තුජ්කෝ හි චාහා හේ
හර් දුආ මේ මේ(යි)නේ
තුජ්කෝ හි මා(න්)ගා හේ
කිසිම සීමාවකින් තොරව
ඔබට ආලය කර ඇත
මාගේ සැම පැතුමකම
ඔබවම ප්‍රාර්ථනා කරයි
තේරා ජානා ජේසෙ කෝයී බද්දුආ//
දූර් ජාඕගේ ජෝ තුම්
මර් ජායෙන්ගේ හම්
සනම් තේරි කසම්
ඔබේ වෙන්වීම ශාපයක් මෙන් වේ
ඔබ දුරකට ගියහොත්
මා මියැදේවි
ඔබ මත දිව්රමි පෙම්බර
තුම්හේ දෙක්තේ හි ආන්කේ හෝ ජාති නම්
සනම් තේරි කසම්
ඔබට දුටු විට මා දෑස කදුළින් බර වෙයි
ඔබ මත මා දිවුරමි පෙම්බර
හුආ යෙ ක්යා හශර් මේරා
ජුදා හුආ සබර් මෙරා
මේ තේරේ බින් ඒක් ලම්හා
ක්යු කබී නා ජියා
මා කුමන තත්වයකට පැමිණ ඇත්ද
මාගේ ඉවසීම මා හැර ගොසිනි
ඔබ නොමැතිව මා එක් මොහොතක්වත්
ජීවත්ව නොමැත
රාත් බර් අශ්කෝ නේ තුජ්කෝ පුකාරා හේ
හර් දුආ මේ මේ(යි)නේ තුජ්කෝ හි මාන්ගා හේ
මුළු රැය පුරා මාගේ කදුළු ඔබටම කතා කරයි
සෑම යාඥාවකම මා නුඹවම ප්‍රාර්ථනා කරයි
තේරා ජානා ජේසෙ කෝයී බද්දුආ
දූර් ජාඕගේ ජෝ තුම්
මර් ජායෙන්ගේ හම්
ඔබේ වෙන්වීම ශාපයක් මෙන් වේ
ඔබ දුරකට ගියහොත්
මා මියැදේවි
සනම් තේරි කසම්///
ඔබ මත මා දිවුරමි පෙම්බර
තුම්හේ දෙක්තේ හි ආන්කේ හෝ ජාති නම්
සනම් තේරි කසම්///
ඔබට දුටු විට මා දෑස කදුළින් බර වෙයි
ඔබ මත මා දිවුරමි පෙම්බර
නශා තෙරා දිල් කෝ ලගා
දෙනා නහී මුජ්කෝ දගා
මේ තේරි ආදත් කා මාරා
හේ ක්යා මෙරී ක්හ්තා
මා හදවත නුඹේ මත් බවට අවනත වී ඇත
දැන් මා හට පිටු නොපාන්න
ඔබ මාගේ පුරුද්දක් වී ඇත,
මගේ වරද කුමක්ද
තේරේ බින් නාමුම්කින්
අප්නා ගුසාරා හේ
හර් දුආ මේ මේයිනේ
තුජ්කෝ හි මාන්ගා හේ
ඔබ නොමැතිව එක් මෙහොතක්,
හෝ ගත කිරීම අපහසු වේ
සෑම යාඥාවකම මා
නුඹවම ප්‍රාර්ථනා කරයි
තේරා ජානා ජේසෙ කෝයී බද්දුආ
දූර් ජාඕගේ ජෝ තුම්
මර් ජායෙන්ගේ හම්
ඔබේ වෙන්වීම ශාපයක් මෙන් වේ
ඔබ දුරකට ගියහොත්
මා මියැදේවි
සනම් තේරි කසම්///
ඔබ මත මා දිවුරමි පෙම්බර
තුම්හේ දෙක්තේ හි ආන්කේ හෝ ජාති නම්
සනම් තේරි කසම්///
ඔබට දුටු විට මා දෑස කදුළින් බර වෙයි
ඔබ මත මා දිවුරමි පෙම්බර
චිත්‍රපටය :- සනම් තේරී කසම්
පද රචනය :- සමීර් අන්ජාන්
සංගීතය :-හිමේශ් රෙශම්මියා
ගායනය :- අන්කිත් තිවාරි, පාලක් මුචල්
සංගීත ලේබලය :- Eros Music
No comments:
Post a Comment