ක්යු රහූ මේ තන්හා හා(න්)
යේ ඉල්තෙජා හේ තුජ්සේ මේරී
අදූරී සින්දගී හේ තූ කර්දේ මුකම්මල්
අදූරී සින්දගී හේ තූ කර්දේ මුකම්මල්
යේ ඉල්තෙජා හේ තුජ්සේ මේරී
අදූරී සින්දගී හේ තූ කර්දේ මුකම්මල්
අදූරී සින්දගී හේ තූ කර්දේ මුකම්මල්//
මගේ හදවත පාළු වී ඇත
මන්ද මා තනිව සිටිය යුතු
මේ මාගෙන් ඔබට කරන ඉල්ලීමයි
මගේ දිවිය අසම්පූර්ණ වේ, මා සමග එක්ව එය සම්පූර්ණ කරන්න
මේ මාගෙන් ඔබට කරන ඉල්ලීමයි
මගේ දිවිය අසම්පූර්ණ වේ, මා සමග එක්ව එය සම්පූර්ණ කරන්න
ජබ් බී කබී ෆලක් පේ නසර් ජෝ ගයී
තෝ සෝචා මේනේ හර් පල් යහී තූ හේ කු(හ්)දායා
මුසල්සල් යහී චලේ හේ අර්මානෝ මේ බී
ගුෆ්තගූ තූනේ ජෝ කී දිල් කෝ රුලායා
සජ්දෝ මේ ජබ් බී තෙරා හි නාම් ලේකේ යේ සර් ජුකායා
තේරේ හි අශ්කෝ මේ මේනේ හේ ක්යු අප්නා හි අක්සා පායා
මාගේ දෑස ක්ෂිතිජයට යොමුවන සෑම විටකම
මා සිතුවා ඔබ මාගේ දෙවියන් කියා
මාගේ ආභිලාශයන්හි ඇති අරගලය මෙයයි
ඔබ මා සමග කල කතා බහෙන් මා හදවත හැඩවූවා
මා ඔබේ නම ගෙන යාඥා කිරීමට හිස නමන විට
කෙලෙසද මාගේ ඡායාව ඔබේ කඳුලේ දකින්නේ
දිල් අකේලා හේ බඩා හා(න්)
ක්යු රහූ මේ තන්හා හා(න්)
යේ ඉල්තෙජා හේ තුජ්සේ මේරී
අදූරී සින්දගී හේ තූ කර්දේ මුකම්මල්
අදූරී සින්දගී හේ තූ කර්දේ මුකම්මල්
යේ ඉල්තෙජා හේ තුජ්සේ මේරී
අදූරී සින්දගී හේ තූ කර්දේ මුකම්මල්
අදූරී සින්දගී හේ තූ කර්දේ මුකම්මල්
මගේ හදවත පාළු වී ඇත
මන්ද මා තනිව සිටිය යුතු
මේ මාගෙන් ඔබට කරන ඉල්ලීමයි
මගේ දිවිය අසම්පූර්ණ වේ, මා සමග එක්ව එය සම්පූර්ණ කරන්න
මේ මාගෙන් ඔබට කරන ඉල්ලීමයි
මගේ දිවිය අසම්පූර්ණ වේ, මා සමග එක්ව එය සම්පූර්ණ කරන්න
අක්සර් යහා(න්) මිලා හේ සබ්කෝ හි දගා
මගර් මුජ්කෝ හේ මිලී තේරි ෆනාහේ
ෆිර්තා කහා(න්) මේ දර් දර් නත්හා යහා
ජෝ රෙහ්ති නා යූ(න්) මේරෙ සන්ග් තේරි දුආයේ
මසී කී යාදේ ජල්ති හේ සාත් මුශ්කිල් තුජේ බුලානා
මුජ්කෝ යේ රාතේ දේති හේ සක්ම් මර්හම් මුජේ ලගානා
බොහෝවිට බොහෝ අය මුළා වෙයි මෙහිදී
නමුත් මට ඔබේ රැකවරණය තිබේ
මා ඉබාගාතේ යන්නද තනිවම දොරින් දොරට
මා හට ඔබේ ආශිර්වාදය නොතිබුනානම්
අතීතයෙ මතකයන් දැවේ මා සමඟම ඔබව අමතක කිරීම අපහසු වේ
මේ රාත්‍රීන් මා තුවාල කරවයි මා හට බෙහෙත් ආලේප කරන්න
දිල් අකේලා හේ බඩා හා(න්)
ක්යු රහූ මේ තන්හා හා(න්)
යේ ඉල්තෙජා හේ තුජ්සේ මේරී
අදූරී සින්දගී හේ තූ කර්දේ මුකම්මල්
අදූරී සින්දගී හේ තූ කර්දේ මුකම්මල්
යේ ඉල්තෙජා හේ තුජ්සේ මේරී
අදූරී සින්දගී හේ තූ කර්දේ මුකම්මල්
අදූරී සින්දගී හේ තූ කර්දේ මුකම්මල්
මගේ හදවත පාළු වී ඇත
මන්ද මා තනිව සිටිය යුතු
මේ මාගෙන් ඔබට කරන ඉල්ලීමයි
මගේ දිවිය අසම්පූර්ණ වේ, මා සමග එක්ව එය සම්පූර්ණ කරන්න
මේ මාගෙන් ඔබට කරන ඉල්ලීමයි
මගේ දිවිය අසම්පූර්ණ වේ, මා සමග එක්ව එය සම්පූර්ණ කරන්න
චිත්‍රපටය :- තේරා සුරූර්
පද රචනය :- සමීර් අන්ජාන්
සංගීතය :- හිමේශ් රෙශම්මියා
ගායනය :- රිතුරාජ් මොහන්ති
සංගීත ලේබලය :- T-Series
No comments:
Post a Comment