තේරා චෙහ්රා ජබ් නසර් ආයේ
තේරා චෙහ්රා ජබ් නසර් ආයේ
මගේ නොසන්සුන් බව නැතිව යයි
ඔබේ මුහුණ නෙතු ගැටුනු විට
මේරේ දීවානේපන් කෝ සබ්ර මිල් ජායේ
තේරේ චේහ්රා ජබ් නසර් ආයේ
මගේ උමතු බව නිවී යයි
ඔබේ මුහුණ නෙතු ගැටුනු විට
සික්ර් තුම්හාරා ජබ් ජබ් හෝතා හේ
දේකෝ නා ආන්කෝ සේ
බීගා බීගා ප්යාර් බේහ් ජාතා හේ
ඔබ ගැන කතා බහක් ඇති වුවහොත්
මාගේ දෑස් වලින්
ආදරය ගලා යයි
මේරි තන්හායියෝ කෝ නූර් මිල් ජායේ
තේරා චෙහ්රා ජබ් නසර් ආයේ
තේරා චෙහ්රා ජබ් නසර් ආයේ
මාගේ තනිකමට ආලෝකයක් ලැබේ
ඔබේ මුහුණ නෙතු ගැටුනු විට
මේ රාත් දින් යේ දුආ කරූ
තේරේ ලියේ මේ ජියු මරූ(න්)
චාරෝ පෙහර් තුජේ දේකා කරූ
මේරා ජහා(න්) යේ තුජ්පේ ෆනා කරූ
මා දිවා රාත්රියේ පතමි,
ඔබ වෙනුවෙන් ජීවත් වීමටත් මිය යෑමටත්
සෑම විටකම ඔබව දැකීමටත්
ඔබ වෙනුවෙන් මාගේ ලෝකය පූද කරමි
සිකර් තුමාරා ජබ් ජබ් හෝතා හේ
දේකෝ නා හෝටෝ පෙ තේරා එහ්සාස්
රෙහ් ජාතා හේ
ඔබ ගැන කතා බහක් ඇත වන සෑම විටම
මා දෙතොල මත පොපියන්
හැඟුමක් ඇති වේ
මේරේ හර් රාස්තේ කෝ මන්සිල් මිල්ජායේ
තේරා චෙහ්රා ජබ් නසර් ආයේ
තේරා චෙහ්රා ජබ් නසර් ආයේ
මාගේ සෑම මාවතකම ගමනාන්තය හමුවේ
ඔබේ මුහුණ නෙතු ගැටුනු විට
බේරන්ග් හවායේ මුජේ නා ජානේ
දේ ගයී සදා ක්යු අබි අබි
හේ සර්ෆරෝශි යේ ආශිකි බී
ජායේගී ජා(න්) මේරි ඉස්මි කබී
මේ සුළං රැල් මා නොදනී
ඒවා මා හට අඩගසන්නේ මන්ද
ආදරය මනරම් ආශාවකි
මාගේ දිවියම නැතිව යාවී ආදරය තුල
සික්ර් තුමාරා ජබ් ජබ් හෝතා හේ
දේකෝ නා හර් ලම්හා තේරි දාස්තා(න්) කේ හේ ජාතා හේ
මේරි හර් ඉක් තඩබ් කෝ සුකූ(න්) මිල් ජායේ
තේරා චෙහ්රා ජබ් නසාර් ආයේ
තේරා චෙහ්රා ජබ් නසර් ආයේ
ඔබේ නම කියැවෙන සෑම මොහොතකම
ඔබේ කතාව කියැවෙන සෑම මොහොතකම
මගේ සෑම වේදනාවක්ම සුව වෙයි
ඔබේ මුහුණ නෙතු ගැටුනු විට
චිත්රපටය :- සනම් තේරී කසම්
පද රචනය :- ශබීර් අහමඩ්
සංගීතය :-හිමේශ් රෙශම්මියා
ගායනය :- අර්ජිත් සින්ග්
සංගීත ලේබලය :- Eros Music
No comments:
Post a Comment