කි ඇන්ඩ් කා - හයි හීල්ස් | Ki & ka - High Heels

හයි හීල් තේ නච්චේ තා තූ බඩි ජච්චේ//

උස් අඩි පාවහන් පැළද නටන විට ඔබ බොහෝ ආකර්ෂණීය වේ

ඉක් ඉක් ටුම්කේ පෙ සෞ සෞ තාඩියා
හිලේ ජබ් ලක් තෙරා හිල්ති හේ බාඩියා
ඉක් ඉක් ටුම්කේ පෙ සෞ සෞ තාඩියා
හිලේ ජබ් ලක් මේරා හිල්ති හේ බාඩියා
ඉක් ඉක් ටුම්කේ පෙ සෞ සෞ තාඩියා
හිලේ ජබ් ලක් තෙරා හිල්ති හේ බාඩියා


ඔබේ ඉඟ සෙළවෙන සෑම විටකම සිය ගණන් අත්පොළසන් දේවි
ඔබේ ඉඟ සෙළවෙන විට ඔබේ තෝඩුද ඒ සමඟ සෙළවේ

ඉඟ සෙළවෙන සෑම විටකම සිය ගණන් අත්පොළසන් දේවි
ඉඟ සෙළවෙන විට මගේ තෝඩුද ඒ සමඟ සෙළවේ
ඔබේ ඉඟ සෙළවෙන සෑම විටකම සිය ගණන් අත්පොළසන් දේවි
ඔබේ ඉඟ සෙළවෙන විට ඔබේ තෝඩුද ඒ සමඟ සෙළවේ

චෞවි ගන්ටේ මුන්ඩේ රෙන්දේ මේරෙ අග්ගේ පිච්චේ
මේරෙ අග්ගේ පිච්චේ මේරෙ අග්ගේ පිච්චේ


පැය විසිහතරම මා වට කොල්ලන් කැරකේ
මා වටා කැරකේ මා වටා කැරකේ

හයි හීල් තේ නච්චේ තා තූ බඩි ජච්චේ//

උස් අඩි පාවහන් පැළද නටන විට ඔබ බොහෝ ආකර්ෂණීය වේ

තූ බඩි ජච්චේ

ඔබ බොහෝ ආකර්ෂණීය වේ

පෙහ්ලි බාත් තෝ යේ ජෝ තු ටික් ටොක් ටික් ටොක් චල්ති හේ
මානා යේ සාරි තේරි හයි හීල්ස් කි ගල්ති හේ
රුක් තෝ ජා තූ හැන්ග් ඕන්
යේ තො බතා තූ හේ කෝන්
කහා සේ ආයී හේ කහා කෝ ජායේගී
පාගල් ලඩ්කි මුජේ මර්වායේගී

පළමුව මෙය කියමි, ටික් ටොක් ටික් ටොක් ශබ්ද නගා ඔබ ඇවිදී
මේ සියල්ල ඔබේ උස් අඩි පාවහන් වල වරද වේ
මඳක් නැවතී රැදී සිටින්න
මට කියන්න ඔබ කවුද
කොහේ සිටද ආවේ, කොහේට යාවිද
පිස්සු කෙල්ලේ මා මරා දමාවි

බස් කර් යේ ජල්වේ නා දිකා
යේ සබ් මේ බොහොත් දීක් චුකා
තුජ් ජේ(යි)සි තෝ පට් ජාති හේ
ෆිර් දුර්ගත්නා ගට් ජාති හේ
මේ හූ(න්) ශිකාරි කුඩියේ
කාලි මේරා වාර් නි ජාතා
මුජ්කෝ නා පෙහ්චානේ ක්යු
තේරේ ගර් අක්බාර් නි ආතා
තේරේ ගර් අක්බාර් නි ආතා


නවතන්න මෙය ඔබේ විලාසය මෙලෙස නොපෙන්වන්න
ඒ සියල්ල මා බොහෝ දැක ඇත
ඔබ වැනි අය ලෙහෙසියෙන් පෙළඹවේ
ඉන්පසු විනාශයන් සිදුවේ
මා දඩයක්කරුවෙකි කෙල්ලේ
කිසිදින මගේ ඉලක්ක නොවරදී
ඔබ මා හඳුනන්නේ නැතිද
ඔබේ නිවසට පුවත්පත් ගන්නේ නැතිද

තූ බඩි ජච්චේ

ඔබ බොහෝ ආකර්ෂණීය වේ

ආන්කෝ සේ චීට් කර්කේ ටෝක් ස්වීට් කර්කේ
ලැප් මේ අප්නි තු මුජ්කෝ බීටා ලේගා
මුජෙ ජො තන්ග් කියා කුච් මේරෙ සන්ග් කියා
තො මෙරි හයි හීල්ස් සෙ මාර් තු කා ලේගා


ඔබේ දෑසින් හා මිහිරි කතාවෙන් මා මුළා කරයි
පසුව ඔබේ උකුලේ මා හිඳවා ගනී
ඔබ මට කරදර කලොත් හෝ මා සමඟ කිසිවක් කලොත්
මගේ උස් අඩි පාවහන් වලින් ඔබට පහර වදීවි

නාචේ දියා කුල් ජානි සුල්ෆා යෙ කාලියා
සීනේ විච් දිල් විල් තග් ලේ වාලියා//


ඔබ නටන විට ඔබේ කළුපැහැ කේශකළාපය මුදා හැරේ
හදවත් සොරකම් කරන්නා නුඹ වේ

ජාදු තේරි බියුටි වාලා නන් ස්ටොප් කින්චේ
නන් ස්ටොප් කින්චේ නන් සටොප් කින්වේ


ඔබේ සුන්දරත්වයේ මායාව මාව ආකර්ෂණය කර ගනී නොනවත්වා
ආකර්ෂණය කර ගනී නොනවත්වා ආකර්ෂණය කර ගනී නොනවත්වා

හයි හීල් තේ නච්චේ තා තූ බඩි ජච්චේ
හයි හීල් තේ නච්චේ තා තූ තූ තූ


උස් අඩි පාවහන් පැළද නටන විට ඔබ බොහෝ ආකර්ෂණීය වේ
උස් අඩි පාවහන් පැළද නටන විට ඔබ ඔබ ඔබ

බේබි හයි හීල් තේ නච්චේ
තූ බඩි ජච්චේ//
හයි හීල් තේ නච්චේ තා තූ බඩි ජච්චේ


උස් අඩි පාවහන් පැළද නටන විට
ඔබ බොහෝ ආකර්ෂණීය වේ
උස් අඩි පාවහන් පැළද නටන විට ඔබ බොහෝ ආකර්ෂණීය වේ

චිත්‍රපටය :- කි ඇන්ඩ් කා
පද රචනය :- කුමාර්, යො යො හනී සින්ග්
සංගීතය :- මීත් බ්‍රොස්
ගායනය :- මීත් බ්‍රොස්, ජෑස් ඩමි, අදිති සින්ග් ශර්මා
සංගීත ලේබලය :- T-Series



No comments:

Post a Comment