දුනියා කි සුන්තා හේ ක්යු
කුහ්ද් කි බි සුන් ලෙ කබී//
අත්මාර්ථකාමී වෙන්න මදක්
ලෝකය කියන දෙය අසන්නේ කුමටද
දවසක ඔබටත් සවන් දී බලන්න
කුච් බාත් ගලත් බි හෝ ජායේ
කුච් දේර් යෙ දිල් බි කෝ ජායේ
බේෆිකර් දඩ්කනේ ඉස් තරා සෙ චලේ
ශෝර් ගූන්ජෙ යහා(න්) සෙ වහා(න්)
සමහර දේවල් වැරදී ගියත්
සමහර විට හදවත අතරමං වූවත්
ගණන් නොගෙන හදගැස්ම, මේ ලෙසම යන්න
ශබ්දය සෑම තැනම පැතිර යද්දී
සූරජ් දූබා හේ යාරෝ
දෝ ගූන්ත් නාශේ කෙ මාරෝ
රස්තෙ බුලා දො සාරෙ ගර්බාර් කෙ
සූරජ් දූබා හේ යාරෝ
දෝ ගූන්ත් නාශේ කෙ මාරෝ
ගම් තුම් බුලා දො සාරෙ සන්සාර් කෙ
හිරු බැස ගොස් ඇත මිතුරනි
මදුවිත උගුරු කිහිපයක් බොන්න
නිවසට යන සෑම විදියක්ම අමතක කර ලන්න
හිරු බැස ගොස් ඇත මිතුරනි
මදුවිත උගුරු කිහිපයක් බොන්න
ලෝකයේ සියළු දුක් අමතක කර ලන්න
ආස්ක් මී ෆෝ එනිතින්ග්
අයි කැන් ගිව් යූ එව්රිතින්ග්
රස්තේ බුලා දෝ සාරේ සන්සාර් කේ
ආස්ක් මී ෆෝ එනිතින්ග්
අයි කැන් ගිව් යූ එව්රිතින්ග්
ගම් තුම් බුලා දො සාරෙ සන්සාර් කෙ
ඕනෑම දෙයක් ඉල්ලන්න
මට ඔබට සියළු දේ දිය හැකියි
නිවසට යන සෑම විදියක්ම අමතක කර ලන්න
ඕනෑම දෙයක් ඉල්ලන්න
මට ඔබට සියළු දේ දිය හැකියි
ලෝකයේ සියළු දුක් අමතක කර ලන්න
අතා පතා රහේ නා කිසි කා හමේ
යෙහී කහේ යෙ පල් සින්දකි කා හමේ//
කි කුද්ගර්ස් සි ක්වාහිශ් ලියේ
බෙ සාන්ස් බි හම් තුම් ජියේ
හේ ගුලාබි ගුලාබි සමා
අන් අයගේ දේවලින් ඵලක් නැත
ජීවිතය මේ මොහොතේ පවසන්නේ එයයි
අන් අය පිළිබද අමතක කර දමන්න
ජීවිතය මේ මොහොතේ පවසන්නේ එයයි
අත්මාර්ථකාමී පැතුම් තබාගෙන
ජීවත් වෙමු හුස්ම පවා නොගෙන
සුන්දර රෝස පැහැ වටපිටාවකි
සූරජ් දූබා හේ යාරෝ
දෝ ගූන්ත් නාශේ කෙ මාරෝ
රස්තෙ බුලා දො සාරෙ ගර්බාර් කෙ
සූරජ් දූබා හේ යාරෝ
දෝ ගූන්ත් නාශේ කෙ මාරෝ
ගම් තුම් බුලා දො සාරෙ සන්සාර් කෙ
හිරු බැස ගොස් ඇත මිතුරනි
මදුවිත උගුරු කිහිපයක් බොන්න
නිවසට යන සෑම විදියක්ම අමතක කර ලන්න
හිරු බැස ගොස් ඇත මිතුරනි
මදුවිත උගුරු කිහිපයක් බොන්න
ලෝකයේ සියළු දුක් අමතක කර ලන්න
මත්ලබී හෝ ජා සරා මත්ලබී
දුනියා කි සුන්තා හේ ක්යු
කුහ්ද් කි බි සුන් ලෙ කබී//
අත්මාර්ථකාමී වෙන්න මදක්
ලෝකය කියන දෙය අසන්නේ කුමටද
දවසක ඔබටත් සවන් දී බලන්න
චලේ නහී උඩේ ආසමා(න්) පෙ අබී
පතා නා හෝ හේ ජානා කහා(න්) පෙ අබි
චලේ නහි උඩේ ආසමාන් පෙ
පතා නා හෝ හේ ජනා කහා පේ
කි බෙ මන්සිලේ හෝ සබ් රාස්තේ
දුනියා සෙ හො සරා ෆාස්ලේ
කුච් කුද් සේ බි හෝ දූරියා(න්)
අපි ඇවිද නොයමු පියඹා යමු අහස පුරා
නොදැන සිටිමු කොහේට යන්නද කියා
මාර්ගයක් තෝරාගමු නොදැන එය කොහේට යාවිද කියා
ලෝකයේ මදක් ඈත්ව සිටිමු
අපගෙන්ම අප මදක් ඈත්ව සිටිමු
සූරජ් දූබා හේ යාරෝ
දෝ ගූන්ත් නාශේ කෙ මාරෝ
රස්තෙ බුලා දො සාරෙ ගර්බාර් කෙ
සූරජ් දූබා හේ යාරෝ
දෝ ගූන්ත් නාශේ කෙ මාරෝ
ගම් තුම් බුලා දො සාරෙ සන්සාර් කෙ
හිරු බැස ගොස් ඇත මිතුරනි
මදුවිත උගුරු කිහිපයක් බොන්න
නිවසට යන සෑම විදියක්ම අමතක කර ලන්න
හිරු බැස ගොස් ඇත මිතුරනි
මදුවිත උගුරු කිහිපයක් බොන්න
ලෝකයේ සියළු දුක් අමතක කර ලන්න
ආස්ක් මී ෆෝ එනිතින්ග්
අයි කැන් ගිව් යූ එව්රිතින්ග්
ඕනෑම දෙයක් ඉල්ලන්න
මට ඔබට සියළු දේ දිය හැකියි
චිත්‍රපයට :- රෝයි
සංගීතය :- අමාල් මලික්
පද රචනය :- කුමාර්
ගායනය :- අර්ජිත් සින්ග්, අදිති සින්ග් ශර්මා
සංගීත ලේබලය :- T-Series
No comments:
Post a Comment