රෝයි - යාරා රේ Roy | "Yaara Re" Sinhala translation with lyrics

අජ්නබි කහේ කෙ අප්නා කහේ
අබ් ක්යා කහේ ක්යා නා කහේ//


ඔබට මා ආගන්තුකයා කියන්නද ඔබ මාගේ කියන්නද
දැන් මා කුමක් කියන්නද කුමක් නොකියන්නද

ඉෂාරේ බි චුප් හේ
සුබා(න්) කාමෝෂ් හේ
සාදා ගුම්සුම් සි හේ
තන්හා ආගෝෂ් හේ


සළකුණු පවා නිහඩ වී ඇත
දිව ගොළු වී ඇත
කතාවේ හඩ නැතිවී ඇත
මාගේ දෑත පාළු වී ඇත

යාරා රේ යාරා රේ
ක්යු ෆාස්ලෝ(න්) මේ බි තු යාරා රේ//


පෙම්බරයාණනි
වෙන්වීමේ පවා ඔබ සිටින්නේ මන්ද

තු චූට් කර් ක්යු චූටා නහී
කුච් තො ජුදා හේ අබි
මේ ටූට් කර් ක්යු ටූටා නහී
ජීනෙ මේ හේ තු කහේ


අතහැරිය පසුත් මා අතහැර නොයන්නේ මන්ද
කුමක් හෝ බොහෝ ඈත ඇති බව දැනෙන්නේ මන්ද
මා කැඩී නොගියේ මන්ද මෙතරම් කැඩී ගිය පසුත්
ජීවිතයේ කොහේ හෝ ඔබ සිටී

ඉෂාරේ බි චුප් හේ
සුබා(න්) කාමෝෂ් හේ
සාදා ගුම්සුම් සි හේ
තන්හා ආගෝෂ් හේ


සළකුණු පවා නිහඩ වී ඇත
දිව ගොළු වී ඇත
කතාවේ හඩ නැතිවී ඇත
මාගේ දෑත පාළු වී ඇත

යාරා රේ යාරා රේ
ක්යු ෆාස්ලෝ(න්) මේ බි තු යාරා රේ//


පෙම්බරයාණනි
වෙන්වීමේ පවා ඔබ සිටින්නේ මන්ද

හේ හර් ගඩි වො ටිශ්නගි
ජෝ ඒක් පල් බි නා බුජි
හේ සින්දගි චල්ති හුයී
පර් යේ සින්දගි හි නහී

සෑම මොහොතකම ඒ පිපාසය ඇත
ඒ පිපාසය කිසිදා සංසිදෙන්නේ නැත
ජීවිතය ගලා යයි
නමුත් මේ සැබෑ ජීවිතය නොවේ

ඉෂාරේ බි චුප් හේ
සුබා(න්) කාමෝෂ් හේ
සාදා ගුම්සුම් සි හේ
තන්හා ආගෝෂ් හේ


සළකුණු පවා නිහඩ වී ඇත
දිව ගොළු වී ඇත
කතාවේ හඩ නැතිවී ඇත
මාගේ දෑත පාළු වී ඇත

යාරා රේ යාරා රේ
ක්යු ෆාස්ලෝ(න්) මේ බි තු යාරා රේ//


පෙම්බරයාණනි
වෙන්වීමේ පවා ඔබ සිටින්නේ මන්ද

චිත්‍රපයට :- රෝයි
සංගීතය :- අන්කිත් තිවාරි
පද රචනය :- සන්දීප් නාත්
ගායනය :- කේ.කේ
සංගීත ලේබලය :- T-Series

No comments:

Post a Comment