දිල්වාලේ - රන්ග් දෙ තු මෝහේ ගේරුආ Dilwale | "Rang De Tu Mohe Gerua" Sinhala translation with lyrics

දූප් සෙ නිකල් කේ
ජාවෝ සෙ ෆිසල් කෙ
හම් මිලෙ ජහා(න්) පර්
ලම්හා තම් ගයා


හිරු කිරණ මෙන් පැමිණ
සෙවනැල්ල සේ රින්ගා විත්
අපි කොහේ හමුවුනත්
ඒ මොහොතේ කාළය නවතී

ආස්මාන් ෆිගල් කෙ
ෂීෂෙ මේ දල් කෙ
ජම් ගයා තො තෙරා
චෙහ්රා බන් ගයා


අහස දිය වී
වාත්තු වී වීදුරු වලට
සවි වෙද්දී
එය ඔබේ මුහුණ බවට පත් වූවා

දුනියා බූලා කෙ තුම්සෙ මිලා හූ(න්)
නික්ලි හේ දිල් සෙ යෙ දුආ
රන්ග් දෙ තූ මොහෙ ගේරුආ
රා(න්)ජේ කි දිල් සේ හේ දුආ
රන්ග් දෙ තු මෝහේ ගේරුආ


මා ලෝකය අමතක කර ඔබ හමුවූවා
මේ පැතුම පමණයි මා හදවතෙන් පැමිණ ඇත්තේ
මා රෝස පැහැයෙන් සරසවන්න
ඒ ඔබේ ප්‍රේමවන්තයාගේ හෘදයාංගම පැතුමයි
මා රෝස පැහැයෙන් සරසවන්න

හාන් නික්ලි හේ දිල් සෙ යෙ දුආ
හෝ..... රන්ග් දේ තු මෝහේ ගේරුආ


හදවතින් මේ පැතුම පිටවිය
මා රෝස පැහැයෙන් සරසවන්න

තුම්සේ ශුරු තුම්පෙ ෆනා
හේ සුෆියානා යෙ දාස්තා(න්)
මේ කර්වා(න්) මන්සිල් හෝ තුම්
ජාතා ජහා(න්) කෝ හර් රාස්තා


එය ආරම්භ වූයේ ඔබෙනි ඔබෙන්ම නිමා වේවි
මේ කතාව සුෆි ශෛලයේ වේ
මා රියකි ඔබ ගමනාන්තයයි
සෑම පාරක්ම යොමුවන

තුම්සෙ ජුඩා ජො
දිල් සරා සම්බල් කෙ
දර්ද් කා වො සාරා
කොහ්රා චන් ගයා


හදවත මදක් පාළනය කරගත් විට
ඔබට නතු වූවා
වේදනාවේ තිමිර පට සියල්ල
සේදී ගියා

දුනියා බූලා කෙ තුම්සෙ මිලා හූ(න්)
නික්ලි හෙ දිල් සෙ යෙ දුආ
රන්ග් දෙ තු මොහේ ගේරුආ
රා(න්)ජෙ කි දිල් සෙ හේ දුආ
රන්ග් දෙ තු මෝහේ ගේරුආ


මා ලෝකය අමතක කර ඔබ හමුවූවා
මේ පැතුම පමණයි මා හදවතෙන් පැමිණ ඇත්තේ
මා රෝස පැහැයෙන් සරසවන්න
ඒ ඔබේ ප්‍රේමවන්තයාගේ හෘදයාංගම පැතුමයි
මා රෝස පැහැයෙන් සරසවන්න

වීරාන් තා, දිල් කා ජහා(න්)
ජිස් දින් සෙ තූ දාතිල් හුආ
ඉක් ජිස්ම් සෙ හේ ඉක් ජනා කා
ඩර්ජා මුජේ හාසිල් හුආ


පාළු වූවා මුළු හදවතම
නමුත් ඔබ එයට ඇතුලු වූ දා පටන්
මා නැවත ප්‍රාණවත් වූවා,
හැගීම් වලින් තොර සිරුරක් පමණක් වීමෙන්

පීකෙ හෙ සාරෙ නාතෙ ජහාන් කෙ
තේරෙ සාත් රිෂ්තා ගෙහ්රා බන් ගයා


ලොව සියළු බැදීම් නිෂ්ප්‍රභයි
දැන් ඔබත් සමග ගැඹුරු බැදීමක් ඇති වී ඇත

දුනියා බූලා කෙ තුම්සෙ මිලා හූන්
නික්ලි හෙ දිල් සෙ යෙ දුආ
රන්ග් දෙ තු මොහේ ගේරුආ
රා(න්)ජෙ කි දිල් සෙ හේ දුආ
රන්ග් දෙ තු මෝහේ ගේරුආ


මා ලෝකය අමතක කර ඔබ හමුවූවා
මේ පැතුම පමණයි මා හදවතෙන් පැමිණ ඇත්තේ
මා රෝස පැහැයෙන් සරසවන්න
ඒ ඔබේ ප්‍රේමවන්තයාගේ හෘදයාංගම පැතුමයි
මා රෝස පැහැයෙන් සරසවන්න

නික්ලි හෙ දිල් සෙ යෙ දුආ
රන්ග් දෙ තු මොහේ ගේරුආ


හදවතින් මේ පැතුම පිටවිය
මා රෝස පැහැයෙන් සරසවන්න

චිත්‍රපටය :- දිල්වාලේ
සංගීතය :- ප්‍රීතම්
පද රචනය :- අමිතාබ් බතාචාර්යා
ගායනය :- අර්ජිත් සින්ග්, ආන්තාරා මිත්‍රා
සංගීත ලේබලය :- Sony Music India

No comments:

Post a Comment