ෆූලිෂක් ෆූලිෂ්ක් ටේඩා මේඩා//
ඔබේ මගේ බොළඳ ආදරය
පැටළී ඇත මේ බොළඳ ආදරය
දිල් ජිස්පේ ආනා නා හෝ උස්පේ හි ආතා හේ ක්යු
ජිස් තර්ෆා ජානා නාහෝ උස් තර්ෆා ජාතා හේ ක්යු ජාතා හේ ක්යු
ඇයි මේ හදවත උවමනා නැති අය සමගම සමීප වන්නේ
ඇයි එය යෑමට උවමනා නැති දිශාවල ගමන් කරන්නේ
ෆූලිෂ්ක් ෆූලිෂ්ක් තේරා මේරා
ෆූලිෂක් ෆූලිෂ්ක් ටේඩා මේඩා
ෆූලිෂ්ක් ෆූලිෂ්ක් කුච් කුච් මේරා
ෆූලිෂ්ක් ෆූලිෂ්ක් ස්යාදා තේරා
ඔබේ මගේ බොළඳ ආදරය
පැටළී ඇති මේ බොළඳ ආදරය
මගේ ඔබට ඇති ආලය මදක් බොළඳ වේ
ඔබ මට ඇති ආලය බොහෝ බොළඳ වේ
සන්සනියා තන් මන් මේ
ගඩ්බඩියා දඩ්කන් මේ කර්තා හේ ක්යු කර්තා හේ
පර් ඉස්කී සො(හ්)බත් මේ රෙහ්නේ කෝ
ෆිර් බී දිල් කර්තා හේ ක්යු කර්තා හේ
සිරුර හා හදවත ගැහේ
හදගැස්ම කැළඹී ඇත, මන්ද ඒ
ඒසේ වූවත් මන්ද හදවතට අවැසි
මේ බැදීමේ දිගටම සිටීමට
ෆූලිෂ්ක් තෝඩා හේ යේ මානා
ෆූලිෂ්ක් කා හී හේ සමානා
දිල් කෝ අච්චා ලග්තා හේ තෝ
ආ(න්)කේ ඉස්සේ ක්යු චුරානා
කිස්මත් වාලෝ කෝ මිල්තා හේ යේ නස්රානා
පිළිගන්න ආලය මදක් බොළඳ බව
බොළඳ ආලයේ කාළය මෙය වේ
හදවතට කැමැත්තක් ඇති වේ නම්
කුමටද දෑස එයින් ඉවතට ගන්නේ
වාසනාවන්තයන්ට පමණත් මේ ත්‍යාගය ලැබේ
ෆූලිෂ්ක් ෆූලිෂ්ක් තේරා මේරා
අච්චා හී හේ ටේඩා මේඩා
ෆූලිෂ්ක් ෆූලිෂ්ක් තේරා මේරා
ෆූලිෂක් ෆූලිෂ්ක් ටේඩා මේඩා
ඔබේ මගේ බොළඳ ආදරය
එය පැටළී තිබීම හොද වේ
ඔබේ මගේ බොළඳ ආදරය
පැටළී ඇති මේ බොළඳ ආදරය
හෝටෝපේ ඕර් කුච් හේ පර් දිල් මේ ඕර් කුච් හේ
දෝනෝ මේ එක් තෝ සච් හේ
දිල් සාච්චා හෝගා තෝ සච් වෝ හි බෝලේගා
ෆිර් කේ(යි)සේ යේ මච් මච් හේ
දෙතොල මත යමක් වේ නමුත් හදවතේ වෙනත් යමක් වේ
ඒ දෙකෙන් එකක් පමණක් සත්‍ය වේ
හදවත සත්‍ය වේ නම් එය සත්‍යම පසවාවි
එසේනම් ඇයි මේ ව්‍යාකූලතාව තවම ඇත්තේ
ෆූලිෂ්ක් දිල් කී නාදානී හේ
දිල් කී ආදත් බච්කානි හේ
ෆූලිෂ්ක් සේ හි දර්තා හේ යේ
ෆිර් බී ෆූලිෂ්ක් කර්තා හේ යේ
බුලාකේ බි බුලායා තෝ යේ ජායේ නා
මේ බොළඳ ආලය හදවතේ බොළඳ බව වේ
හදවතේ පුරුදු ළාමක වේ
එය මේ බොළඳ ආලයට බිය වේ
එසේ වුවත් එය දිගටම බොළඳ ලෙස ආලය කරයි
අමතක කිරීමට තැත් කලත් එය ඉවත් නොවේ
ෆූලිෂ්ක් ෆූලිෂ්ක් තේරා මේරා
ෆූලිෂක් ෆූලිෂ්ක් ටේඩා මේඩා
ෆූලිෂ්ක් ෆූලිෂ්ක් තේරා මේරා
අච්චා හී හේ ටේඩා මේඩා
ඔබේ මගේ බොළඳ ආදරය
පැටළී ඇති මේ බොළඳ ආදරය
ඔබේ මගේ බොළඳ ආදරය
එය පැටළී තිබීම හොද වේ
චිත්‍රපටය :- කි ඇන්ඩ් කා
පද රචනය :- අමිතාබ් බතාචාර්ය
සංගීතය :- ඉලෙයියරාජා
ගායනය :- අර්මාන් මලික්, ශ්‍රේයා ගෝෂල්
සංගීත ලේබලය :- T-Series
No comments:
Post a Comment