරිෂෝ ‍කො
මෝසම් කෙ පෙමානෙ දෙ
අප්නෙ කරම් කී කා(ර්) අදායේ
කර් දෙ ඉදර් බි තු නිගාහේ


මට අභිප්‍රායන් ලබා දෙන්න
මට පොරොන්දු දෙන්න, සහතික වන්න
මගේ අයාචනාවන්ගේ ඉගියන්ට සහය වන්න
හදවතට නාවාතැන් දෙන්න
අළුත් නිදහසට කරුණ දෙන්න
සිහින නැමැති වැස්සට
සෘතුවෙ තැනක් දෙන්න
ඔබේ කරුණාවෙන් මා හට ආශිර්වාද කරන්න
මේ දෙසටත් දෑස යොමු කරන්න

සුන් රහා හෙ නා තූ
රො රහා හු(න්) මේ
සුන් රහා හෙ නා තූ
ක්යු රො රහා හූ(න්) මේ//


ඔබ අසාගෙන නේද ඉන්නෙ
මා හඩමින් සිටිනා බව
ඔබ අසාගෙන නේද ඉන්නෙ
ඇයි මා අඩමින් සිටින්නේ කියා

මන්සිලේ රුස්වා හේ
කෝයා යා හේ රාසතා
ආයෙ ලේ ජායේ
ඉත්නි සි ඉල්තුජා
යෙ මේරි සමාතන හේ
තූ මේරි අමානත හේ


මාගේ ගමනාන්තය ඵලක් නැත
මාර්ගය නැති වී ඇත
පැමිණ මා රැගෙන යන්න
මේ මාගෙ එකම ඉල්ලීමයි
මෙ මගෙ ඇපයයි
ඔබ මගේ විශ්වාසයයි

අප්නෙ කරම් කී කා(ර්) අදායේ
කර් දෙ ඉදර් බි තු නිගාහේ


ඔබේ කරුණාවෙන් මා මට ආශිර්වාද කරන්න
මේ දෙසටත් දෑස යොමු කරන්න

සුන් රහා හෙ නා තූ
රො රහා හු(න්) මේ
සුන් රහා හෙ නා තූ
ක්යු රො රහා හූ(න්) මේ


ඔබ අසාගෙන නේද ඉන්නෙ
මා හඩමින් සිටිනා බව
ඔබ අසාගෙන නේද ඉන්නෙ
ඇයි මා අඩමින් සිටින්නේ කියා

වක්ත් බී ටෙහ්රා හෙ
කේසේ ක්යු යෙ හුආ
කාෂ් තූ එ(යි)සෙ ආයේ
ජේසේ කෝඊ දුආ
තූ රූ(හ්) කි රාහාත් හෙ
තූ මේරි ඉබාදත හෙ


වෙලාවද නැවතී ඇත
කෙළෙස කෙසේ එය සිදුවූවාද
ඔබට පැමීණිමට හැකිද
ආශිර්වාදයක් ලෙසින්
ඔබ මගේ ආත්මයෙ සැනසීමයි
ඔබ මගෙ යාඥාවයි

අප්නෙ කරම් කී කා(ර්) අදායේ
කර් දෙ ඉදර් බි තු නිගාහේ


ඔබේ කරුණාවෙන් මා හට ආශිර්වාද කරන්න
මේ දෙසටත් දෑස යොමු කරන්න

සුන් රහා හෙ නා තූ
රො රහා හු(න්) මේ
සුන් රහා හෙ නා තූ
ක්යු රො රහා හූ(න්) මේ//
යාරා......


ඔබ අසාගෙන නේද ඉන්නෙ
මා හඩමින් සිටිනා බව
ඔබ අසාගෙන නේද ඉන්නෙ
ඇයි මා අඩමින් සිටින්නේ කියා
දයාවියේ..............

චිත්‍රපටය :- ආශිකී 2
සංගීතය :- අන්කිත් තිවාරි
පද රචනය :- ඉර්ෂාඩ් කමීල්, සන්දීප් නාත්
ගායනය :- අන්කිත් තිවාරි
සංගීත ලේබලය :- T-Series

No comments:

Post a Comment