ෆිතූර් - පශ්මීනා Fitoor | "Pashmina"

පශ්මීනා* දාගෝ කෙ සන්ග්
කෝයී ආජ් බුනේ ක්වාබ් එ(යි)සේ කේ(යි)සේ
වාදි මේ ගූන්ජේ කහී
නයේ සාස් යෙ රබාබ් එ(යි)සේ කේ(යි)සේ
පශ්මීනා දාගෝ කේ සන්ග්


පශ්මීනා කෙඳි වලින්
කෙනෙකු අද සිහින ගෙත්තම් කරයි, ඒ කෙසේද
නිම්නයේ කොතනක හෝ ප්‍රතිරාව වේ
රබාබ්යේ** අළුත් තාළයක්,ඒ කෙසේද

කලියෝ නෙ බද්ලේ අබී
යෙ මිසාජ් එහ්සාස් එ(යි)සේ කේ(යි)සේ


පල්කෝ නේ කෝලේ අබි
නයේ රාස් ජස්බාත් එ(යි)සේ කේ(යි)සේ


මල් පොහොට්ටු වෙනස් වී ඇත
ඒවායේ චර්යාවන්, විදීම, ඒ කෙසේද
නෙතු පියන් විවරව ඇත
අළුත් රහස්, හැඟීම්,ඒ කෙසේ ද

පශ්මීනා දාගෝ කෙ සන්ග්
කෝයී ආජ් බුනේ ක්වාබ් එ(යි)සේ කේ(යි)සේ


පශ්මීනා කෙඳි වලින්
කෙනෙකු අද සිහින ගෙත්තම් කරයි, ඒ කෙසේද

කච්චි හවා කච්චා දුආ ගුල් රහා
කච්චා සා දිල් ලම්හේ නයේ චුන් රහා
කච්චි සි දූප් කච්චි ඩගර් ෆිසල් රහී
කෝයී කඩා චුප්කේ සේ කෙහෙ රහා
මේ සායා බනූ තේරේ පීචෙ චලූ
චල්තා රහූ


රළු සුළඟ, රළු දුමාරය පහව යයි
රළු හදවත නැවුම් මොහාතවල් උඳුරා ගනී
රළු හිරු රශ්මිය, රළු මාවත් ලිස්සා යන
කෙනෙකු ළඟින් සිට සෙමින් කියයි
මා ඔබේ සෙවණැල්ල වෙන්නම් ඔබේ පසුපසින් එන්නම්
දිගින් දිගටම

පශ්මීනා දාගෝ කෙ සන්ග්
කෝයී ආජ් බුනේ ක්වාබ් එ(යි)සේ කේ(යි)සේ


පශ්මීනා කෙඳි වලින්
කෙනෙකු අද සිහින ගෙත්තම් කරයි, ඒ කෙසේද

ශබ්නම් කෙ දෝ කත්රේ යූ හි ටෙහෙල් රහේ
ශාකෝ පෙ වෝ මෝති සෙ කේල් රහේ
බේෆික්ර් සෙ ඉක් දූජෙ මේ කුල් රහේ
ජබ් හෝ ජුදා කයාලෝ මේ මිල් රහේ
කයාලෝ මේ යූ යේ ගුෆ්තගෝ චල්ති රහේ


පිනි බිඳු දෙකක් ඇවිද යයි
මුතු ඇට මෙන් ඒවා අතු මත සෙල්ලම් කරයි
ගණනකට නැතිව ඒවා එකිනෙකා සමඟ මුසු වෙයි
ඔවුන් වෙන්ව සිටින විට සිතුවිලි වලින් එක් වෙයි
සිතුවිලි වලින් හෝ මේ කතාව දිගටම සිදු වෙයි

වාදි මේ ගුන්ජේ කහී නයේ සාස්
යේ රබාබ් එ(යි)සේ කේ(යි)සේ
එ(යි)සේ කේ(යි)සේ එ(යි)සේ කේ(යි)සේ
එ(යි)සේ කේ(යි)සේ එ(යි)සේ කේ(යි)සේ


නිම්නයේ කොතනක හෝ ප්‍රතිරාව වේ
රබාබ්යේ අළුත් තාළයක්,ඒ කෙසේද

*පශ්මීනා යනු වෙනස් ප්‍රභේද හතරක එළුවන්ගෙන් ලබා ගන්නා කශ්මීර් වූල් විශේෂයකි. කාශ්මිර් භාෂාවෙන් පශ්මීනා යන වචනයේ අර්ථය මෘදු රත්රන් යන්න වේ.

**රබාබ් යනු වීණාවක් වැනි සංගීත උපකරණයකි.

චිත්‍රපටය :- ෆිතූර්
පද රචනය :- ස්වානන්ද් කිර්කිරේ
සංගීතය :- අමිත් ත්‍රිවේදි
ගායනය :- අමිත් ත්‍රිවේදි
සංගීත ලේබලය :- Zee Music Company

No comments:

Post a Comment