ප්‍රේම් රතන් දන් පායෝ - ප්‍රේම් ලීලා Prem Ratan Dhan Payo | "Prem Leela" Sinhala translation with lyrics

හෝනෙ දේ ආජ් හල්ලා
දේකෙ ගලී මොහල්ලා
ජාහත් කෙ මාතෙ චන්දන් කා ටීකා
හේ රාම් සීතා ඉස් මේ
ෂර්ම් ඔ හායා කි රස්මේ
ජින්මේ මොහබ්බතෝන් කා තරීකා


අද මෙහි ශබ්දය පැතිරේවා
අද අසල්වැසියන් හා වීදියේ අය දැක ගනී
සදුන් තිලකය ආදරයේ නළලත මත
එහි රාමා හා සීතා සිටී
එහි ගෞරවයෙන් කෙරෙන චාරිත්‍ර හා සැළකීම තිබේ
ආදරය එහි වේ

සීකෙගී චෝරි ඔර් සීකේගා චබීලා//
රාම් සියා කි දේකො නිරාලි හේ
ප්‍රේම් ලීලා, ප්‍රේම් ලීලා


කෙල්ලන් ඉගෙන ගනීවී, කොල්ලනුත් ඉගෙන ගනීවි
මේ රාම් හා සීතා ගේ අද්විතීය ආදර කතාවයි
ආදරයේ නාට්‍ය, ආදරයේ නාට්‍ය

ලන්කාපති බාවරේ
තාකා ජා(න්)කි ක්යු කරේ//
අප්නෙ කුටිල් බාව් තු ජානකි සෙ රක් පාරෙ
නාදන් කරම් කර් තු
කුච් ලාජ් ෂරම් කර් තු
රාවන් තු කර් යහා(න්) සෙ රාවානි


ලන්කාපති රජුනි
මන්ද ඔබ එබිකම් කරේ
ඔබේ වක්‍ර අදහස් සීතා ගෙන් දුරස් කර තබා ගන්න
හොද දෙයක් කරන්න
ඔබේ කාර්යන් ගැන ලැජ්ජා වන්න
රාවන් ඔබ මෙහෙන් යන්න

ගුස්සෙ මෙ කහේ කෝ හෝට ලාල් පීලා//
රාම් සියා කි යෙහෙ නිරාලි හේ
ප්‍රේම් ලීලා, ප්‍රේම් ලීලා


ඇයි ඔබ තරහ ගන්නේ
මේ රාම් හා සීතා ගේ අද්විතීය ආදර කතාවයි

ජේසෙ රාධා ෂ්යාම් සෙ
සීත මිලී(න්) රාම් සෙ//
සබ් කො අප්නා ප්යාර් යූ මිල් ජයෙ ආරාම් සෙ


රාධා ක්‍රිෂ්ණව මුණ ගැසුනු ලෙසින්
සීතා රාම්ව මුණ ගැසුනු ලෙසින්
මම පතනව සැමට ඔවුනගේ ආදරය ලේසියන් ලැබේවා කියා

සුන් චෝටු ඕර් පප්පු
රාජු, ගෝපාල්, ගප්පු
තුම්කො බි මිලෙ සප්නො කි රානි

මීනා හො, රාජ්ජො හො, යා හො වො ෂීලා//
හේ..... දේකො රෙ... දේකෝ රෙ....
ප්‍රේම් ලීලා, ප්‍රේම් ලීලා


අහන්න චෝටු, පප්පු
රාජු, ගෝපාල්, ගප්පු
ඔබටත් ඔබේ සිහින කුමරිය ලැබේවි
ඇය මීනා රාජ්ජො හෝ ෂීලා වුවත්
බලන්න
මේ ආදර නාට්‍ය, ආදර නාට්‍ය

සංගීතය :- ප්‍රේම් රතන් දන් පායෝ
සංගීතය :- හිමේෂ් රෙශම්මියා
පද රචනය :- ඉර්ෂාඩ් කමීල්
ගායනය :- අමන් ට්‍රිකා, විනීත් සින්ග්
සංගීත ලේබලය :- T-Series

No comments:

Post a Comment