ආශිකී 2 - හම් මර් ජායෙන්ගේ

අප්නි ආකේ කා(හ්)ලී කර් දේ
කාෂ් තූ මේරේ ආ(න්)කේ බර් දේ//


ඔබේ දෑස හිස් කරගන්න
මාගෙ දෑස පුරවන්න (ඔබේ කදුළු වලින්)

මේරෙ යාරා තෙරෙ (ග්)හම් අගර් පායෙන්ගෙ
හම් තේරී හේ කසම් හම් ස(න්)වර් ජායෙ(න්)ගෙ//


මගේ පෙම්බරාණෙනි, මට ඔබේ දුක ලැබුනහොත්
මම ඔබට පොරොන්දු වෙනවා මා මීට වඩා සුන්දර වේවි

දෝ හේ සෞගාත් තුම්, තු සමානේ කී හම්//
හර් කුෂී සේ මුකර් ජායෙන්ගෙ

හම් මර් ජායෙන්ගේ//


ඔබ මට මේ ත්‍යාගය ලබා දුනහොත්
මා එපා කියන්නම් ලොව අන් සියළු සතුටට
මා මියැදේවි

මේරෙ යාරා තෙරෙ (ග්)හම් අගර් පායෙන්ගෙ
හම් තේරී හේ කසම් හම් ස(න්)වර් ජායෙ(න්)ගෙ


මගේ පෙම්බරාණෙනි, මට ඔබේ දුක ලැබුනහොත්
මම ඔබට පොරොන්දු වෙනවා මා මීට වඩා සුන්දර වේවි

තේරෙ කාදෙ සෙ හි ලග් කෙ
යාර බීතෙ උමර් සාරි
සෝචො කේසේ හෝගී කිස්මත්
හුආ යූතො ෆිර් හාමාරි
සාරෙ ආන්සො තො හො තෙරෙ
ඔර් ආන්කෙ හො හමාරි

තෙරෙ දර්ද් හමේ, ජො මිලෙ ප්යාර් මෙ//
හම් කුෂි සෙ යූ(න්) බර් ජායෙන්ගෙ

හම් මර් ජායෙන්ගෙ//


මාගේ ජීවිතය ගෙවා දමමි
ඔබෙ උරහිස් සමීපයේ
සිතන්න මා කෙතරම් වාසනාවන්ත වේවිද කියා
එය සිදු වුවහොත්
ඔබේ සියළු කදුළු
මාගෙ දෑසේ තිබේවි
ඔබේ වේදනාව, ආදරය තුළින් මට ලැබුනහොත්
මා සතුටින් පිනා යාවි
මා මියැදේවි

මේරෙ යාරා තෙරෙ (ග්)හම් අගර් පායෙන්ගෙ
හම් තේරී හේ කසම් හම් ස(න්)වර් ජායෙ(න්)ගෙ


මගේ පෙම්බරාණෙනි, මට ඔබේ දුක ලැබුනහොත්
මම ඔබට පොරොන්දු වෙනවා මා මීට වඩා සුන්දර වේවි

ජාහෙ දුක් හෝ, ජාහේ සුක් හෝ
දිල් නෙ තුජ් කො හී පුකාරා
තුනෙ හම් කො හෙ බනායා
තූනෙ හම් කො හෙ ස(න්)වාරා
ජාහා කො තො රබ් කා හෙ, හමේ තෙරා හේ සහාරා

බස් තේරා සාත් හෝ, චාහෙ ජො බාත් හෝ//
තෙරේ කෙහෙනේ සෙ කර් ජායෙන්ගෙ

හම් මර් ජායෙන්ගෙ//


දුක වූවත්, සතුට වූවත්
හදවත සෑම විටම ඔබව සොයයි
ඔබ මාව නිර්මාණය කලා
ඔබ මාව සුන්දර කලා
ලෝකයේ සහායට දෙවි කෙනෙක් සිටී. මාගේ සහයට ඔබ සිටී
ඔබ පමණක් සිටිය යුතුයි මොනදේ උනත්
ඔබ මා සමීපයේ සිටීම පවා මට වැදගත් දෙයකි
මා මියැදේවි

මේරෙ යාරා තෙරෙ (ග්)හම් අගර් පායෙන්ගෙ
හම් තේරී හේ කසම් හම් ස(න්)වර් ජායෙ(න්)ගෙ//


මගේ පෙම්බරාණෙනි, මට ඔබේ දුක ලැබුනහොත්
මම ඔබට පොරොන්දු වෙනවා මා මීට වඩා සුන්දර වේවි

චිත්‍රපටය :- ආශිකී 2
සංගීතය :- ජීත් ගංගුලි , මිතූන්
පද රචනය :- ඉර්ෂාඩ් කමීල්, සන්දීප් නාත්
ගායනය :- තුල්සි කුමාර්, අර්ජිත් සින්ග්
සංගීත ලේබලය :- T-Series

No comments:

Post a Comment