ගුඩ්ගුඩි කර් රහි හවා
හල්ලා මචා රහි හේ පාගල් සි ක්(හ්)වායිශේ
කුශියෝ කි මිලි හේ වජා
සැඟව ඇති සිනහවක් දෙතොලේ සිරව ඇත
සුළග මා කිතිකවයි
මේ උමතු වූ ආශාවන් මහත් ඝෝෂාවක් ඇති කරයි
සතුටු වීමට මට හේතුවක් ලැබුනි
කුච් හේ ජුනූන් සා කුච් පාගල්පන් හේ
සෞ බාතේ කර්තා යෙ බුද්දු සා මන් හේ//
මඳ ඇල්මක් ඇත පොඩි උමතුවක් ඇත
මේ බොළද හදවත සීයක් දේ කියයි
කර්නේ දේ ක්(හ්)වාබෝ කෝ බද්මාශියා
චල්නේ දේ නස්රෝ කි මන්මානියා
ඩූන්ඩේ චලෝ කුච් ටිකානේ නයේ
හෝනේ දේ පග්ලි පග්ලි සි නාදානියා
සිහින වලට දඟ කරන්න දෙන්න
ඇස් වලට හිතුමතේ බලන්න දෙන්න
අළුත් පෙදෙසක් සොයා යමු අපි
උමතු බොළඳකම් සිදු වන්න දෙන්න
හෝෂ් මේ රෙහ්නා හේ ක්යු රෙහ්නේ සෙ හෝගා ක්යා
බේහෝශියෝ මේ හේ මසා
බච්කානි හර්කතේ ජො හෝති හේ හෝනේ දේ
කුශියෝ කි මිලි හේ වජා
සිහියෙන් සිටින්නේ කුමටද? එසේ සිටීමෙන් සිදු වන්නේ කුමක්ද?
මේ මත් බවේ උද්යෝගයක් ඇත
ළාමක දේ සිදු වෙන්න දෙන්න
සතුටු වීමට හේතුවක් මට ලැබුනි
කුච් හේ ජුනූන් සා කුච් පාගල්පන් හේ
සෞ බාතේ කර්තා යෙ බුද්දු සා මන් හේ//
මඳ ඇල්මක් ඇත පොඩි උමතුවක් ඇත
මේ බොළද හදවත සීයක් දේ කියයි
මෝසම් නේ බී කී හේ කුච් කෝශිෂේ
හෝනේ ලගී දේකෝ යේ බාරිශේ
සර් පේ චඩා හේ යෙ කේසා අසර්
තෝඩෙ රෆ්තාර් මේ දිල් කි සබ් දඩ්කනේ
ඍතුව පවා කිසියම් උත්සාහයක් දරා ඇත
බලන්න දැන් වර්ෂාව පතිත වේ
මගේ ඔළුවේ දැන් ඇති අභිප්‍රාය කුමක්ද
මගේ හද ගැස්ම උපරිම වේගයෙන් ගැසේ
දුන් කොයී චල් රහි හේ කානෝ මේ දීමේ සෙ
රෝෂන් හේ ස්යාදා යේ සුබා
හල්චල් ජෝ හෝ රහි හේ සීනේ මේ හෝනේ දෙ
කුශියෝ කි මිලි හේ වජා
සියුම් සංගීතයක් මගේ කණේ වැයේ
වෙන කවරදාකටත් වඩා උදෑසන ආලෝකමත් වේ
හදවතේ ඇතිවන නොසන්සුන්තාව ඇති වෙන්න දෙන්න
මට සතුටු වීමට හේතුවක් ලැබුනි
කුච් හේ ජුනූන් සා කුච් පාගල්පන් හේ
සෞ බාතේ කර්තා යෙ බුද්දු සා මන් හේ//
මඳ ඇල්මක් ඇත පොඩි උමතුවක් ඇත
මේ බොළද හදවත සීයක් දේ කියයි
චිත්‍රපටය :- කපූර් ඇන්ඩ් සන්ස්
පද රචනය :- අභිරුචි චන්ද්
සංගීතය :- අමාල් මලික්
ගායනය :- අර්මාන් මලික්, අමාල් මලික්
සංගීත ලේබලය :- Sony Music Entertainment India Pvt. Ltd.
No comments:
Post a Comment