තුජ්සේ හේ දිල් කි සජෙදාරියා
සාජේදාරියා...
තුජ්පේ මෙරී හේ දාවෙදාරියා
තුජ්සේ හේ දිල් කි සජෙදාරියා
තෙරි බින් සාන්සේ ලූ තෝ ජී නා සකූ
අබ් තූ හි බතා ක්යා මේ කරූ
ක්යා කරූ... ක්යා කරූ.....
මට සුදුසුම අපේක්ෂකයා ඔබයි
මගේ හදවතේ සබඳතාව ඔබ සමගයි
මට සුදුසුම අපේක්ෂකයා ඔබයි
මගේ හදවතේ සබඳතාව ඔබ සමගයි
ඔබ නොමැතිව මා හුස්ම ගතහොත් මට ජීවත් විය නොහැක
දැන් ඔබම කියන්න මා කුමක් කරන්නද?
කුමක් කරන්නද? කුමක් කරන්නද?
Girl I need you Girl I need you Girl I need you Never leave you//
සුබා(හ්) සෙ ශාම් තක් ලම්හේ බාහො මෙ තෙරි ගුසාරූ
චෙහ්රා තෙර සාම්නෙ රක් කෙ ඉස් දිල් මේ ආජ් උතාරූ
උදේ සිට සැඳෑ වන තෙක් මට ඔබේ තුරුලේ කල් ගත කළ යුතුවේ
ඔබේ මුහුණ මා ඉදිරියේ තබා ගෙන හදවතේ රදවා ගත යුතුයි
ආන්කෝ කා නශා ගුලාබි අබ් රහා නා ජායෙ සරා බි
තු දේ පර්මිශන් පී ලූ තෙරෙ නාම් කා බනූන් ශරාබි
උත්රෙ නා තෙරි කුමාරි බුලූ මේ දුනියා සාරි
ඕ ගර්ල් එව්රි ටයිම් අයි සී යූ බඩ්ති ජායේ බේතාබි
ඔබේ දෑසේ මත් බව මා නොසන්සුන් කරයි
මට අවසර දෙන්න ඔබේ නමින් බීමත් වීමට
ඔබේ මත් බව මා අත් හැර නොයයි, මට මුළු ලෝකයම අමතකව යයි
කෙල්ලේ ඔබ දකින සෑම මොහොතකම මගේ නොසන්සුන්තාව ඉහළ යයි
Girl I need you Girl I need you Girl I need you Never leave you//
හුආ හේ ඒසා පෙහ්ලි පෙහ්ලි බාර්..... හුආ හේ ඒසා පෙහ්ලි පෙහ්ලි බාර්.....
මෙලෙස සිදුවන්නේ පළමු වතාවටයි.... මෙලෙස සිදුවන්නේ පළමු වතාවටයි
පෙහ්ලි දෆා ආන්කෝ සෙ හේ යෙ නීන්දේ කෆා
කෙ තෙරි ඕර් චල් පඩා යේ දිල් කා රාස්තා//
පළමු වතාවට නින්ද මා දෑස සමග අමනාපයෙන් පසුවේ
හදවතේ මාවත ඔබ දෙසට ගමන් කිරීමට පටන් ගෙන ඇත
අබ් තෙරි දඩ්කන් සේ මෙරී දඩ්කන්
අබ් ජුඩ්නේ ලගී ක්යා මේ කරූ
ක්යා කරූ.... ක්යා කරූ....
දැන් ඔබේ හදගැස්ම සමග මගේ හද ගැස්ම
එක්වීමට පටන් ගෙන ඇත මා කුමක් කරන්නද?
කුමක් කරන්නද? කුමක් කරන්නද?
Girl I need you Girl I need you Girl I need you Never leave you//
ලම්හේ මේනේ තේරේ ලියේ හේ රක් දියේ
දිල් යේ තුජ්කෝ දේ දියා හේ බින් කුච් ලියේ//
මේ මොහොතවල් ඔබ වෙනුවෙන් මා වෙන් කර ඇත
ඔබට මගේ හදවත මා දී ඇත කිසිවක් නැවත නොගෙන
තෙරි නසරෝ කී තරෆ් නස්රේ
අබ් මුඩ්නේ ලගී ක්යා මේ කරූ
ක්යා කරූ.... ක්යා කරූ....
මගේ දෑස් ඔබේ දෙසට
යොමුවෙමින් පවතී මා කුමක් කරන්නද?
කුමක් කරන්නද? කුමක් කරන්නද?
Girl I need you Girl I need you Girl I need you Never leave you//
හුආ හේ ඒසා පෙහ්ලි පෙහ්ලි බාර්..... හුආ හේ ඒසා පෙහ්ලි පෙහ්ලි බාර්.....
මෙලෙස සිදුවන්නේ පළමු වතාවටයි.... මෙලෙස සිදුවන්නේ පළමු වතාවටයි
චිත්‍රපටය :- බාගි
පද රචනය :- කුමාර්
සංගීතය :- මීත් බ්‍රොස්
ගායනය :- මීත් බ්‍රොස්, අර්ජිත් සින්ග්, කුශ්බූ ග්‍රේවල්
සංගීත ලේබලය :- T-Series
No comments:
Post a Comment