කපූර් ඇන්ඩ් සන්ස් - සාති රේ Kapoor & Sons | Saathi Rey

සාති රේ තෝඩා ටෙහෙර් ජා
අබි රාස්තේ කුච් බදල් සේ ජායෙන්ගේ
ඕ සාති රේ තෝඩා ටෙහෙර් ජා
යේ පාව් බි අබ් ස(ම්)බල් සේ ජායේන්ගේ


සහකරුවාණෙනි, මඳකට නවතින්න
දැන් මාවත මඳක් වෙනස්ව යාවි
සහකරුවාණෙනි, මඳකට නවතින්න
මේ පාද දැන් පාළනයකින් යුතුව ගමන් කරාවි

ෆිර් වොහි බර්සාත් හෝගි
ඕර් අශ්ක් සාරේ ඩුල් සේ ජායෙන්ගේ


රෝෂ්නී දින් රාත් හෝගී
ඕර් සබ් ජරෝකේ කුල් සේ ජායෙන්ගේ


නැවතත් වැසි වැටේවි
සෑම කදුළු බිඳුවක්ම සේදී යාවී
දහවල රාත්‍රිය ආලෝකමත් වේවි
සෑම කවුළුවක්ම විවර වේවි

යාරා තූ හි තෝ බන්දගී හේ
යාරා තු හි දුආ
යාරා කේ(යි)සි යේ බේරුකී හේ
ක්යු ජුදා තු හුආ


ඔබ මගේ කැපකිරීමයි
ඔබ මගේ ප්‍රාර්ථනාවයි
මේ කුමන අන්දමේ වෙනස්වීමක්ද
ඇයි ඔබ මගෙන් වෙන් වූයේ

කෙහ්නා තා ඕර් ක්යා ක්යා මුජේ
නීන්ද් ක්යු ආ ගයී ෆිර් තුජේ


මා හට තව බොහෝ දේ කීමට ඇත
කිමද ඔබ නින්දට වැටී

සාති රේ තෝඩා ටෙහෙර් ජා
අබි මෝසමෝ කා බදල්නා බාකි හේ
ඕ සාති රේ තෝඩා ටෙහෙර් ජා
කුච් දූර් සාත් චල්නා බාකි හේ


සහකරුවාණෙනි, මඳකට නවතින්න
ඍතූන්ගේ වෙනස්වීම තව සිදු වීමට ඇත
සහකරුවාණෙනි, මඳකට නවතින්න
එක්ව යෑමට තව ටික දුරක් ඉතිරිව ඇත

ෆිර් උන්හි රාස්තෝ පේ
තෙරේ මේරේ කද්මෝ කා මිල්නා බාකි හේ
දර්ද් මේ රන්ජිෂෝ මේ
සන්ග් බුජ්නා ඕර් ජල්නා බාකි හේ


නැවත ඒ මාවත් වලම
ඔබේ මගේ පියවර හමුවීමට ඉතිරිව ඇත
වේදනාවේත් සංවේගයේත්
එක්ව දැල්වීම හා නිවී යෑම තව සිදු වීමට ඉතිරිව ඇත

යාරා තූ හි තෝ බන්දගී හේ
යාරා තු හි දුආ
යාරා කේ(යි)සි යේ බේරුකී හේ
ක්යු ජුදා තු හුආ//


ඔබ මගේ කැපකිරීමයි
ඔබ මගේ ප්‍රාර්ථනාවයි
මේ කුමන අන්දමේ වෙනස්වීමක්ද
ඇයි ඔබ මගෙන් වෙන් වූයේ

හා(න්) තෙරේ ඕර් මේරේ දර්මියා
අබ් බි බාකි හේ ඉක් දාස්තා(න්)


ඔබ හා මා අතර
වෘතාන්තය තවම සිදු වීමට ඇත

චිත්‍රපටය :- කපූර් ඇන්ඩ් සන්ස්
පද රචනය :- මනෝජ් මුන්තශීර්
සංගීතය :- අර්කෝ
ගායනය :- අර්කෝ
සංගීත ලේබලය :- Sony Music Entertainment India Pvt. Ltd.


No comments:

Post a Comment