ලස්සන කෙල්ල මා පිස්සු වට්ටයි
දේක් තෙරෙ රන්ග් සාව්ලා හුආ බාව්ලා
ලඩ්කි නහී හේ තූ හේ ගරම් මාම්ලා
බෝල්ති බන්ද් මේරි කහූ ක්යා බලා
කුච් බි කහා නහී ජායේ
ඔබේ පැහැය දැක මා උමතු වූවා
ඔබ කෙල්ලක් නොවේ උණූසුම් වස්තුවකි
මගේ දෙතොල් වැසී ඇත කුමක් කියන්නද මට නොතේරේ
කිසිවක් කියා ගැනීමට නොහැකි වී ඇත
ක්යා නාචේ තූ දිල්ලි හිලේ හේ ලන්ඩන්
මටක් මටක් ජේ(යි)සේ රවීනා ටන්ඩන්
ආග් ලගානේ ආයී හේ බන් ටන්
ගෝලී චල් ගයී දායි(න්)
ඔබ දිල්ලියේ නටන විට ලන්ඩන් පවා හෙල්ලෙයි
ඔබ නටයි රවීනා ටන්ඩන්* මෙන්
ඔබ සැරසී පැමිණ ඇත ගින්නක් ඇරඹීමට මෙන්
වෙඩිල්ලක් තැබුවා මෙන් වේ
නක්රේ විලෑයිතී ඊගෝ මේ රෙහ්ති
නක්රේ විලෑයිතී ඊගෝ මේ රෙහ්ති
ටෂන් දිකාති ෆුල්
අරෙ ලඩ්කි බියුටිෆුල් කර් ගයී චුල්.... චුල්.... චුල්....
ඔබේ ඉරියව් විදේශිකයෙකු මෙන් වේ, අහංකාර බව පෙන්වයි සැම විට
හැඩවැඩ පාවී උපරිමයෙන්
ලස්සන කෙල්ල මා පිස්සු වට්ටයි
දායේ බායේ
කේ(යි)සෙ කමර් තු ජුලායේ
පිසික්ස් සමජ් නහී ආයේ
ලඩ්කි බුයුටිෆුල් කර් ගයී චුල්
දායේ බායේ
කේ(යි)සෙ කමර් තු ජුලායේ
පිසික්ස් සමජ් නහී ආයේ
වමේ සිට දකුණට
කෙලෙසද ඔබේ ඉඟ සොලවන්නේ
මට එහි ඇති විද්‍යාව නොතේරේ
ලස්සන කෙල්ල මා පිස්සු වට්ටයි
වමේ සිට දකුණට
කෙලෙසද ඔබේ ඉඟ සොලවන්නේ
මට එහි ඇති විද්‍යාව නොතේරේ
සැන්ඩල් මෙරේ චම් චම් කර් දේ හේගේ හයි බ්‍රෑන්ඩ් වේ
සැන්ඩල් මෙරේ චම් චම් කර් දේ හේගේ හයි බ්‍රෑන්ඩ් වේ
ඒ වලේ නා මුන්ඩෙයා දේ මෙරෙ හීල් පේ හොන්දේ ලෑන්ඩ් වේ
සාරි කුඩියා හායේ ඩේසි චිඩියා
සාරි කුඩියා ඩේසි චිඩියා
ක්ලබ් කී මේ බුල්බුල්... බුල්.... බුල්.....
මගේ උසස් මාදිලියේ පාවහන් දිලිසේ
කොල්ලන්ගේ ආඩම්බරකම් මගේ සෙරෙප්පුවේ අඩියේ නතර වේ
අන් සෑම කෙල්ලෙක්ම සාමාන්‍ය කිරිල්ලියන් වේ
ක්ල්බ් එකෙහි සිටින කෙවිලිය මා පමණක් වේ
මේ ලඩ්කි බියුටිෆුල් කර් ගයී චුල්.... චුල්.... චුල්......
අරෙ ලඩ්කි බියුටිෆුල් කර් ගයී චුල්.... චුල්.... චුල්......
මා පිස්සු වට්ටන ලස්සන කෙල්ලකි
ලස්සන කෙල්ල පිස්සු වට්ටයි
දේක් තෙරෙ රන්ග් සාව්ලා හුආ බාව්ලා
ලඩ්කි නහී හේ තූ හේ ගරම් මාම්ලා
බෝල්ති බන්ද් මේරි කහූ ක්යා බලා
අරෙ ලඩ්කි බියුටිෆුල් කර් ගයී චුල්
ඔබේ පැහැය දැක මා උමතු වූවා
ඔබ කෙල්ලක් නොවේ උණූසුම් වස්තුවකි
මගේ දෙතොල් වැසී ඇත කුමක් කියන්නද මට නොතේරේ
ලස්සන කෙල්ල පිස්සු වට්ටයි
ක්යා නාචේ තූ දිල්ලි හිලේ හේ ලන්ඩන්
මටක් මටක් ජේ(යි)සේ රවීනා ටන්ඩන්
ආග් ලගානේ ආයී හේ බන් ටන්
අරෙ ලඩ්කි බියුටිෆුල් කර් ගයී චුල්
ඔබ දිල්ලියේ නටන විට ලන්ඩන් පවා හෙල්ලෙයි
ඔබ නටයි රවීනා ටන්ඩන් මෙන්
ඔබ සැරසී පැමිණ ඇත ගින්නක් ඇරඹීමට මෙන්
ලස්සන කෙල්ල පිස්සු වට්ටයි
කෝයී බාචා ලෝ මුජේ සබාලෝ
අරෙ ඉස්සෙ උතා ලෝ
අරෙ ලඩ්කි බියුටිෆුල් කර් ගයී චුල්
කවුරුන් හෝ මා බේරා ගන්න මා බලා ගන්න
කවුරුන් හෝ ඇය ඔසවා ගෙන යන්න
ලස්සන කෙල්ල පිස්සු වට්ටයි
* රවීනා ටන්ඩන් බොලිචුඩයේ මනා නර්ථන දක්ෂතාවක් ඇති නිළියක් ලෙස ප්‍රසිද්ධය.
චිත්‍රපටය :- කපූර් ඇන්ඩ් සන්ස්
පද රචනය :- බාද්ශා, කුමාර්
සංගීතය :- අමාල් මලික්
ගායනය :- බාද්ශා, ෆසිල්පුරියා, සුක්රිති කාකර්, නේහා කක්කර්
සංගීත ලේබලය :- Sony Music Entertainment India Pvt. Ltd.
No comments:
Post a Comment