ෆිතූර් - හමීනස්තූ/ හමී අස්තෝ Fitoor | "Haminasto"

ගර් ෆිර්දෝස් බරූ(යෙ) සමීන් අස්(ත්)
හමී(න්)අස්තෝ හමී(න්)අස්තෝ*(හමීනස්තූ)
මේරි ජාන් රූ දිල් සේ බාබස්ත්
හමී(න්)අස්තෝ හමී(න්)අස්තෝ//


මේ ලෝ තළය මත යම් තැනක පාරාදීසයක් ඇත්නම්
මේ එයයි මේ එයයි
මාගේ දිවිය, ආත්මය හා හදවත වාසය කරන
තැනයි මේ

කාහ්මෝෂ් දරක්තෝ කේ සායේ
යෙ කෝෆ් හේ සෝයා සා

කුච් කෝයා කෝයා හම්නේ බී
යේ චෙහ්රා හේ රෝයා සා


මෙහි තුරු සෙවණැළි පවා නිහඩ වේ
නිදා සිටින භීතියක් ඇත මෙහි
මා හටද යමක් නැති විය
මාගේ මුහුණ පවා හැඬුම් ස්වරූපයක් ඇත

මුර්ජාතේ ගුලෝ නෙ ජූක් කෙ කහා
හමේ ආදත් හේ හමී(න්) අස්තෝ
චල්තේ ලම්හෝ නෙ රුක් කේ කහා
ඉනායත් හේ හමී(න්) අස්තෝ

මිළාන වන මල් හිස නවා මෙය පැවසූවා
අප මෙයට පුරුදු වී සිටී මෙහිදී
ගෙවීයන මොහොතවල් පවා නැවතී කීවා
අප මත කරුණාව ඇත මෙහිදී

යේ වීරානේ යේ සන්නාටේ
ක්යා බොල් රහේ
ආතේ ජාතේ ආතේ ජාතේ
හෝ........


මේ හුදකලා වූ තැන්, මේ නිහඩ බව
ඒවා පවසන්නේ කුමක්ද
ඒවා පසු කර යන විට

පන්චි සාරේ උඩ් ගයේ කහී
බස් ගුන්ස්ලේ හේ හමී(න්)අස්තෝ
ගර් ජන්නත් හේ සමීන් පේ කහී
යහී පේ හේ හමී(න්)අස්තෝ හමී(න්)අස්තෝ


කුරුල්ලන් සියල්ල ඉගිළ ගොස් කොහේ හෝ
හිස් වූ කැඳැල්ල පමණක් ඉතිරිව ඇත මෙහි
පොළෝ තළය මත යම් තැනක සුරපුරයක් ඇතිද
ඒ මෙහි වේ

*මෙම ගීතයේ පළමු පද දෙක සුෆී සංගීතඥයෙකු වන අමීර් කුස්රෞ විසින් කාශ්මීරය පිළිබඳ කියා ඇති වැකියක් වේ. එම පද දෙක පර්සි භාෂාවෙන් ලියා ඇත. ඔහු විසින් එකළ කාශ්මීරය මිහිපිට පවතින සුරපුරයක් ලෙස විස්තර කල ද අද වන විට එහි ඇති ත්‍රස්තවාදය හා යුද්ධය නිසා කාශ්මීරයේ ස්වරූපය වෙනස් වී ඇති බව මේ ගීතයේ විස්තර වේ.

චිත්‍රපටය :- ෆිතූර්
පද රචනය :- ස්වානන්ද් කිර්කිරේ
සංගීතය :- අමිත් ත්‍රිවේදි
ගායනය :- සෙබ් බන්ගශ්
සංගීත ලේබලය :- Zee Music Company

No comments:

Post a Comment