බිනි බීනි හේ රාත්
මේ රන්ග් බන් කේ පිග්ලි හූ තෙරේ සාත්
ආලයේ තෙත් බවක් ඇත
සියුම් සුවඳවත් බවක් ඇත රාත්‍රියේ
මා වර්ණයන් වී ඔබ සමඟ දිය වී යන්නම්
රන්ගා රෙ දිල් රන්ගා රේ
තේරෙ රන්ග් රන්ගා රෙ
තේරි රූ(හ්) මේ මේ ගුල් ගයී
වර්ණවත් වී ඇත, හදවත වර්ණවත් වී ඇත,
ඔබේ වර්ණයෙන් වර්ණවත් වී ඇත
මා ඔබේ ආත්මය තුළ දියව යයි
තේරි ගේහ්රි සා(න්)සෝ මේ කෝ ගයේ එහ්සාස්
මේ රන්ග් බන් කේ බෙහ්ති හූ තෙරෙ හාත්
මාගේ හැඟුම් ඔබේ ගැඹුරු සුසුම් තුළ අතරමංව ඇත
මා වර්ණයක් වී ඔබේ අතෙන් ගළා බසී
රන්ගා රෙ දිල් රන්ගා රේ
තේරෙ රන්ග් රන්ගා රෙ
තේරි රූ(හ්) මේ මේ ගුල් ගයී
වර්ණවත් වී ඇත, හදවත වර්ණවත් වී ඇත,
ඔබේ වර්ණයෙන් වර්ණවත් වී ඇත
මා ඔබේ ආත්මය තුළ දියව යයි
තුජෙ නසීබෝ සෙ මේ චුරා ලූ
තුජෙ අප්නි සාන්සෝ මේ මේ ජගා(හ්) දූ
තේරි රග් රග් මේ ආජ් බෙ(හ්) කේ
මේ මෙරෙ ෆන් කෝ ජිලා දූ(න්) මේ ජිලා දූ(න්)
ඔබව දෛවයෙන් සොරා ගැනීමට මට සිතේ
මාගේ හුස්ම තුල තැනක් මා ඔබට පුදමි
ඔබේ සෑම නහරයක් තුළම මා ගළා යන්නම්
මාගේ කළා හැකියාවන් වැඩි කරගන්නම් උපරිමයට
හෝකේ තේරි සුල්ෆෝ සෙ උත්රෙ රාත්
රෝක් ලූ යෙ ලම්හා
කෙ තේරෙ හෝන්ටෝ සෙ චු කෙ ආජ්
චු ලූ ආග්
ඔබේ කේශකළාපය තුළින් රාත්‍රිය බැස එයි
මා මේ මොහොත නවතා ලමි
අද ඔබේ තොල්පට ස්පර්ශයෙන් පසුව
මට ගින්දර ස්පර්ශ කළ යුතු වේ
මේ රන්ගා රේ මේ රන්ගා රේ
තේරෙ රන්ග් රන්ගා රේ
තේරෙ ජිස්ම් මේ මේ ගුල් ගයා
මා වර්ණවත් වී ඇත
ඔබේ වර්ණයෙන් වර්ණවත් වී ඇත
මා ඔබේ ශරීරයේ දියව ගියා
චිත්‍රපටය :- ෆිතූර්
පද රචනය :- ස්වානන්ද් කිර්කිරේ
සංගීතය :- අමිත් ත්‍රිවේදි
ගායනය :- සුනිධි චෞහාන්, අමිත් ත්‍රිවේදි
සංගීත ලේබලය :- Zee Music Company
No comments:
Post a Comment