ප්‍රේම් රතන් දන් පායෝ - ප්‍රේම් රතන් දන් පායෝ Prem Ratan Dhan Payo | "Prem Ratan Dhan Payo" Sinhala translation with lyrics

සුක් දුක් ජූටේ
ධන් බි ජූටා
ජෝටි මෝ මායා
සච්චා මන් කා වෝ කෝනා ජහා
ප්‍රේම් රතන් පායා
ප්‍රේම් රතන් පායා


සියළු සතුට හා දුක් ව්‍යාජ වේ
මුදල් ද ව්‍යාජ වේ
සියළු ලෞකික දේ ව්‍යාජ වේ
සත්‍ය වන්නේ හදවතේ ඇති
ආදර මාණික්‍ය හමුවන මුල්ලයි

නි නි ස ස රෙ රෙ ස ස ස ස//
නි නි ස ස රෙ රෙ ස ස ස නි නි රෙ


පායෝ...... පායෝ.....
ලායෝ...... චායෝ.....
ආයෝ..... ගායෝ.......
පායෝ.......


හමුවූවා එය....
ලබා ගත්තා එය.....
ආවා...... ගැයුවා.....
හමුවූවා එය......

සයියා තූ කමාල් කා
බාතේ බි කමාල් කී//


ලගා රන්ග් ජො තේරා
හුයී මේ කමාල් කී


පෙම්බර ඔබ පුදුමයකි
ඔබ හා සම්බන්ධ දේ ද පුදුමයකි
ඔබේ පැහැය මා ස්පර්ෂ කල විට
මා ද  පුදුමයක් වේ

පායෝ රෙ පායෝ රෙ පායෝ රෙ පායෝ රෙ පායෝ///
ප්‍රේම් රතන් ධන් පායෝ//
ඍත් මිලන් කි ලායෝ
ප්‍රේම් රතන්
ප්‍රේම් රතන් ධන් පායෝ මේනේ
ප්‍රේම් රතන් ධන් පායෝ


මා සොයා ගත්තා ලබා ගත්තා
ආදර මාණික්‍යයේ ඉසුර
එය හමුවීමේ ඍතුව ගෙන ආවා
මා ලබා ගත්තා ආදර මාණික්‍යෙය් ඉසුර

ක්යා මේ දිකා දෝ
යා මේ චුපා ලෝ
ජො ධන් හේ මන් මේ
යෙ බි නා ජනූ(න්)
බජ්නෙ ලගි ක්යු සර්ගම් සි තන් මේ
කුෂියා(න්) සි හේ ආගන් මේ


මා පෙන්නන්න ද
මා එය සගවා තබා ගන්නද
හදවතේ ඇති ධනය
මා එයවත් නොදනී,
මාගේ සිරුරේ මන්ද සංගීතයක් වැයෙන්නේ කියා
මගේ මිදුලේ සතුට තිබේ

චෙහ්රෙ පෙ ආයී මේරෙ රන්ගතේ ගුලාල් කි
ලගා රන්ග් ජො තෙරා හුයී මේ කමල් කී


මාගේ මුහුණේ ගුලාල්* පැහැ ගෙන ඇත
ඔබේ පැහැය මා ස්පර්ෂ කල විට
මා ද  පුදුමයක් වේ

පායෝ රෙ පායෝ රෙ පායෝ රෙ පායෝ රෙ පායෝ///
ප්‍රේම් රතන් ධන් පායෝ//
මන් ගගන් පර් චායෝ
ප්‍රේම් රතන්
ප්‍රේම් රතන් ධන් පායෝ මේනේ
ප්‍රේම් රතන් ධන් පායෝ


මුජ්කො තෙ ගේරෙ ජිත්නි අන්දේරේ
හො ගයේ දූර් සබී
සබ් සප්නෝ කී
සබ් ර්ෂ්තෝ කි පා ලි හෙ කීමත් බී
ප්‍රේම් කො මේ සම්ජි
කිසි සෙ නා කි ‍මේරි
තූනෙ ජො සබාල් කී 
ලගා රන්ග් ජො තෙරා හූයී මේ කමාල් කී


මා වටා පැවති සියළු අන්ධකාරයන්
ඒ සැම නැතිව ගොසිනි
මා සියළු සිහිනයන්ගෙ හා බැදීම් හි
වටිනාකම් උපයා ගත්තා
මා ආදරය/ඔහුව** වටහා ගත්තා
කිසිවෙකු මා ගැන සෙවූවේ නෑ
ඔබ මා ගැන සෙවූ තරම් 
ඔබේ පැහැය මා ස්පර්ෂ කල විට
මා ද  පුදුමයක් වේ

පායෝ රෙ පායෝ රෙ පායෝ රෙ පායෝ රෙ පායෝ///
ප්‍රේම් රතන් ධන් පායෝ//
ආජ් මන් බර් ආයෝ
ප්‍රේම් රතන්
ප්‍රේම් රතන් ධන් පායෝ මේනේ
ප්‍රේම් රතන් ධන් පායෝ

චායෝ...... ආයෝ.....
ලායෝ...... පායෝ.....
පායෝ.....
..

*ගුලාල් යනු හෝලි ක්‍රීඩා කිරීමට ගන්නා වියළි වර්ණයි
**ප්‍රධාන චරිතයේ නමද ප්‍රේම් වන බැවින් මෙහිදී ඔහුව වටහා ගත්තා යන්නද අර්ථවත් විය හැක

චිත්‍රපටය :- ප්‍රේම් රතන් දන් පායෝ
සංගීතය :- හිමේෂ් රෙශම්මියා
පද රචනය :- ඉර්ෂාඩ් කමීල්
ගායනය :- පාලක් මුචල්
සංගීත ලේබලය :- T-Series

No comments:

Post a Comment