කි ඇන්ඩ් කා - පම්ප් ඉට් | Ki & ka - Pump it(The Workout Song)

බොඩි මේ ජෝ මියුසික් හේ උස්මේ බී තෝ මැජික් හේ
බොඩි මේ ජෝ මියුසික් හේ උස්මේ බී තෝ මැජික් හේ
ඉස්මේ ජෝ රිදම් හේ වෝ ෆීල් කරෝ තුම්
යේ ජෝ දිල් කේ වූෆර් හේ බජ්තේ නීචේ ඌපර් හේ
ඉස්මේ ජෝ රිදම් හේ වෝ ෆීල් කරෝ තුම්
මස්ති ති ගෘව් පර් ලෙෆ්ට් රයිට් මූව් කර්
බේබි ෆුල් ස්පීඩ් මේ ශේක් යූඅර් බම් බම් බබම් බම් බබම්
ෆික්රෝ කෝ ෆේ(න්)ක් කර් ආගේ පීචේ දේක් කර්
යාරෝ සබ් පීත් උටාකේ ජම්ප් ජම්ප් ජම්ප් ජම්ප්


ශරීරයේ ඇති සංගීතයේ එහිද යම් මායාවක් ඇත
එහි ඇති රිද්මය ඔබ විඳින්න
හදවතේ වූෆරය ස්පන්දනය වේ
විනෝදයේ සංගීතයේ ගිළී දකුණට වමට වැනෙන්න
ඔබේ නිතඔ සොළවන්න වේගයෙන්

ඔබේ දුක් කරදර විසි කර ලන්න ඉදිරිය පිටුපස බලන්න
මිතුරනි සැවොම උඩ පනින්න

pump it,pump it, pum pum pa pa pum
දිල් යේ කරේ ෂඋට්//


හදවත මෙසේ කෑගසයි

pump it, pump it///

ලයිෆ් කෝ බියුටිෆුල් හෝනේ හෝනේ හෝනේ දෝ
කු(හ්)ද් කෝ හි කු(හ්)ද් මේ තුම් කෝනේ කෝනේ කෝනේ දෝ
කෙහ්දෝ යේ සබ්කෝ ජාකේ කොයී නා ඩිස්ටර්බ් කරේ
හිල් හිල්කේ ආජ් හිලා දෝ කෝනේ කෝනේ කෝනේ කෝ
තෝඩා සා ෆ්‍රීක් හෝ ස්ටයිල් බී යුනික් හෝ
බේබි ෆුල් ස්පීඩ් මේ ශේක් යූඅර් බම් බම් බබම් බම් බබම්
ෆික්රෝ කෝ ෆේ(න්)ක් කර් ආගේ පීචේ දේක් කර්
යාරෝ සබ් පීත් උටාකේ ජම්ප් ජම්ප් ජම්ප් ජම්ප්


ජීවිතයට ලස්සන වෙන්න දෙන්න
ඔබ, ඔබ තුළම ගිළී යන්න
සැමට කියන්න ඔබට කරදර නොකරන ලෙස
ඔබේ සිරුරේ සෑම තැනක්ම අද සොළවන්න
මදක් උමතු වේ, විලාසිතාද අසමසම වේ
ඔබේ නිතඔ සොළවන්න වේගයෙන්
ඔබේ දුක් කරදර විසි කර ලන්න ඉදිරිය පිටුපස බලන්න
මිතුරනි සැවොම උඩ පනින්න

pump it,pump it, pum pum pa pa pum
දිල් යේ කරේ ෂඋට්//


හදවත මෙසේ කෑගසයි

ආතේ හේ ලව්ලි ලම්හේ ආනේ ආනේ ආනේ දෝ
ජාතේ හේ චීඩ් කෙ තුම්කෝ ජානේ ජානේ ජානේ දෝ
මුඩ්කේ නා ආයේගී යේ ලයිෆ් නෝටි නෝටි ආජ්
චායා හේ ක්‍රේසි නාශා චානේ චානේ චානේ දෝ
බාත් මෙරි නෝට් කර් බොඩි කො හොට් කර්
බේබි ෆුල් ස්පීඩ් මේ ශේක් යූඅර් බම් බම් බබම් බම් බබම්
ෆික්රෝ කෝ ෆේ(න්)ක් කර් ආගේ පීචේ දේක් කර්
යාරෝ සබ් පීත් උටාකේ ජම්ප් ජම්ප් ජම්ප් ජම්ප්


ආදරණිය මොහොතවල් පැමිණේ, එන්න දෙන්න
ඒවාට ඔබට ඔච්චම් කර යන්න දෙන්න
මේ දඟකාර ජීවිතය නැවත නොපැමිණේ
මේ උමතු මත් බව පැතිරෙන්න දෙන්න
මා කියන දේ මතක තබා ගන්න, ඔබේ සිරුර අනුරාගී කර ගන්න
ඔබේ නිතඔ සොළවන්න වේගයෙන්
ඔබේ දුක් කරදර විසි කර ලන්න ඉදිරිය පිටුපස බලන්න
මිතුරනි සැවොම උඩ පනින්න

pump it,pump it, pum pum pa pa pum
දිල් යේ කරේ ෂඋට්//


හදවත මෙසේ කෑගසයි

චිත්‍රපටය :- කි ඇන්ඩ් කා
පද රචනය :- කුමාර්
සංගීතය :- මීත් බ්‍රොස්
ගායනය :- මීත් බ්‍රොස්, යශ් නර්වෙකර්
සංගීත ලේබලය :- T-Series



No comments:

Post a Comment