උත්තර් බාග් චාහේ දක්කින් බාග් ලේ
පුරබ් තූ බාග් චාහේ පච්චිම් බාග් ලේ
උත්තර් බාග් චාහේ දක්කින් බාග් ලේ
නැගෙනහිර දෙසට දිව්වත් බටහිර දෙසට දිව්වත්
උතුරු දෙසට දිව්වත් දකුණු දෙසට දිව්වත්
චාන් ලේගේ ඒ(යි)සේ ජේ(යි)සේ මච්ලි හෝ ජාල් මේ
අරෙ ටේටුආ දබෝච් ලේන්ගේ ගුස් කේ පාතාල් මේ
චාන් ලේගේ ඒ(යි)සේ ජේ(යි)සේ මච්ලි හෝ ජාල් මේ
ටේටුආ දබෝච් ලේන්ගේ ගුස් කේ පාතාල් මේ//
මා නුබ අල්ලා ගනිමි මාළුවෙක් දැලට අසුවෙන ලෙසින්
මා නුබේ බෙල්ලෙන් අල්ලා ගමි පාතාලයේ සැගවී සිටියත්
ආජ් බච් ජයි හේ තෝ ජාන් කල් ජාවෙන්ගී ජාන් කල් ජාවෙන්ගී
බක්රෙ කි මයී කයිර් කබ් තක් මනාවේගී කබ් තක් මනාවේගී
ආජ් බච් ජයි හේ තෝ ජාන් කල් ජාවෙන්ගී
බක්රෙ කි මයී කයිර් කබ් තක් මනාවේගී
අද බේරී ගියත් හෙට ඔබේ දිවිය නැතිව යාවි
කොපමණ කල් එළුවෙකු තම පැටවා රැක ගන්නද
තූන්ස් දේන්ගේ තූන්ස් දේන්ගේ බේටා සසුරාල් මේ
ටේටුආ දබෝච් ලේන්ගේ ගුස් කේ පාතාල් මේ
තූන්ස් දේන්ගේ තූන්ස් දේන්ගේ බේටා සසුරාල් මේ
ටේටුආ දබෝච් ලේන්ගේ ගුස් ගුස් කේ පාතාල් මේ
මා ඔබේ කරපටියෙන් අල්ලා දමන්නම් සිර කුටියට
මා නුබේ බෙල්ලෙන් අල්ලා ගමි පාතාලයේ සැගවී සිටියත්
මා ඔබේ කරපටියෙන් අල්ලා දමන්නම් සිර කුටියට
මා නුබේ බෙල්ලෙන් අල්ලා ගමි පාතාලයේ සැගවී සිටියත්
චාන් ලේගේ ඒ(යි)සේ ජේ(යි)සේ මච්ලි හෝ ජාල් මේ
ටේටුආ දබෝච් ලේන්ගේ ගුස් කේ පාතාල් මේ
අරෙ චාන් ලේගේ ඒ(යි)සේ ජේ(යි)සේ මච්ලි හෝ ජාල් මේ
ටේටුආ දබෝච් ලේන්ගේ ගුස් කේ පාතාල් මේ
මා නුබ අල්ලා ගනිමි මාළුවෙක් දැලට අසුවෙන ලෙසින්
මා නුබේ බෙල්ලෙන් අල්ලා ගමි පාතාලයේ සැගවී සිටියත්
අරෙ චාන් ලේගේ ඒ(යි)සේ ජේ(යි)සේ මච්ලි හෝ ජාල් මේ
ටේටුආ දබෝච් ලේන්ගේ
ටේටුආ දබෝච් ලේන්ගේ
මා නුබ අල්ලා ගනිමි මාළුවෙක් දැලට අසුවෙන ලෙසින්
මා නුබේ බෙල්ලෙන් අල්ලා ගමි
චිත්‍රපටය :- ජේ(යි) ගංගාජල්
පද රචනය :- මනෝජ් මුන්තශීර්
සංගීතය :- සලීම් සහ සුලෙයිමාන්
ගායනය :- සුක්වින්දර් සින්ග්
සංගීත ලේබලය :- Zee Music Company
No comments:
Post a Comment