Showing posts with label සනම් රේ. Show all posts
Showing posts with label සනම් රේ. Show all posts

සනම් රේ - අක්කඩ් බක්කඩ් Sanam Re | "Akkad Bakkad"

අක්කඩ් බක්කඩ් බම්බේ බෝ අස්සි නබ්බේ පූරේ සෞ*
රාත් කෙ බජ් ගයේ පෞනේ දෝ ජෝ හෝතා හේ හෝනේ දෝ
අක්කඩ් බක්කඩ් බම්බේ බෝ අස්සි නබ්බේ පූරේ සෞ
රාත් කෙ බජ් ගයේ පෞනේ දෝ ජෝ හෝතා හේ හෝනේ දෝ//


වෙලාව රාත්‍රී දෙකට කාලක් වේ, වෙන දේ වෙන්න දෙන්න

කුඩි තු ඉක් ලෝන්ලි නාචේ හෝලි හෝලී
පීකෙ බස් පෙග් දෝ තු ඒ(යි)සේ ක්යු හේ ඩෝලී
කුඩියා දෙ ගෑන්ග් තෙ මු(න්)ඩෙයා දි තෝලි
කාෆි කුච් හෝගා බට් ස්ලෝලි ස්ලෝලි


 සනම් රේ - හම්නේ පී රක්හි හේ Sanam Re | "Humne Pee Rakhi Hai"

පාටි පූරී ටල්ලි හේ
මාචි කල්බල්ලි හේ//


සාදයේ සැවොම මත් වී සිටී
මෙහි බොහෝ කළබලකාරී වේ

සෞ නම්බර් සේ හම් නහි ඩර්තේ
හම්නේ සෙටින්ග් කර්ලි හේ
අප්නි ෆිලෝසොෆි පෙ දුනියා හක්කි බක්කි
ක්යු කි


අපි අංක 100* ට බිය නොවේ
අප සියල්ල සකසා ඇත කිසිදු බාධාවක් නොවීමට
අපේ දර්ශනයට මුළු ලොවම මවිත වී ඇත

සනම් රේ - ගසබ් කා හේ යේ දින් Sanam Re | "Gazab ka Hai Yeh Din"

චල් පඩේ හේ හම් එයිසි රාහ් පේ
බේෆිකර් හුඒ කෙ අබ් ජානා කහා(න්)
ලාපතා හුඒ සාරේ රාස්තේ
ඩූ(න්)ඩේගි හමේ යෙ සමානා කහා(න්)


අපි ගමන් ආරම්භ කරමු මාවතක
ඒ මාවත කොහේට ලගා වේ දැයි නොසිතා
සියළු මාවත් නැති වී ඇත
අපව දැන් මේ ලෝකයේ කොහෙන් සොයන්නද

යේ සමානා හේ කේ(යි)සා
මුස්කුරානේ ජේ(යි)සා
දීමේ බාරිශේ හේ හර් ජගා(හ්)

  සනම් රේ - හුආ හේ ආජ් පෙහ්ලි බාර් Sanam Re | "Hua Hai Aaj Pehli Bar"

හුආ හේ ආජ් පෙහ්ලි බාර්
ජෝ එයිසේ මුස්කුරායා හූ(න්)
තුමේ දේකා තො ජානා යේ
කේ ක්යු දුනියා මේ ආයා හූ(න්)//


පළමු වතාවට අද විය
මා මෙසේ සිනහ වූයේ
ඔබ දුටු විට මා දැනගත්තා
මා මේ ලෝකයට පැමිණියේ ඇයි කියා

යේ ජාන් ලේකර් කේ ජාන් මේරි
තුම්හේ ජීනේ මේ ආයා හූ(න්)

 සනම් රේ - සනම් රේ Sanam Re | Title song "Sanam Re"

බිගි බිගි සඩ්කො පෙ මේ
තෙරා ඉන්තෙසාර් කරූ
දීරේ දීරේ දිල් කි සමීන් කෝ
තේරේ හි නාම් කරූන්


තෙමී ගිය මාවතක
මා ඔබ එන තෙක් බලා සිටිමි
හෙමින් සැරේ මා හදවත නැමැති භූමිය‍
ඔබට පුද කරමි

කුහ්ද් කෝ මේ යූන් කෝ දූ(න්)
කේ ෆිර් නා කබි පාඌ(න්)

 සනම් රේ - ක්යා තුජෙ අබ් යේ දිල් බතායේ Sanam Re | "Kya Tujhe Ab Yeh Dil Bataye"

ක්යා තුජෙ අබ් යේ දිල් බතායේ
තුජ්පේ කිත්නා මුජේ ප්යාර් ආයේ
ආන්සූ ඕ සේ ලික් දූ(න්) මේ තුජ්කෝ
කෝයී මෙරේ බින් පඩ් හි නා පායේ


හදවත දැන් ඔබට කුමක් කියන්නද
මා ඔබට කෙතරම් ආලය කරනවාද
මා කදුළින් ඔබට ලියා දෙන්නම්
මා හැර කිසිවෙකුට එය කියැවීමට නොහැකි වේවි

යූ(න්) රහූන් චුප් කුච් බි නා බෝලෝ
බර්සෝ ලම්බේ නීන්දේ සෝ ලූ(න්)

 සනම් රේ - තුම් බින් Sanam Re | "Tum Bin" Sinhala translation with lyrics

කුච් පල් තෝ ටෙහ්ර් ජාඕ නා
යා පිර් ලෝට් කේ ආඕ නා
යූ(න්) කෙහ්තේ නහී අල්විදා
මූඩ් ජාඕ ඉදර් ආඕ නා


මඳ වේලාවකටවත් නවතින්න
නැතිනම් ආපසු එන්න
අයෙක් මෙලෙස සමු නොදිය යුතුයි
ආපසු හැරී, මෙහි එන්න

තුම්හේ ඩූන්ඩේ මේරි ආන්කේ
තුමහේ කෝජෙ මේරි බාහේ


 සනම් රේ - චූටේ චූටේ තමාෂේ Sanam Re | "Chhote Chhote Tamashe" Sinhala translation with lyrics

චූටේ චූටේ තමාෂේ
ජේ(යි)සේ පානි බතාෂේ
හාතෝ සෙ නා ජානෙ දේ


පොඩි පොඩි සුන්දර සිදුවීම්
පානිපුරි මෙන් වූ
ඔබේ අතින් ගිලිහෙන්න නොදෙන්න

හෝලේ හෝලේ ජරොකේ
චල් කෝලේ කුෂි කෙ
තෝඩි හවා තෝ ආනේ දේ


 සනම් රේ - තේරෙ ලියේ සනම් රේ Sanam Re | "Tere Liye Sanam Re" Sinhala translation with lyrics

තේරේ ලියේ කුද්කෝ බදල් දේ
තේරේ ලියේ කුච් බී කර් දේ
වාදා හේ තුජ්සේ මේරා
අබ් සදා කේ ලියේ


ඔබ වෙනුවෙන් මා වෙනස් වෙන්නම්
ඔබ වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්නම්
මේ මගේ පොරොන්දුවයි
සෑමදාකටම

තේරෙ ලියේ සාන්සේ ලේ රහේ
තේරේ ලියේ හර් දින් ජී රහේ