ප්‍රේම් රතන් දන් පායෝ - දර්පන් බතා බච්පන් කහා(න්) Prem Ratan Dhan Payo | "Bachpan Kahan" Sinhala translation with lyrics

සප්නෝ කා වො ආගන් කහා(න්)
දර්පන් බතා බච්පන් කහා(න්)//

සීදා සරල් තා ජීවන් ජහා(න්)
දර්පන් බතා බච්පන් කහා(න්)

සප්නෝ කා වො ආගන් කහා(න්)
දර්පන් බතා බච්පන් කහා(න්)


මතකයන්ගෙන් පිරී ඒ මිදුල කොයිද
කැඩපත, මට කියන්න කොයිද ඒ ළමා කාලය

ජීවිතය සරල හා වියවුලින් තොර වූ,
කැඩපත, මට කියන්න කොයිද ඒ ළමා කාලය

බායි සෙ යාරි, බෙහෙනො සෙ මස්ති
උඩ්ති පතන්ගෝ ජේ(යි)සා තා මන්
ජිත්නෙ තෙ රිෂ්තෙ, සාරෙ තෙ මන් කෙ
උන් මේ නා උල්ජන්, නා ති ජලන්


සොහොයුරන්ගේ මිතුරුකම්, සොයුරියන්ගේ කවටකම්
හදවත පාවෙන සරුංගලයක් මෙන් විය
සියළු බැදීම් හදවතේ බැදීම් විය
ඒවායේ කරදර හෝ ඊර්ශ්‍යාව නොවීය

හෝති නා ති අන්බන් ජහා(න්)
දර්පන් බතා බච්පන් කහා(න්)
සීදා සරල් තා ජීවන් ජහා(න්)
දර්පන් බතා බච්පන් කහා(න්)


අඩ දබර වලින් තොර වූ
කැඩපත, මට කියන්න කොයිද ඒ ළමා කාලය
ජීවිතය සරල හා වියවුලින් තොර වූ
කැඩපත, මට කියන්න කොයිද ඒ ළමා කාලය

සප්නෝ කා වෝ ආගන් කහා(න්)
දර්පන් බතා බච්පන් කහා(න්)


මතකයන්ගෙන් පිරී ඒ මිදුල කොයිද
කැඩපත, මට කියන්න කොයිද ඒ ළමා කාලය

කානේ කී චින්තා, සෝනේ කෙ ෆික්රෙ
හෝති බි ති තො, හෝති ති කම්
කුෂියා(න්) ජූඩි ති කිලෝනෝ සෙ අප්නි
කබර් හි නා ති ක්යා හෝතා හේ ගම්

කෑම ගැන හා නින්ද ගැන ප්‍රශ්න විය
ඒවා තිබුනත්, ඒවා බොහෝ සුළු ප්‍රශ්න විය
අපේ සතුට බැදී තිබුනේ සෙල්ලම් බඩු සමගයි
දුක යනු කුමක්ද කියාවත් අප නොදැන සිටියේය

පාවන් තේ සබ් බන්ධන් ජහා
දර්පන් බතා බච්පන් කහා
සීදා සරල් තා ජීවන් ජහා(න්)
දර්පන් බතා බච්පන් කහා(න්)


සියළු බැදීම් භක්තිමත් විය
කැඩපත, මට කියන්න කොයිද ඒ ළමා කාලය
ජීවිතය සරල හා වියවුලින් තොර වූ
කැඩපත, මට කියන්න කොයිද ඒ ළමා කාලය

සප්නෝ කා වෝ ආගන් කහා(න්)
දර්පන් බතා බච්පන් කහා(න්)
දර්පන් බතා බච්පන් කහා(න්)


මතකයන්ගෙන් පිරී ඒ මිදුල කොයිද
කැඩපත, මට කියන්න කොයිද ඒ ළමා කාලය

චිත්‍රපටය :- ප්‍රේම් රතන් දන් පායෝ
සංගීතය :- හිමේෂ් රෙශම්මියා
පද රචනය :- ඉර්ෂාඩ් කමීල්
ගායනය :- හිමේෂ් රෙශම්මියා
සංගීත ලේබලය :- T-Series

No comments:

Post a Comment