ගුන්ඩේ - තූනේ මාරි එන්ට්‍රියාන් රෙ Gunday | "Tune Maari Entriyan Re"

තූනේ මාරි එන්ට්‍රියාන් රෙ
දිල් මේ බජී ගන්ටියාන් රෙ, ටන්ග්
තූනේ මාරි එන්ට්‍රියාන් රෙ
දිල් මේ බජී ගන්ටියාන් රෙ, ටන්ග්
දිල් කි සුන් කමෙන්ට්‍රියාන් රෙ
ප්යාර් කි ගරන්ටියාන් රෙ, ටන්ග්


ඔබ ඇතුළු විය
හදෙහි සීනූවක් හැඩවිනි, ටන්ග්
හදෙහි විස්තරය අසන්න
ආදරයේ සහතික වීම්

අරෙ තාඩා තාඩි කර්නා
නා අබ් නහී සුදර්නා
පූට්නේ ලගා හේ අරෙ චාහතෝ ක ජර්නා


ඈ දෙස බලා සිටීමට
දැන් අපට හොඳ අය වීමට උවමනාවක් නැත
ආදරයේ දියඇළි ගලා යාමට පටන් ගෙන ඇත

දිල් කි නා මරම්මතේ හෝ
නා කොයී වොරන්ටියාන් රෙ,ටන්ග්


හදවත අළුවැඩියා කිරීම් නැත
කිසිදු වගකීමක් නැත

තූනේ මාරි එන්ට්‍රියාන් රෙ
දිල් මේ බජී ගන්ටියාන් රෙ, ටන්ග්


ඔබ ඇතුළු විය
හදෙහි සීනූවක් හැඩවිනි, ටන්ග්

සීටි වීටි ආන්කේ වාන්කේ නා යූ මාරෝ
පෙන්කෝ නා චාහත් කේ දානේ
මජ්නූ රාන්ජේ සාරේ ජූටේ හේ යහා පේ
ජූටෙ හේ දිල් කෙ ෆසානේ


විසිල් ගැසීම් ඇස් ගැසීම් නොකරන්න
මා ආලයට පොළඹවා නොගන්න
මෙහි සියළු ආදරවන්තයින් බොරු වේ
හදවතෙහි කතා බොරු වේ

චාහෙ තෝ ලේ ලේ තූ
වෆා කි ආජ් කස්මේ වස්මේ
නා හූ මේ නා හේ දිල්
සරා බි දේක් අප්නා බස් මේ බස් මේ


ඔබට අවැසි නම් රැගෙන යන්න
විශ්වාසයේ ආලයේ පොරොන්දු
මා හටද නොවේ හදවතටද නොවේ,
මෙහි පාළනය ඇත්තේ ඔබම බලන්න

පීචෙ මෙරෙ ආශිකෝ
පීචෙ මෙරෙ ආශිකෝ කි
පූරි පූරි කන්ට්‍රියාන් රෙ
මේනෙ මාරි එන්ට්‍රියාන් රෙ
දිල් මේ බජී ගන්ටියාන් රෙ, ටන්ග්


මා පසුපස එයි ආදරවන්තයින්,
මුළු රටල් පිටින්
මා ඇතුළු වන විට
හදෙහි සීනුවක් හැඩවිනි,ටන්ග්

මීටි මීටි බාතේ කර් කෙ ආන චාහේ
දීරෙ සෙ නස්දීක් ප්යාරේ
හා බෝලේ පන්චි තු නා සම්ජෙ කෙ මේ ක්යා හූ
ශෝලෝ කෝ සම්ජේ තු තාරේ


මිහිර කතා කියමින් සමීපයට පැමිණීමටයි අවැසි
සෙමින් සෙමින් ප්‍රියයේ
අහිංසක කුරුල්ලෝ ඔබට නොතේරේ මා කුමක්ද කියා
ඔබ ගිණි බෝලයක් තරුවක් යැයි සිතා සිටී

ජෝ බි හේ ජෙයිසේ හේ
මේරි හේ ජාන් මේනේ මානා
ජෝ බි හො ජේයිසේ හෝ
මේනේ හේ යාර් තුජ්කෝ පානා පානා


ඔබ කවුරු වුවත් කෙසේ වුවත්
ඔබ මාගේ ජීවයයි මා පිළිගෙන ඇත
කෙසේ හෝ මොනයම් අයුරින් හෝ
ඔබව මා ලබා ගනී දයාවියේ

සෙන්ටි හො කේ බාතේ බී
සෙන්ටි හො කේ බාතේ බී
තු කර් රහා හේ සෙන්ටියා රේ,ටන්ග්

හැඟීම්බර වී ඇත කතා බස්
ඔබත් හැඟුම්බර වී ඇත

මේනෙ මාරි එන්ට්‍රියාන් රෙ
දිල් මේ බජී ගන්ටියාන් රෙ, ටන්ග්


මා ඇතුළු වන විට
හදෙහි සීනුවක් හැඩවිනි,ටන්ග්

අරෙ තාඩා තාඩි කර්නා
නා අබ් නහී සුදර්නා
පූට්නේ ලගා හේ අරෙ චාහතෝ ක ජර්නා


ඈ දෙස බලා සිටීමට
දැන් අපට හොඳ අය වීමට උවමනාවක් නැත
ආදරයේ දියඇළි ගලා යාමට පටන් ගෙන ඇත

දිල් කි නා මරම්මතේ හෝ
නා කොයී වොරන්ටියාන් රෙ,ටන්ග්


හදවත අළුවැඩියා කිරීම් නැත
කිසිදු වගකීමක් නැත

තූනේ මාරි එන්ට්‍රියාන් රෙ
දිල් මේ බජී ගන්ටියාන් රෙ, ටන්ග්


ඔබ ඇතුළු විය
හදෙහි සීනූවක් හැඩවිනි, ටන්ග්

චිත්‍රපටය :- ගුන්ඩේ
පද රචනය :- ඉර්ශාඩ් කමීල්
සංගීතය :- සොහායිල් සෙන්
ගායනය :- බප්පි ලහිරි, කේ.කේ, නීති මෝහන්, විශාල් දඩ්ලානි

No comments:

Post a Comment