හාල් එ දිල් මේරා පූචෝ නා සනම්
මා හදවතේ තතු නොවිමසන්න පෙම්බර
ආප්කේ ඉෂ්ක් කි මද්හෝශි මේ
ඩූබා හේ යේ ආලම්
හාල් එ දිල් මේරා පුචෝ නා සනම්
හාල් එ දිල් මේරා පුචෝ නා සනම්
ඔබේ ආලයේ මත් බවින්
මුළු වටපිටාවම ගිලී ඇත
මා හදවතේ තතු නොවිමසන්න පෙම්බර
ජබ් ශාම් ආයේ තුම් යාද් ආයේ
තූෆාන් ලායේ යාදෝ මේ තුම්
බේබාක් සී හේ හර් ඉක් තමන්නා
ගුස්තාකියෝ මේ අබ් දිල් හේ ගුම්
සැඳෑව පැමිණෙන විට ඔබව මතකයට නැගේ
කුණාටු රැගෙන ඒවි මතකයන් තුළින් නුඹ
මාගේ සෑම පැතුමක්ම සිතෙන් නිදහසේ නැගේ
මා හදවත දැන් වරදෙහි බැඳී ඇත
ක්වාබෝ කේ කාෆීලේ බාතෝ කේ සිල්සිලේ
සාත් මේරේ චලේ
රාත් දින් හර් ගඩී
සර්ගෝෂි මේ කෝයා හේ යේ ආලම්
හාල් එ දිල් මේරා පූචෝ නා සනම්
හාල් එ දිල් මේරා පුචෝ නා සනම්
මතකයන් ගේ රිය, අපේ නිමක් නොමැති කතා
මා සමගම ගමන් කරයි
දහවල රැය සෑම මොහොතකම,
වටපිටාව රහස් වලින් වැසී ඇත
මා හදවතේ තතු නොවිමසන්න පෙම්බර
ජානේ කහා සේ තුම් පාස් ආයේ
හුඒ පරායේ මුජ්සේ සබී
ජීනේ ලගී හේ හර් සා(න්)ස් මේරි
අබ් දූර් ජානා නා තුම් කබී
කොහේ හෝ සිට නුඹ මා සමීපයට පැමිණියේද
අන් අය සෑම කෙනෙක්ම පිටස්තර විය මා හට
මාගේ හැම හුස්මක්ම ජීවත් වීමට පටන් ගෙන ඇත
මාගෙන් කිසි දින දුරස් නොවන්න
තම් ගයා හේ සමා
පල් බී හේ කුෂ්නුමා
මේ අකේලා යහා(න්)
කාළය නැවතී ඇත
මේ මෙහොත සුන්දර වේ
නමුත් මා මෙහි තනිව සිටී
ආප්කේ ප්යාස් කී
කාමෝශි සේ බීගා හේ යේ ආලම්
හාල් ඒ දිල් මේරා පූචෝ නා සනම්
හාල් ඒ දිල් මේරා පූචෝ නා සනම්
ඔබේ පිපාසයේ,
නිහැඩියාවෙන් වටපිටාව පිරී ඇත
මා හදවතේ තතු නොවිමසන්න පෙම්බර
චිත්‍රපටය :- සනම් තේරී කසම්
පද රචනය :- සමීර් අන්ජාන්
සංගීතය :-හිමේශ් රෙශම්මියා
ගායනය :- ශ්‍රීරාම චන්ද්‍ර, නීති මෝහන්
සංගීත ලේබලය :- Eros Music
No comments:
Post a Comment