මෝස්ට් වෝන්ටඩ් මුන්ඩා////
ඉතා උවමනා කොල්ලා
මුජ් මේ හේ හසාර් කූබියා(න්)
කෝයී නේ හේගා ලයික් හිම්
මිලේ නා මේරෙ ජේ(යි)සා කොයී
සමයිල් තෙරි කර්දි හේ කිල්//
මා සතුව දක්ෂතා දහසක් ඇත
ඔහු වැනි අන් කිසිවෙකු නොවේ
මා වැනි කිසිවෙකු සොයන්න නොහැකි වේවි
ඔබේ සිනහව මාරාන්තික වේ
සරේ ශෙහෙර් මේ ඩූන්ඩේ තෝ එක් බස් මේ හූ(න්) ඔන්ලි
සෝනි කෙහෙන්දි මීට් මි ජස්ට් ලෙට් මි ක්නෝව් බේබි වෙන් යූ ආ ලෝන්ලි
හර් ලඩ්කි සෝචේ කාශ් ලයිෆ් මේ යේ හොන්දා හොන්දා හොන්දා ඒ
මුළු නගරය පුරා සෙව්වත් මා වන් අන් අය නොවේ
සෑම සුන්දරියක්ම පවසයි තනිකමක් දැනෙන විට ඔවුන් හමුවීමට කියා
සෑම කෙල්ලෙක්ගේම ප්‍රාර්ථනාව මා ඔවුන්ගේ ජීවිතයේ හිදීවී කියා
මේ හූ(න්) මෝස්ට් වෝන්ටඩ් මුන්ඩා
කෙහ්ති හේ හර් කුඩි
හා(න්) මේ හූ(න්) මෝස්ට් වෝන්ටඩ් මුන්ඩා
කෙහ්ති හේ හර් කුඩි
යො අයි ඈම් මෝස්ට් වෝන්ටඩ් මුන්ඩා
කෙහ්ති හේ හර් කුඩි
ඉතා උවමනා කොල්ලා මා වේ
සෑම කෙල්ලෙක්ම කියයි එලෙස
ඔව්, ඉතා උවමනා කොල්ලා මා වේ
සෑම කෙල්ලෙක්ම කියයි එලෙස
ඉතා උවමනා කොල්ලා මා වේ
සෑම කෙල්ලෙක්ම කියයි එලෙස
මුන්ඩා කැන් ෂොප්, මුන්ඩා කැන් චොප්
කෙ(හ්)න්දි මාර්කට් බාර්ගේන් මේ හේ යේ ටොප්
මුන්ඩා හේගා සමාර්ට් මාස්ටර් ඔෆ් ද ආර්ට්
ඉස්කේ තෝ සීනේ මේ කුඩියෝ වාලා හාර්ට්
He doesn't need to make any money shoney money shoney money shoney
But he feels on top lika a honey bunny honey bunny honey bunny
You won't fall in love with him the chances are slim
දේආර්ස් නෝබඩි හේගා ලයික් හිම්
කොල්ලට සාප්පු යා හැක, ඔහුට ඉවුම් පිහුම් වැඩ හැකිය
ඔහු පොළේදී කේවල් කිරීමේ දක්ෂයෙක් යැයි කියයි
කොල්ලා දැකුම්කළු වේ, ඔහු කාළාවේද නිපුණයෙකි
ඔහුගේ පපුවේ කෙල්ලෙක්ගේ හදවතක් ඇත
මෙවැන් අයෙක් වෙන නොවේ
මුන්ඩා යේ ෆර්ෆෙක්ට් හේ
චර්චා හේ ඉස්කේ නාම් කා
ස්පෙශල් රබ් නේ බනායා හේ
බස් යහී තෝ හේ ඉක් කාම් කා//
ඔහු පරිපූර්ණ කොල්ලෙකි
නගරයම ඔහු ගැන කතා කරයි
ඔහු දෙවියන් නිර්මාණය කල විශේෂ කෙනෙකි
වැඩකට ඇති අයෙක් වේ නම් ඒ මොහු වේ
මෙරේ හි නාම් සෙ හසීනෝ කි චල්ති හේ හාර්ට්බීට්
මෙරේ හි වාස්තේ කුඩියෝ මේ හෝති හේ මාර්පීට්
ලාකෝ මේ සෙ හේ යාර් මුජ්කෝ ඩූන්ඩා ඩූන්ඩා ඩූන්ඩා
සුන්දරියන්ගේ හද ගැහෙන්නේ මගේ නමිනි
කෙල්ලන් මා වෙනුවෙන් රණ්ඩු වේ
ලක්ෂ ගාණකින් මා වැනි අයෙක් සොයා ගන නොහැක
මේ හූ(න්) මෝස්ට් වෝන්ටඩ් සබ්සේ ස්යාදා මෝස්ට් වෝන්ටඩ් මුන්ඩා
කෙහ්ති හේ හර් කුඩි
සැමට වැඩියෙන් අවශ්‍යවන කොල්ලා මා වේ
සෑම කෙල්ලෙක්ම එලෙස කියයි
හා(න්) මේ හූ(න්) මෝස්ට් වෝන්ටඩ් මුන්ඩා
කෙහ්ති හේ හර් කුඩි
යො අයි ඈම් මෝස්ට් වෝන්ටඩ් මුන්ඩා
කෙහ්ති හේ හර් කුඩි//
මා වේ ඉතා උවමනා කොල්ලා
සෑම කෙල්ලෙක්ම එලෙස කියයි
මෝස්ට් වෝන්ටඩ් මුන්ඩා
ඉතා උවමනා කොල්ලා
චිත්‍රපටය :- කි ඇන්ඩ් කා
පද රචනය :- කුමාර්
සංගීතය :- මීත් බ්‍රොස්
ගායනය :- මීත් බ්‍රොස්, පාලක් මුචල්, අර්ජුන් කපූර්
සංගීත ලේබලය :- T-Series
No comments:
Post a Comment