රොකී හැන්ඩ්සම් - අල්ෆාසෝ(න්) කි තරා(හ්) | Rocky Handsome - Alfazon Ki Tarah

තේරෙ සිවා කිස්කෝ සෝචු(න්) මේ
මෙරි සෝච් පේ තුම් බේටේ හෝ
සාන්සේ ජහා බන්ති හේ මෙරී
උස් මෝඩ් පේ තුම් රෙහ්තේ හෝ//


ඔබෙන් තොරව මා වෙන කිසිවෙක් ගැන සිතන්නද
මගේ සිතුවිලි වල ඔබ පමණක් සිටී
මාගේ හුස්ම ඇතිවන තැන,
එහි මුළාරම්භයේ ඔබ සිටී

තූ මෙරේ අල්ෆාසෝ(න්) කි තරා(හ්)
තූ මෙරේ ලිහාසෝ(න්) කි තරා(හ්)
ගුන්ගුනා ලූ(න්) ආජා මේ තුජේ
තූ මෙරී ආවාසෝ කී තරා(හ්)


ඔබ මාගේ වචන මෙනි
ඔබ මගේ සැළකීම මෙනි
අද ඔබව මුමුණන්න දෙන්න
ඔබ මාගේ හඩ මෙනි

මේරෙ හාතෝ(න්) සේ ජෝ ආදා හෝ උස් දුආ කී චාහත් තූ
ගුස්රේ ජෝ රබ් කේ යහා සෙ වෝ ජන්නතී සී රාහ් තූ


මා යාඥා කරන විට මගේ දෑතින් ඇතිවන ආදරය ඔබයි
දෙවියන් කරා ඇති දිව්‍යමය මාවත ඔබ වේ

සජ්දා තුම්හේ සෞ දෆා කරූ(න්)
උස් රබ් කි තරා(හ්) දික්තේ හෝ
සාන්සේ ජහා(න්) බන්තී හේ මෙරී
උස් මෝඩ් පේ තුම් රෙහ්තෙ හෝ


මා ඔබට සිය වරක් යාඥා කරන්නම්
ඔබ දෙවියන් මෙන් පෙනේ
මාගේ හුස්ම ඇතිවන තැන,
එහි මුළාරම්භයේ ඔබ සිටී

තූ මෙරේ අල්ෆාසෝ(න්) කි තරා(හ්)
තූ මෙරේ ලිහාසෝ(න්) කි තරා(හ්)
ගුන්ගුනා ලූ(න්) ආජා මේ තුජේ
තූ මෙරී ආවාසෝ කී තරා(හ්)


ඔබ මාගේ වචන මෙනි
ඔබ මගේ සැළකීම මෙනි
අද ඔබව මුමුණන්න දෙන්න
ඔබ මාගේ හඩ මෙනි

ක්වාබෝ(න්) කේ ලබෝ පෙ තු හි තා රුකා යා තේරා නාම් තා
නීන්දේ මේරි ඩූන්ඩතී රහී තුජේ තූ කහී ගුම්නාම් තා


සිහිනයන්ගේ දෙතොල් වල ඔබ හෝ ඔබේ නම සිරව ඇත
මගේ නින්ද ඔබව සොයයි නමුත් ඔබ කොහේ හෝ අතරමංව සිටී

ලග්තා හූ මේ තෙරෙ හූබහූ
ඕර් තුම් බී මෙරේ ජේ(යි)සේ හෝ
සාන්සේ ජහා(න්) බන්ති හේ මෙරී
උස් මෝඩ් පේ තුම් රෙහ්තේ හෝ


මා ඔබේ අනුරුවක් මෙනි,
ඔබද මා මෙන්ම වේ
මාගේ හුස්ම ඇතිවන තැන,
එහි මුළාරම්භයේ ඔබ සිටී

තූ මෙරේ අල්ෆාසෝ(න්) කි තරා(හ්)
තූ මෙරේ ලිහාසෝ(න්) කි තරා(හ්)
ගුන්ගුනා ලූ(න්) ආජා මේ තුජේ
තූ මෙරී ආවාසෝ කී තරා(හ්)


ඔබ මාගේ වචන මෙනි
ඔබ මගේ සැළකීම මෙනි
අද ඔබව මුමුණන්න දෙන්න
ඔබ මාගේ හඩ මෙනි

චිත්‍රපටය :- රොකී හැන්ඩ්සම්
පද රචනය :- අභේන්ද්‍ර කුමාර් උපාද්‍යායි
සංගීතය :- අන්කිත් තිවාරි
ගායනය :- අන්කිත් තිවාරි
සංගීත ලේබලය :- T-Series



No comments:

Post a Comment