සනම් තේරී කසම් - "මේ තෙරි යාදෝ මේ" Sanam Teri Kasam | "Main Teri Yaadon Mein"

මේ තේරි යාදෝ(න්) මේ කෝයා
මේ තේරි යාදෝ මේ උල්ජා//


මා ඔබේ මතකයන් තුල අතරමංව සිටී
මා ඔබේ මතකයන් වල පැටලී සිටී

තේරි යාදෝ කා හේ සමා
තේරෙ බින් මේ, මේ නා රහා//


ඔබේ මතකයන් වා තලයේ ඇත
ඔබ නොමැතිව මා, මා නොවේ

ෂාම් ඔ ෂෙහෙර් කේ(යි)සේ
ලග්තේ සෙහෙර් ජෙ(යි)සේ
තෙරේ බගාර් එ(යි)සේ
සෝචා නහී කේසේ
හූ(න්) දර්බදර් ජේසේ
හෝගි බසර් එ(යි)සේ


දහවල හා රාත්‍රිය කෙලෙසද යත්,
විෂ මෙන් දැනේ,
ඔබ නොමැතිව
කෙලෙසද කියා නොසිතේ,
තැන තැන ඇවිදමින් මා,
ජීවත් වන බව දැනෙන්නේ

ක්හ්මෝෂියා හේ ක්හ්තා මෙරී
තන්හායියා හේ සසා මෙරී
සම්ජා රහී හේ යේ දූරියා
තේරි මේරි නස්දීකියා


නිහැඩියාව මගේ වරදයි
තනිකම මාගේ දඩුවමයි
මේ දුරස් බව මා හට පහදා දෙයි
ඔබ හා මා කෙතරම් සමීපද කියා

තේරි යාදෝ කේ ගම් හේ
හේ තේරි යාදෝ කි කුෂියා//


ඔබේ මතකයන් වල දුක වේ
ඔබේ මතකයන් වල සතුට වේ

තේරේ බින් ජීනා ක්යා මෙරා
තේරෙ බින් මේ, මේ නා රහා//


ඔබ නොමැතිව මා හට කුමන ජීවිතයක්ද
ඔබ නොමැතිව මා, මා නොවේ

සබ්කෝ කබර් හේ යේ
මේරි සෙහෙර් හේ තූ
ක්යා බේකබර් හේ තු
ඉත්නි සරා සි තෝ
හා හේ තුජේ කෙහ්නි
කෙහ්දේ නසර් සේ තූ


සැවොම දනී
ඔබ මගේ උදෑසන බව
ඔබ ඒ ගැන නොදනී ද
ඔබට කීමට ඇත්තේ
ඔව් කියා පමණි
දෑස් වලින් එය පවසන්න

ක්යා ඉත්නි හේ මජ්බූරියා
ක්යු ඉත්නි නා මන්සූරියා
ඉක් මුක්තසර් සි බාත් හේ
ෆිර් සින්දගි බර් කා සාත් හේ


මෙතරම් අසරණ ඇයිද
පොඩි හෝ කැමැත්තක් නැතිද
එය පොඩි දෙයකි
ඉන්පසු ජීවිතය පුරා එක්ව සිටිය හැක

මේ තේරි යාදෝ මේ ජාගා
මේ තේරි යාදෝ මේ සෝයා//

මා ඔබේ මතකයන් තුල අවදිව සිටිමි
මා ඔබේ මතකයන් තුල නිදමි

තේරේ බින් ජීනා ක්යා මෙරා
තේරේ බින් මේ, මේ නා රහා//


ඔබ නොමැතිව මා හට කුමන ජීවිතයක්ද
ඔබ නොමැතිව මා, මා නොවේ

චිත්‍රපටය :- සනම් තේරී කසම්
පද රචනය :- සුබ්‍රාත් සින්හා
සංගීතය :-හිමේශ් රෙශම්මියා
ගායනය :- අර්ජිත් සින්ග්
සංගීත ලේබලය :- Eros Music

No comments:

Post a Comment