බායි තෙරා ෆුල් සෙට් හේ
මෝෂන් බි දේකෝ මෙරා බන් නේ ලගා
දේකෝ තෝ හසීනා කෝ
වොන්නබි කරීනා කෝ
තුම්කෝ කා ෆීවර් හේ චඩ්නේ ලගා
හිරු බැස යමින් ඇත
සහෝදරය සූදානමින් ඇත
මගේ සිරුර සෙමින් රිද්මයට එක්වෙයි
මේ සුන්දරිය දෙස බලන්න
කරීනා මෙන් වූ
ඉඟ සෙළවීමේ උණ පැතිරෙමින් ඇත
තෝඩා හාර්ඩ් සා හෝකේ
තෝඩා ගෙන්ටල් සා හෝකේ
තෝඩා සෙනිටි සා හෝකේ
තෝඩා මෙන්ටල් සා හෝකේ
සාරේ සාරේ සාරේ සාරේ
ටිකක් දැඩි වෙන්න
ටිකක් ආචාරශීලී වෙන්න
ටිකක් හැඟුම්බර වෙන්න
ටිකක් උමතු වෙන්න
සැවොම සැවොම සැවොම
ලෙට්ස් නාචෝ චලෝ නාචෝ
එව්රිබඩි ලෙට්ස් නාචෝ
චලෝ නාචෝ චලෝ නාචෝ
අපි නටමු එන්න නටමු
සැවොම නටමු
එන්න නටමු එන්න නටමු
කර් ඩාන්ස් ෆුල් රොමෑන්ස් ෆුල්
කර් ඩාන්ස් ෆුල් ඔහ් බාත් සුන්ලේ
කර් ඩාන්ස් ෆුල් රොමෑන්ස් ෆුල්
ඔහ් බාත් සුන්ලේ
උපරිම ලෙස නටන්න ආදරය කරන්න
උපරිම ලෙස නටන්න මා කියන දේ අසන්න
උපරිම ලෙස නටන්න ආදරය කරන්න
මා කියන දේ අසන්න
නාචෝ නාචෝ නාචෝ
එව්රිබොඩි ලෙට්ස් නාචෝ
නටමු නටමු
සැවොම එන්න අපි නටමු
චදා හේ බුකාර් පාර්ටි කර්නි ලගාතර්
මෙරේ යාර් දින් චාර් සින්දගි කේ තූ ජී ලේ
හෝ ජාඕ තයියාර් යේ ගානා හේ ඔන් රිපීට්
දේකෝ බජ්ති හේ බීට් නා පඩෝ තුම් දීලේ
නොනැවතී විනෝද වීමේ උණ අප මත පතිතව ඇත
යාළුවේ ජීවිතය දින කිහිපයක් දිඟු වේ එය සතුටින් ජීවත් වන්න
සූදානම් වන්න මේ ගීතය නැවත නැවත වැයේවි
බලන්න කෙලෙසද රිද්මය කියා, දුර්වල නොවන්න කෙසේවත්
බක්වාස් බුලා කේ කෝයී ස්ටෙප් සා බනාකේ
හාත් උපර් උටාකේ පුරි ජාන් ලගාකේ
සාරේ සාරේ සාරේ
විකාර අමතක කර අළුත් නැටුම් පියවර තනන්න
අත් ඔසවන්න ප්රාණවත් ලෙසින්
සැවොම සැවොම
ලෙට්ස් නාචෝ
එව්රිබඩි ලෙට්ස් නාචෝ
නාචෝ නාචෝ නාචෝ
එව්රිබඩි ලෙට්ස් නාචෝ
අපි නටමු
සැවොම නටමු
නටමු නටමු නටමු
සැවොම නටමු
චිත්රපටය :- කපූර් ඇන්ඩ් සන්ස්
පද රචනය :- කුමාර්, ක්රිස්ටෝපර් ප්රදීප්
සංගීතය :- න්යුක්ලෙයා, බෙනී දයාල්
ගායනය :- බාද්ශා, බෙනී දයාල්
සංගීත ලේබලය :- Sony Music Entertainment India Pvt. Ltd.
No comments:
Post a Comment