Give me a try, Bye bye
Lend me a role give me control
Leave the Whole, Bye bye
This is the time do the crime
We're outta line, Bye bye
Lend me a role give me control
Leave the Whole, Bye bye
නා ඉෂ්ක් මේ චලේ උදාරියා(න්) කබී
ජෝ හේ අබී මෙරා දේ දේ තූ
ආදරයේදී කිසිදින ණය නොමැත
මට අයිති දේ දැන්ම මට දෙන්න
යේ නීන්දෝ කා නශා ජෝ ආන්කෝ මේ බරා
තෙරා හේ බස් තෙරා ලේ ලේ තූ
දෑස් පිරී ඇති මේ නින්දේ මත් බව
එය ඔබේ වේ, රැගෙන යන්න
යේ ටිට්ලියා හේ
ජෝ උඩ් ගයී තෝ ජෝ මුඩ් ගයී තෝ
ෆිර් කබී නා මිලේ
ලබෝ(න්) කෙ ප්යාලේ තෙරේ හවාලේ යේ පල් ගුලාබි
ලිබාස් යේ හයා කා තූ උතාර් දේ සරා සරා
මේවා සමනළුන් මෙනි
ඉගිළී ගියෝතින් හෝ වෙනතක ගියෝතින්
නැවත කිසිදා නොලැබේ
මධු බඳුන් මෙන් මගේ දෙතොල් හා මේ රෝස පැහැ මොහොත ඔබේ වේ
කෝල බවේ සළු ඉවත් කරන්න සෙමින් සෙමින්
යහී බස් යහී රාත් හේ සින්දගී
කල් තූ හෝගා කහී මේ කහී ඕර්
යහා බස් යහා බන්ති හේ කිස්මත්
කත්ම් හෝතේ හේ ටිශ්නගී කේ යේ දෝර්
ජීවිතය මේ රාත්‍රිය වේ
හෙට ඔබ කොහේ හෝ ඉදීවි මා වෙන කොහේ හෝ
දෛවය සෑදෙන්නේ මෙහි වේ
පිපාසයේ කාළය මෙහිදී නිමාවේවි
යේ රාතේ ජෝ ගයී තෝ නා මිලේ කබී
යේ හේ තෙරී අබී ජී ලේ තූ
මේ රාත්‍රීන් ගෙවී ගියොත්, නැවත කිසිදා නොලැබේවි
ඒවා දැන් ඔබේ වේ ජීවත් වන්න ඒ තුල
යේ හුස්(න්) කී ගලී හේ චාන්ද් කි ඩලි
යේ ජාම් ශර්බතේ පී ලේ තූ
සුන්දරත්වයේ මේ වීදිය සඳෙහි ශාඛාවකි
මේ ශර්බාත්* වීදුරුව බොන්න
යේ ටිට්ලියා හේ
ජෝ උඩ් ගයී තෝ ජෝ මුඩ් ගයී තෝ
ෆිර් කබී නා මිලේ
ලබෝ(න්) කෙ ප්යාලේ තෙරෙ හවාලේ යේ පල් ගුලාබි
ලිබාස් යේ හයා කා තූ උතාර් දේ සර සරා
මේවා සමනළුන් මෙනි
ඉගිළී ගියෝතින් හෝ වෙනතක ගියෝතින්
නැවත කිසිදා නොලැබේ
මධු බඳුන් මෙන් මගේ දෙතොල් හා මේ රෝස පැහැ මොහොත ඔබේ වේ
කෝල බවේ සළු ඉවත් කරන්න සෙමින් සෙමින්
අදා හර් අදා මේ බරී ෂෝකියා
හුස්(න්) කෙහ්තෙ ජිසේ හේ රෙශ්මි ඩෝර්
යහී බස් යහී හේ සමීන් පෙ ජන්නතේ
වක්ත් යේ කේ රහා ආ මෙරි ඕර්
ඔබේ සෑම විලාසයක්ම ප්‍රාණවත් වේ
මේ සුන්දර ශරීර සිල්ක් නූල් මෙන් වේ
මෙහි පමණක් වේ පොළෝ තලය මත ඇති සුරපුර
කාළය ඔබට පවසයි මා හට සමීප වීමට
අමීර් හො රහී ෆක්රියා මෙරී
ජො කො රහා මෙරා කෝනේ දේ
මගේ නැතිබැරිකම් සෙමින් නැතිව යයි
නැතිවන දේවල් නැතිවෙන්න දෙන්න
යේ ක්වාබෝ කා සෆර් ෆකත් හේ රාත් බර්
ජෝ හෝ රහා තෙරා හෝනේ දේ
මේ සිහිනයන්ගේ චාරිකාව රාත්‍රිය පවතින තෙක් පමණි
ඔබට සිදුවන දේ සිදුවෙන්න දෙන්න
යේ ටිට්ලියා හේ
ජෝ උඩ් ගයී තෝ ජෝ මුඩ් ගයී තෝ
ෆිර් කබී නා මිලේ
ලබෝ(න්) කෙ ප්යාලේ තෙරෙ හවාලේ යේ පල් ගුලාබි
ලිබාස් යේ හයා කා තූ උතාර් දේ සර සරා
මේවා සමනළුන් මෙනි
ඉගිළී ගියෝතින් හෝ වෙනතක ගියෝතින්
නැවත කිසිදා නොලැබේ
මධු බඳුන් මෙන් මගේ දෙතොල් හා මේ රෝස පැහැ මොහොත ඔබේ වේ
කෝල බවේ සළු ඉවත් කරන්න සෙමින් සෙමින්
*දකුණු හා බටහිර ආසියාවේ ප්‍රචලිත ශර්බාත්, පළතුරු වලින් හෝ මල් පෙති වලින් සාදා ගනී. ආහාරයක් ලෙස මෙන්ම ජළය සමග මුසු කිරීමෙන් පානයක් ලෙසද භාවිත කරයි.
චිත්‍රපටය :- රොකී හැන්ඩ්සම්
පද රචනය :- සාගර් ලහෝරි
සංගීතය :- සනී බව්රා, ඉන්දර් බව්රා
ගායනය :- සුනිදි චෞහාන්
සංගීත ලේබලය :- T-Series
No comments:
Post a Comment