ආශිකී 2 - පියා ආයෙ නා Aashiqui 2 | "Piya Aye Naa" Sinhala translation with lyrics

තේරි ක්හ්තා හේ මේරෙ ජියා
තේරි ක්හ්තා හේ මේරෙ ජියා
උන් පෙ බරෝසා ක්යු තූනේ කියා


වරද ඔබෙයි මා හදවත
වරද ඔබෙයි මා හදවත
මන්ද ඔබ ඔහුව විශ්වාස කලේ

සබ් ජුටෙ ජුටෙ වාදා තෙ උන්කෙ
චල් පිචෙ පිචෙ ආයා තු ජින් කෙ


වො පියා ආයෙ නා
පියා ආයෙ නා//


ඔහුගේ සියළු පෙරොන්දු බොරු විය
ඔබ පසු පස පැමිණි කෙනා

ඒ ප්‍රියාදරයා පැමිණියේ නෑ
ඒ ප්‍රියාදරයා පැමිණියේ නෑ

අබ් සබ් හි උන් ක්වාබො කි තූ ඩගර් චෝඩ දේ
අබ් සබ් හි උන් ක්වාබො කො තු කුද් හි ටෝඩ් දෙ

වො පියා ආයෙ නා//
වො පියා ආයෙ නා//


දැන් ඔබ ඒ සියළු සිහිනයන්ගේ පිරි මාර්ගය අත්හරින්න
දැන් ඒ සියළු සිහින ඔබම බිද දමන්න

ඒ ප්‍රියාදරයා පැමිණියේ නෑ
ඒ ප්‍රියාදරයා පැමිණියේ නෑ

තේරි ක්හ්තා හේ මේරෙ ජියා
තේරි ක්හ්තා හේ මේරෙ ජියා


වරද ඔබෙයි මා හදවත
වරද ඔබෙයි මා හදවත

හර් ක්හ්තා කී හෝතී හේ කෝයී නා කෝයී සසා
ගම් ලිකේ හෝ කිස්මත් මේ තෝ බන් හී ජාතී වජා
අබ් සබි ගම් අශ්කො මේ සිමත් සෙ ගයේ
අබි සබි ආංසූ පල්කෝ සේ ලිපත් සේ ගයේ

වො පියා ආයෙ නා////


සෑම වැරැද්දකටම දවුවමක් තිබේ
දෛවයේ දුක ලියවී ඇත්නම්, හේතු ද ඇති වේ(දුක් වීමට)
දැන් සියළු දුක් කදුළු වලට ගොනු වී ඇත
දැන් කදුළු දෑස් අග රැදී තිබේ

ඒ ප්‍රියාදරයා පැමිණියේ නෑ

සච් ලගා තා ජො බේ වජා හම් කො
වො බරම් හෝ ගයා හේ
මෝඩ ආනෙ තෙ ජිස් ෆසානෙ මෙ
වො කතම් හෝ ගයා
බෝලෙ හම් බොලෙ වෝ
කේයිසෙ සබ් සෙ කහීන් බාත යෙ


මා සත්‍යයයි සිතා සිටි දේ ඵලක් නොවේ
එය මායාවක් වී ඇත
උදෑසන වීමට පැමිණි ඒ කතාව
නිමා විය
මට අමතක විය
ඔහුට අමතක විය
කෙලෙසද මම සැමටම පවසන්නේ

අබ් ජලො හම් දීරෙ දීරෙ බිහල් සෙ ගයේ
අබ් චලො හම් ජෙයිසෙ බි හො සම්බල් සෙ ගයේ

වො පියා ආයෙ නා////


සෙමින් මා දැන් බළාපොරොත්තු අත්හරී
කෙසේ වූවත් දැන් මා මාගේ පාළනයේ සිටී

ඒ ප්‍රියාදරයා පැමිණියේ නෑ

තේරි ක්හ්තා හේ මේරෙ ජියා
තේරි ක්හ්තා හේ මේරෙ ජියා
උන් පෙ බරෝසා ක්යු තූනේ කියා


වරද ඔබෙයි මා හදවත
වරද ඔබෙයි මා හදවත
මන්ද ඔබ ඔහුව විශ්වාස කලේ


චිත්‍රපටය :- ආශිකී 2
සංගීතය :- ජීත් ගංගුලි , මිතූන්
පද රචනය :- ඉර්ෂාඩ් කමීල්, සන්දීප් නාත්
ගායනය :- තුල්සි කුමාර්, කේ.කේ
සංගීත ලේබලය :- T-Series

No comments:

Post a Comment