රෝයි - බූන්ද් බූන්ද් Roy | "Boond Boond" Sinhala translation with lyrics

බූන්ද් බූන්ද් කර් කේ මුජ් මේ ගිර්නා තෙරා
ඕර් මුජ් මේ මුජ් සේ ස්යාදා හෝනා තෙරා//
බීගා බීගා සා මුජ් කො තන් තේරා ලගේ
ආජ් තුජ් කො පී ලූ(න්) මන් මේරා කහේ


බිදෙන් බිද ඔබ මා තුළට වැටේ
මා තුළ මට වඩා සිටින්නේ ඔබයි
ඔබේ සිරුර පෙගී ඇති බව දැනේ මට
එන්න, මගේ හද කියයි ඔබෙන් පිපාසය නිමා ගන්න කියා

මේ නා බචා මුජ් මේ තෝඩා සා බි
දේක් තු නා බචා තුජ් මේ බි
ජල්නේ ලගා ගර්ම් සාන්සෝ සේ මේ
තු පිගල්නේ ලගා මුජ් මේ හි


මා තුළ බිදුවක් වත් මා ඉතිරිව නොමැත
බලන්න ඔබ තුළත් ඔබ නොවේ
මා උණුසුම් සුසුම් වලින් දැවෙමින් සිටී
ඔබ මා තුළ දියවෙමින් සිටී

කට්රා කට්රා මේ ජලූන්
ෂර්ම් සේ තේරේ මිලෝ(න්)
ජිස්ම් තේරා මෝමො කා පිග්ලා දූ(න්)
කර්වටේ බි තන්ග් හූ රාත් බර් තු සන්ග් හූ
තේරේ හර් එක් අන්ග් කො සුල්ගා දූ(න්)


මා හට බිදෙන් බිද දැවේ
ඔබේ කෝල බව හමු වන්න
ඔබේ ඉටි රුව දියකරන්න ඉඩදෙන්න මට
මදක් එහේ මෙහේ පෙරළෙයි ඔබ මා සමග රාත්‍රියේ සිටීනම්
ඔබේ සිරුරේ සෑම තැනක්ම දවන්න මා හට ඉඩ දෙන්න

බීගා බීගා සා මුජ් කො තන් තේරා ලගේ
ආජ් තුජ් කො පී ලූ(න්) මන් මේරා කහේ


ඔබේ සිරුර පෙගී ඇති බව දැනේ මට
එන්න, මගේ හද කියයි ඔබෙන් පිපාසය නිමා ගන්න කියා

මේ නා බචා මුජ් මේ තෝඩා සා බි
දේක් තු නා බචා තුජ් මේ බි
ජල්නේ ලගා ගර්ම් සාන්සෝ සේ මේ
තු පිගල්නේ ලගා මුජ් මේ හි


මා තුළ බිදුවක් වත් මා ඉතිරිව නොමැත
බලන්න ඔබ තුළත් ඔබ නොවේ
මා උණුසුම් සුසුම් වලින් දැවෙමින් සිටී
ඔබ මා තුළ දියවෙමින් සිටී

හෝනෙ දේ කුච් ගල්තියා
රෙන්ග්ති යෙ උන්ග්ලියා
ජිස්ම් කේ තු දර්මියා ටෙහරා දේ
ලම්හා කෝයී ගර්ම් තූ යා උබල්ති බර්ෆ් තු
මුජ් පේ හෝ ජා කර්ච් තූ
යූ(න්) ආ කේ


පොඩි වරදක් සිදු වීමට ඉඩ දෙන්න
අතැගිලි වලට පාවෙන්න දෙන්න
මා ඔබේ සිරුර තුල හොවා ලන්න
ඔබ උණුසුම් මොහොතක්ද දැවෙන අයිස් කැටයක්ද
මා සමීපයට පැමිණ ගත කරන්න

බීගා බීගා සා මුජ් කො තන් තේරා ලගේ
ආජ් තුජ් කො පී ලූ(න්) මන් මේරා කහේ


ඔබේ සිරුර පෙගී ඇති බව දැනේ මට
එන්න, මගේ හද කියයි ඔබෙන් පිපාසය නිමා ගන්න කියා

මේ නා බචා මුජ් මේ තෝඩා සා බි
දේක් තු නා බචා තුජ් මේ බි
ජල්නේ ලගා ගර්ම් සාන්සෝ සේ මේ
තු පිගල්නේ ලගා මුජ් මේ හි


මා තුළ බිදුවක් වත් මා ඉතිරිව නොමැත
බලන්න ඔබ තුළත් ඔබ නොවේ
මා උණුසුම් සුසුම් වලින් දැවෙමින් සිටී
ඔබ මා තුළ දියවෙමින් සිටී

චිත්‍රපයට :- රෝයි
සංගීතය :- අන්කිත් තිවාරි
පද රචනය :- අබේන්ද්‍ර කුමාර් උපාද්‍යායි
ගායනය :- අන්කිත් තිවාරි
සංගීත ලේබලය :- T-Series

No comments:

Post a Comment