කෙහ්තෙ තෙ මුජ්සේ රුක්සත් නා හෝන්ගේ මිල්කේ දොබාරා කබී
අබ් තෝ ගෙ(යි)රෝ(න්) සේ මෙරා හාල් පූචා ජාතා හේ
යහී දර්ද් එ දිල් මේරෙ දිල් කෝ රුලාතා හේ
වෆා නෙ බේවෆායී බේවෆායී බේවෆායී කී හේ
වෆා නෙ බේවෆායී බේවෆායී බේවෆායී කී හේ
වෆා නෙ බේවෆායී බේවෆායී බේවෆායී කී හේ
වෆා නෙ බේවෆායී
ඇය මටත් වඩා මා ගැන දුක් වුනු කාලයක් තිබුනි
මා මුණ ගැසුනු විට කිසිදා හැර නොයන බව ඈ මට කියා තිබේ
දැන් ඇය මාගේ තතු විමසයි වෙනත් අයගෙන්
මේ වේදනාව මාගේ හද හඩවයි
විශ්වාසය අවිශ්වාසයට හැරී ඇත
විශ්වාසය අවිශ්වාසයට හැරී ඇත
වෙන් අයි ලුක් ඉන්ටු යුඅර් අයිස්
බේබි අයිම් ඉන් පැරඩයිස්
වී කුඩ් ටේක් යූ ටු ද ස්කයීස්
වී කුඩ් මේක් යූ ඇන්ඩ් අයි//
මෙරි ආශිකී යේ රබ් කේ හවාලේ
රූටෙ යාර් කෝ බස් කෝයී මනා ලේ
යාදෝ කි සූලී දිල් මේ ගඩ් ජාති හේ
වීරානියා ජබ් හද් සේ බඩ් ජාති හේ
මාගේ ආදරය දෙවියන් භාරයට පත් කොට ඇත
කවුරුන් හෝ මාගේ දුක් වන සහකාරිය සනසවන්න
මතකයන්ගේ තොණ්ඩුව හදවත සිර කරයි
තනිකම නැඟී එයි සීමාවන් නොතකා
ඉක් දෞර් වෝ(හ්) තා මුජ් සේබි ස්යාදා උන්කෝ ෆිකර් තී මෙරී
කෙහ්තෙ තෙ මුජ්සේ රුක්සත් නා හෝන්ගේ මිල්කේ දොබාරා කබී
අබ් තෝ ගෙ(යි)රෝ(න්) සේ මෙරා හාල් පූචා ජාතා හේ
යහී දර්ද් එ දිල් මේරෙ දිල් කෝ රුලාතා හේ
වෆා නෙ බේවෆායී බේවෆායී බේවෆායී කී හේ
වෆා නෙ බේවෆායී බේවෆායී බේවෆායී කී හේ
වෆා නෙ බේවෆායී බේවෆායී බේවෆායී කී හේ
වෆා නෙ බේවෆායී
ඇය මටත් වඩා මා ගැන දුක් වුනු කාලයක් තිබුනි
මා මුණ ගැසුනු විට කිසිදා හැර නොයන බව ඈ මට කියා තිබේ
දැන් ඇය මාගේ තතු විමසයි වෙනත් අයගෙන්
මේ වේදනාව මාගේ හද හඩවයි
විශ්වාසය අවිශ්වාසයට හැරී ඇත
විශ්වාසය අවිශ්වාසයට හැරී ඇත
කුච් බාතේ ඒ(යි)සේ හෝතී හේ
ජින්කෝ බයා(න්) කර්නා ලෆ්සෝ මේ නා මම්කින් හෝතා හේ
ජබ් වෆා බේ වෆා හෝති හේ
කෝයී නා කෝයී වජා හෝති හේ
කෝයී නා කෝයී වජා හෝති හේ
සමහර කතාවන්,
වචනයෙන් විස්තර කල නොහැකි වේ
විශ්වාසවන්ත බව අවිශ්වාසයට හැරුනු විට,
ඒ පිටුපස කුමන හෝ හේතුවක් වේ
ඒ පිටුපස කුමන හෝ හේතුවක් වේ
ක්යු ෆාස්ලෝන් මේ නස්දීකියා හේ
ක්යු සින්දගී මේ තබ්දීලියා
ක්යු තන්හා දිල් යේ මේරා මුජ්සේ කහේ
යේ සිල්සිලා බස් යූහී චල්තා රහේ
මේ දුරස් බවේත් සමීප බවක් ඇත්තේ කිමද
ජීවිතයේ මෙපමණ වෙනස්වීම් ඇතිවන්නේ කිමද
ඇයි මාගේ මේ තනිවුනු හදවත මා හට පවසන්නේ
මේ සිදුවීම් මාලාව සිදුවෙමින් පවතීවා කියා
ජානේ ක්යා හුආ හේ ජිස්කි වජා සේ
මන්සිලේ ජුදා සි ලග් රහී
අන්ජානී රාහ් පේ දිල් යේ ක්යු කුද් කෝ පාතා හේ
යහී දර්ද් එ දිල් මේරෙ දිල් කෝ රුලාතා හේ
වෆා නෙ බේවෆායී බේවෆායී බේවෆායී කී හේ
වෆා නෙ බේවෆායී බේවෆායී බේවෆායී කී හේ
වෆා නෙ බේවෆායී බේවෆායී බේවෆායී කී හේ
වෆා නෙ බේවෆායී
කුමක් නිසා මෙලෙස සිදු වූවාද,
මගේ ගමනාන්තය මගෙන් වෙන් වීමට
හදවත තනිවී ඇත පාළු මාවතක
මේ වේදනාව මාගේ හද හඩවයි
විශ්වාසය අවිශ්වාසයට හැරී ඇත
විශ්වාසය අවිශ්වාසයට හැරී ඇත
චිත්‍රපටය :- තේරා සුරූර්
පද රචනය :- සමීර් අන්ජාන්
සංගීතය :- හිමේශ් රෙශම්මියා
ගායනය :- අර්ජිත් සින්ග්, නීති මෝහන්, සුසෑන්
සංගීත ලේබලය :- T-Series
No comments:
Post a Comment