ෆිතූර් - යේ ෆිතූර් මේරා Fitoor | "Ye Fitoor Mera"

සින්දගි නේ කී හේ කේ(යි)සි සාසිශේ
පූරි හූයී දිල් කි වෝ ෆර්මායිශේ
මාන්ගේ දුආ ඒක් තුජ් තක් ජා පහුන්චි
පර්වර්දිගාරා පර්වර්දිගාරා
කේ(යි)සි සුනී තුනේ මේරි කාහ්මෝශියා
පර්වර්දිගාරා


ජීවිතය කුමන කුමන්ත්‍රණයක් කර ඇත්ද
මාගේ හදේ පැතුම් ඉටු වී ඇත
මා යමක් වෙනුවෙන් යාඥා කලා එය ඔබට ලගා වූයේ කෙසේද
දෙවියනි
ඔබ කෙකෙසද මාගේ නිහැඩියාවට සවන් දුන්නේ
දෙවියනි

යේ ෆිතූර් මේරා ලායා මුජ්කෝ හේ තේරේ කරීබ්
යේ ෆිතූර් මේරා රෙහමත් තේරී
යේ ෆිතූර් මේරා මේනේ බද්ලා රේ මේරා නසීබ්
යේ ෆිතූර් මේරා චාහත් තේරී
පර්වර්දිගාරා පර්වර්දිගාරා


මේ උමතුව මා ඔබ සමීපයට ගෙනැවිත් ඇත
මේ උමතුව මාගේ ඔබේ දායව වේ
මේ උමතුව මාගේ දෛවය වෙනස් කර ඇත
මාගේ මේ උමතුව ඔබේ ආලය වේ
දෙවියනි

දීමේ දීමේ ජල් රහී ති ක්වාශිෂේ
දිල් මේ දබි ගුට් රහි ෆර්මායිශේ
බන්කේ දුආ වෝ
තුජ් තක් ජා පොහ්න්චි පර්වර්දිගාරා
දීවානගි කී හද් මේනේ නෝචි
පර්වර්දිගාරා


සෙමින් සෙමින්ප්‍රාර්ථනා දැවී යයි
මාගේ අභිලාෂයන් හදවතේ සිරවෙමින් පවතී
ඒවා දුමාරයක් වී ඔබ කරා ලගා වී ඇත, දෙවියනි
මා ආලයේ උමතුවේ උපරිමයට පැමිණ ඇත දෙවියනි

යේ ෆිතූර් මේරා ලායා මුජ්කෝ හේ තේරේ කරීබ්
යේ ෆිතූර් මේරා රෙහමත් තේරී
යේ ෆිතූර් මේරා මේනේ බද්ලා රේ මේරා නසීබ්
යේ ෆිතූර් මේරා චාහත් තේරී
පර්වර්දිගාරා පර්වර්දිගාරා//


මේ උමතුව මා ඔබ සමීපයට ගෙනැවිත් ඇත
මේ උමතුව මාගේ ඔබේ දායව වේ
මේ උමතුව මාගේ දෛවය වෙනස් කර ඇත
මාගේ මේ උමතුව ඔබේ ආලය වේ
දෙවියනි

චිත්‍රපටය :- ෆිතූර්
පද රචනය :- ස්වානන්ද් කිර්කිරේ
සංගීතය :- අමිත් ත්‍රිවේදි
ගායනය :- අර්ජිත් සින්ග්
සංගීත ලේබලය :- Zee Music Company

No comments:

Post a Comment