යූ(න්) බේරෙහෙම් සී හෝ ගයී ලේනේ චලී ජා(න්) යේ සින්දගී
කුදා ක්යු(න්) රූට් ගයා මුජ්සේ
නහී තා බේර් මෙරා තුජ්සේ
ක්යු තුනේ චීන් ලියා මුජ්සේ මේරා ජහා(න්)
ජීවිතය යළිත් අතීතයේ මොහොතවල් රැගෙන විත් ඇත
අනුකම්පා විරහිත ලෙස මාගේ ජීවිතය රුගෙන යෑමට පැමිණ ඇත
දෙවියනි ඇයි මා සමඟ අමනාප වී?
මා හට ඔබ සමග වෛරයක් නැත
මන්ද ඔබ මාගේ ලෝකය මගෙන් උදුරා ගත්තේ
ඒ කු(හ්)දා
තූ බතා
දෙවියනි
මා හට පහදා දෙන්න
උම්මීද් තී අර්මාන් තේ
කුශියා(න්) බි තී බේහිසාබ් සී
බාහෝ(න්) මේ තී දුනියා මේරී
තී සින්දගී ජේ(යි)සේ ක්(හ්)වාබ් සී
හර් ඉක් පල් රෝෂන් රෝෂන් තා
මෙහෙක්තා දිල් කා ආගන් තා
තා ජන්නත් සේ බඩ්කේ ප්‍යාරා මේරා ජහා(න්)
බලාපොරොත්තු විය, සිහින විය
නිම් හිම් නැති සතුටක් විය
ඔබේ තුරුලේ විය මගේ ලෝකය
ජීවිතය සිහිනයක් මෙන් විය
සෑම මොහොතක්ම බැබළෙමින් ගෙවී ගියා
මාගේ හදවගේ අංඟනය සුවඳවත් වී තිබුනා
මගේ ලෝකය සුරලොවටත් වඩා ප්‍රේමණීය වූවා
ඒ කු(හ්)දා
යේ බතා
දෙවියනි
මෙය පවසන්න
යේ ක්යා කියා කු(හ්)දා
යේ ක්යු(න්) කියා කු(හ්)දා
බතා මේරා කු(හ්)දා
ති ක්යා මේරි ක්(හ්)තා
මේ කුමක්ද සිදුකලේ දෙවියනි
ඇයි මෙලෙස සිදුකලේ දෙවියනි
පවසන්න දෙවියනි
මාගෙන් සිදුවූ වරද කුමක්ද?
බේජාන් සී හේ සින්දගී
හර් සාන්ස් හේ ග්හම්සදා
මගේ දිවියේ ප්‍රාණවත් බව නැතිව ගොසිනි
මාගේ සෑම සුසුමක්ම සොවින් පිරී ඇත
යේ ක්යා කියා කු(හ්)දා
යේ ක්යු(න්) කියා කු(හ්)දා
බතා මේරේ කු(හ්)දා
ති ක්යා මේරි ක්(හ්)තා
මේ කුමක්ද සිදුකලේ දෙවියනි
ඇයි මෙලෙස සිදුකලේ දෙවියනි
පවසන්න දෙවියනි
මාගෙන් සිදුවූ වරද කුමක්ද?
උම්මීද් හේ ටූටී හුයී
තන්හායියෝ(න්) කා දෝර් හේ
හේ ක්(හ්)වායිශේ(න්) බික්රී හුයී
කාමෝශියෝ කා ශෝර් හේ
බුලා ලේ අප්නේ පාස් මුජේ
නා ආයේ ජීනා රාස් මුජේ
ක්යු තූනේ චීන් ලියා මුජ්සේ මේරා ජහා(න්)
බලාපොරොත්තු කැඩී ගොසිනි
තනිකමේ කාළය උදා වී ඇත
සිහින විසිර ගොසිනි
නිහඩබවේ ශබ්දය පමණක් වේ
ඔබේ සමීපයට මා ළං කර ගන්න
තවදුරටත් ජීවත් වීමට මට ආශාවක් නැත
මන්ද ඔබ මගේ ලෝකය මගෙන් උදුරා ගත්තේ
ඒ කු(හ්)දා
තූ බතා
දෙවියනි
මා හට පහදා දෙන්න
යේ ක්යා කියා කු(හ්)දා
යේ ක්යු(න්) කියා කු(හ්)දා
බතා මේරේ කු(හ්)දා
ති ක්යා මේරි ක්(හ්)තා
මේ කුමක්ද සිදුකලේ දෙවියනි
ඇයි මෙලෙස සිදුකලේ දෙවියනි
පවසන්න දෙවියනි
මාගෙන් සිදුවූ වරද කුමක්ද?
බේජාන් සී හේ සින්දගී
හර් සාන්ස් හේ ග්හම්සදා
මගේ දිවියේ ප්‍රාණවත් බව නැතිව ගොසිනි
මාගේ සෑම සුසුමක්ම සොවින් පිරී ඇත
යේ ක්යා කියා කු(හ්)දා
යේ ක්යු(න්) කියා කු(හ්)දා
බතා මේරේ කු(හ්)දා
ති ක්යා මේරි ක්(හ්)තා
මේ කුමක්ද සිදුකලේ දෙවියනි
ඇයි මෙලෙස සිදුකලේ දෙවියනි
පවසන්න දෙවියනි
මාගෙන් සිදුවූ වරද කුමක්ද?
චිත්‍රපටය :- රොකී හැන්ඩ්සම්
පද රචනය :- සචින් පාටක්, ශේකර් අස්තිත්වා
සංගීතය :- සනී බව්රා, ඉන්දර් බව්රා
ගායනය :- රාහත් අලී කාන්, ශ්‍රේයා ගෝෂල්
සංගීත ලේබලය :- T-Series
No comments:
Post a Comment