රාත් කෙ බජ් ගයේ පෞනේ දෝ ජෝ හෝතා හේ හෝනේ දෝ
අක්කඩ් බක්කඩ් බම්බේ බෝ අස්සි නබ්බේ පූරේ සෞ
රාත් කෙ බජ් ගයේ පෞනේ දෝ ජෝ හෝතා හේ හෝනේ දෝ//
වෙලාව රාත්රී දෙකට කාලක් වේ, වෙන දේ වෙන්න දෙන්න
කුඩි තු ඉක් ලෝන්ලි නාචේ හෝලි හෝලී
පීකෙ බස් පෙග් දෝ තු ඒ(යි)සේ ක්යු හේ ඩෝලී
කුඩියා දෙ ගෑන්ග් තෙ මු(න්)ඩෙයා දි තෝලි
කාෆි කුච් හෝගා බට් ස්ලෝලි ස්ලෝලි
නාච් නාච් කෙ තක් ගයා හූ(න්)
දාරු පීකෙ අක් ගයා හූ(න්)
මුජ්කෝ නින්නී ආ රහී හේ
සාත් මෙ අප්නේ සෝනේ දෝ
ඔබ තනිවුනු කෙල්ලකි සෙමින් සෙමින් නටන
උගුරු දෙකක් බිවූ පසු කෙලෙසද ඔබ මෙසේ නටන්නේ
කෙල්ලන් කල්ලියක් හා කොල්ලන් කණ්ඩායමකි
බොහෝ දේ සිදු වී ඇත නමුත් සෙමින් සෙමින්
බොහෝ වෙලා නැටීමෙන් මහන්සි
මධුවිත බීම එපා වී ඇත
මට නිදිමතක් දැනේ
ඔබේ පසෙකින් නිදන්න දෙන්න
අක්කඩ් බක්කඩ් බම්බේ බෝ අස්සි නබ්බේ පූරේ සෞ
රාත් කෙ බජ් ගයේ පෞනේ දෝ ජෝ හෝතා හේ හෝනේ දෝ//
වෙලාව රාත්රී දෙකට කාලක් වේ, වෙන දේ වෙන්න දෙන්න
අක්කඩ් බක්කඩ් අක්කඩ් බක්කඩ් අක්කඩ් බක්කඩ් අක්කඩ් බක්කඩ්
යේ නා සෝචියො තු කේ හූ(න්) මේ තේරේ ආන්ටි
බට් තේරි සුබා(න්) චල්ති හේ ජේ(යි)සේ කේන්චි
ක්ලබ් මේ ආයී හූ(න්) බස් පාර්ටි කර්නේ
තූ ක්යු ෆාල්තු මේ හුආ ෆිර්තා හේ සෙන්ටි
චල් යහා(න්) සෙ ටප් ලේ තූ
රස්තා අප්නා නාප් ලේ තූ
මීටර් මේරා හිල් ගයා තෝ
කාන් කෙ නීචෙ දූන්ගී දෝ
ඔබ සිතන්න එපා මා ඔබේ ආන්ටි කියා
නමුත් මා පිළිගන්නවා ඔබේ දිව කතුරක් වගේ කතාකරනවා කියා
මම ක්ලබ් පැමිණියේ විනෝද වීමට පමණයි
හේතුවක් නැතිව ඔබ එහෙ මෙහෙ ඇවිදින්නේ ඇයිද හැගුම්බරව
මෙතනින් යන්න
වෙන තැනකට යන්න
මගේ ඉවසීම ඉක්ම ගියොත්
කණට දෙකක් දෙමි
අක්කඩ් බක්කඩ් බම්බේ බෝ අස්සි නබ්බේ පූරේ සෞ
රාත් කෙ බජ් ගයේ පෞනේ දෝ ජෝ හෝතා හේ හෝනේ දෝ//
වෙලාව රාත්රී දෙකට කාලක් වේ, වෙන දේ වෙන්න දෙන්න
අක්කඩ් බක්කඩ් බම්බේ බෝ අස්සි නබ්බේ පූරේ සෞ
ටාටා බායි බායි කර්දේ බේබි අබ් තූ අප්නේ බෝයිෆ්රෙන්ඩ් කෝ//
දැන් ටටා බායි කියන්න ඔබේ පෙම්වතාට පැටියෝ
අක්කඩ් බක්කඩ් අක්කඩ් බක්කඩ් අක්කඩ් බක්කඩ් අක්කඩ් බක්කඩ්//
අක්කඩ් බක්කඩ් බම්බේ බෝ අස්සි නබ්බේ පූරේ සෞ
රාත් කෙ බජ් ගයේ පෞනේ දෝ ජෝ හෝතා හේ හෝනේ දෝ//
වෙලාව රාත්රී දෙකට කාලක් වේ, වෙන දේ වෙන්න දෙන්න
*මෙම කොටස ඉන්දියාවේදී ළමුන් සෙල්ලම් කිරීමේදී ගණනය කිරීම සඳහා යොදා ගන්නා කවියක කොටසකි එහි විශේෂිත වූ අර්ථයක් නොමැත. (අප රටේ “හෝ දහය විස්ස තිහ.......“ මෙන් භාවිත වේ)
චිත්රපටය :- සනම් රේ
පද රචනය :- බාද්ශා
සංගීතය :- බාද්ශා
ගායනය :- බාද්ශා, නේහා කක්කර්
සංගීත ලේබලය :- T-Series
No comments:
Post a Comment