මොහොබ්බත් මේ ඒ(යි)සා සරූරී නහී
තු ජබ් මිල්නා චාහේ නා මිල් සකූ
නා මිල්නා මේරා කොයී දූරී නහී
මගේ සෑම සතුටක් තුළම ඔබේ සතුට තිබීම,
ආදරයේදී එලෙස වීම අනිවාර්ය නොවේ
ඔබට මා හමුවීමට අවැසි විට, මට ඔබව හමු විය නොහැක
මා ඔබව හමු නොවීම යනු අප අතර දුරස් බවක් ඇති බව නොවේ
මොහබ්බත් හේ යේ ජි හුසූරි නහි///
මොහබ්බත් හේ යේ ජි හුසූරි නහි///
මේ ආදරය වේ යටත්භාවය නොවේ
(මේ ආදරය වේ එහිදී එකිනෙකා සතුටු කිරීමට සෑම විටම සෑම දෙයකටම එකග වීම අවශ්‍ය නොවේ)
මෙරි හර් කුශී මේ හෝ තෙරි කුශී
මොහොබ්බත් මේ ඒ(යි)සා සරූරී නහී//
තු ජබ් මිල්නා චාහේ නා මිල් සකූ
නා මිල්නා මේරා කොයී දූරී නහී
මගේ සෑම සතුටක් තුළම ඔබේ සතුට තිබීම,
ආදරයේදී එලෙස වීම අනිවාර්ය නොවේ
ඔබට මා හමුවීමට අවැසි විට, මට ඔබව හමු විය නොහැක
මා ඔබව හමු නොවීම යනු අප අතර දුරස් බවක් ඇති බව නොවේ
ජි හා(න්), මොහබ්බත් හේ යේ ජි හුසූරි නහි//
ජි හා(න්), මොහබ්බත් හේ යේ ජි හුසූරි නහි//
මේ ආදරය වේ යටත්භාවය නොවේ
මුජ්කෝ එහ්සාස් හේ පර් මේ කෙහ්තා නහී
මොහබ්බත් හේ යේ ජි හුසූරි නහි
පාස් පෙහ්ලෙ කෙ ජිත්නා මේ රෙහ්තා නහී
මොහබ්බත් හේ යේ ජි හුසූරි නහි
යේ තකාසා හේ මෙරේ හාලාත් කා
ලේනා දේනා හේ නහී කුච් බි ජස්බාත් කා
යේ සච් බාත් තුජ්සේ මේ කෙහෙ රහා
නා ආයී හෙ ඉන්මේ සරා බි කමි
මා හට මෙය වැටහේ නමුත් මා එය නොපවසයි
මේ ආදරය වේ යටත්භාවය නොවේ
පෙරදී මෙන් මා ඔබ සමීපයේ නොසිටින බව මා දනී
මේ ආදරය වේ යටත්භාවය නොවේ
ඒ දැන් පවතින තත්වයන් නිසාය
ඔබ කෙරෙහි මාගේ ඇති හැඟීම් එයට හේතුවක් නොවේ
මා ඔබට තේරුම් කිරීමට තැත් කරන සත්‍ය එය වේ
මෙහි සැඟවීමට කිසිවක් නැත
ජි හා(න්), මොහබ්බත් හේ යේ ජි හුසූරි නහි//
ජි හා(න්), මොහබ්බත් හේ යේ ජි හුසූරි නහි//
මේ ආදරය වේ යටත්භාවය නොවේ
ජි හා(න්)
තුජ්කෝ මනානා මුජෙ තෝ ආතා නහි
මොහබ්බත් හේ යේ ජි හුසූරි නහි
පර් යේ නහී කෙ තුජෙ මේ චහතා නහී
මොහබ්බත් හේ යේ ජි හුසූරි නහි
වක්ත් බද්ලා හේ සරා සා මේ වහී හූ(න්) ජාන් එ ජාන්
කේ(යි)සේ තුජ්කෝ බාත් මේ යේ සම්ජාඌ සාතියා
කේ(යි)සේ කුශ් තුජේ රකූ නහී පතා
පර් චාහ්තා හූ(න්) තෙරෙ ලබෝ පෙ හසී
ඔබව කෙළෙස සනසන්න දැයි මා නොදනිමි
මේ ආදරය වේ යටත්භාවය නොවේ
නමුත් එයින් මා ඔබට ආලය නොකරන බව නොසිතන්න
මේ ආදරය වේ යටත්භාවය නොවේ
කාළය පමණක් වෙනස් වී ඇත මා වෙනස් වී නොමැත ආදරිය
මා කෙළෙස ඔබට එය පැහැදිළි කරන්නද සහකාරියේ
ඔබට කෙළෙස සතුටින් තබන්න දැයි මා නොදනී
නමුත් මා සෑම විටම ඔබේ දෙතොලේ සිනහව අපේක්ෂා කරමි
ජි හා(න්), මොහබ්බත් හේ යේ ජි හුසූරි නහි//
ජි හා(න්), මොහබ්බත් හේ යේ ජි හුසූරි නහි//
මේ ආදරය වේ යටත්භාවය නොවේ
මෙරි හර් කුශී මේ හෝ තෙරි කුශී
මොහොබ්බත් මේ ඒ(යි)සා සරූරී නහී//
තු ජබ් මිල්නා චාහේ නා මිල් සකූ
නා මිල්නා මේරා කොයී දූරී නහී
මගේ සෑම සතුටක් තුළම ඔබේ සතුට තිබීම,
ආදරයේදී එලෙස වීම අනිවාර්ය නොවේ
ඔබට මා හමුවීමට අවැසි විට, මට ඔබව හමු විය නොහැක
මා ඔබව හමු නොවීම යනු අප අතර දුරස් බවක් ඇති බව නොවේ
ජි හා(න්), මොහබ්බත් හේ යේ ජි හුසූරි නහි////

උර්දු භාෂාවෙන් හින්දි භාෂාවට එක්ව ඇති වචනයක් වන හුසුරි තත්වයෙන් උසස්, ගෞරවාන්විත පුද්ගලයින් ආමන්ත්‍රණය සදහා යොදා ගනී.
චිත්‍රපටය :- කි ඇන්ඩ් කා
පද රචනය :- සයීද් කෞද්‍රි
සංගීතය :- මිතූන්
ගායනය :- මීතූන්, දීපාලි
සංගීත ලේබලය :- T-Series
No comments:
Post a Comment