ඔහු වන් වෙනත් අය නොවේ
ඉස් මේ තෝ හසාර් කූබියා(න්)
නෝබොඩි හේගා ලයික් හිම්
මිලේ නා ඉස්කේ ජේ(යි)සා චහේ
චිරාග් ලේකේ ඩූන්ඩෝ රාත් දින්
තෝඩා සුශීල් හේ සුන්දර් හේ
ඕර් තෝඩා හෝම්ලි
ස(ම්)බාලේ සබ්කෝ ගර් කේ කාම් කර්
හේ මෑන් ඔෆ් ෆැමිලි
හර් ලඩ්කි බෝලේ කාශ් ලයිෆ් මේ හොන්දා හොන්දා හොන්දා ඒ
ඔහු සතුව දක්ෂතා දහසක් ඇත
ඔහු වැනි අන් කිසිවෙකු නොවේ
ඔහු වැනි කිසිවෙකු සොයන්න නොහැකි වේවි,
එළියක් රැගෙන දිවා රෑ පුරා සෙවූවත්
ඔහු මඳක් සීලාචාර වේ, මඳක් කඩවසම් වේ
මඳක් චාම් වේ
සෑම දෙනා ගැනම සොයා බලා නිවසේ සියළු වැඩ ඉටු කරයි
ඔහු පවුලට ලැදි පුරුෂයෙකි
සෑම කෙල්ලෙක්ගේම ප්රාර්ථනාව ඔවුන්ගේ ජීවිතයේ ඔහු හිදීවී කියා
යේ හේ මෝස්ට් වෝන්ටඩ් මුන්ඩා
කෙහ්ති හේ හර් කුඩි//
හීස් ද මෝස්ට් වෝන්ටඩ් මුන්ඩා
කෙහ්ති හේ හර් කුඩි
මෝස්ට් වෝන්ටඩ් මෝස්ට් වෝන්ඩට් මෝස්ට් වෝන්ටඩ්
ඉතා උවමනා කොල්ලා ඔහු වේ
සෑම කෙල්ලෙක්ම කියයි එලෙස
ඔහු වේ ඉතා උවමනා කොල්ලා
සෑම කෙල්ලෙක්ම කියයි එලෙස
මුන්ඩා කැන් ෂොප්, මුන්ඩා කැන් චොප්
කෙ(හ්)න්දි මාර්කට් බාර්ගේන් මේ හේ යේ ටොප්
මුන්ඩා හේගා සමාර්ට් මාස්ටර් ඔෆ් ද ආර්ට්
ඉස්කේ තෝ සීනේ මේ කුඩියෝ වාලා හාර්ට්
He doesn't need to make any money shoney money shoney money shoney
But he feels on top lika a honey bunny honey bunny honey bunny
You won't fall in love with him the chances are slim
දේආර්ස් නෝබඩි හේගා ලයික් හිම්
කොල්ලට සාප්පු යා හැක, ඔහුට ඉවුම් පිහුම් වැඩ හැකිය
ඔහු පොළේදී කේවල් කිරීමේ දක්ෂයෙක් යැයි කියයි
කොල්ලා දැකුම්කළු වේ, ඔහු කාළාවේද නිපුණයෙකි
ඔහුගේ පපුවේ කෙල්ලෙක්ගේ හදවතක් ඇත
මෙවැන් අයෙක් වෙන නොවේ
මුන්ඩා යේ ෆර්ෆෙක්ට් හේ
චර්චා හේ ඉස්කේ නාම් කා
ස්පෙශල් රබ් නේ බනායා හේ
බස් යහී තෝ හේ ඉක් කාම් කා
අරෙ රෙ ඉස්කි තෝ ෆෑන් යේ සාරි ආන්ටියා
අරෙ රෙ ඉස්කි හි ඩෝර් පෙ තෝ සබ් මාරෙ ගන්ටියා
බස් ඉක් බාරී තු කෝල්දේ ගර් කා කුන්ඩා කුන්ඩා කුන්ඩා ඔයෙ
ඔහු පරිපූර්ණ කොල්ලෙකි
නගරයම ඔහු ගැන කතා කරයි
ඔහු දෙවියන් නිර්මාණය කල විශේෂ කෙනෙකි
වැඩකට ඇති අයෙක් වේ නම් ඒ මොහු වේ
සියළු කාන්තාවන් මොහුගේ රසිකාවියන් වේ
ඔවුන් සියල්ලේ ඔහුගේ ගෙදර සීනුව නාද කරයි,
එක් වරක් හෝ ඔහු නිවසේ දොරගුළු හරීවී කියා
යේ හේ මෝස්ට් වෝන්ටඩ් මුන්ඩා
කෙහ්ති හේ හර් කුඩි//
හී ඊස් ද මෝස්ට් වෝන්ටඩ් මුන්ඩා
කෙහ්ති හේ හර් කුඩි
ඉතා උවමනා කොල්ලා ඔහු වේ
සෑම කෙල්ලෙක්ම කියයි එලෙස
ඔහු වේ ඉතා උවමනා කොල්ලා
සෑම කෙල්ලෙක්ම කියයි එලෙස
ඉස් මේ තෝ හසාර් කූබියා(න්)
නෝබොඩි හේගා ලයික් හිම්
මිලේ නා ඉස්කේ ජේ(යි)සා චාහේ
චිරාග් ලේකේ ඩූන්ඩෝ රාත් දින්
තෝඩා සුශීල් හේ සුන්දර් හේ
ඕර් තෝඩා හෝම්ලි
ස(ම්)බාලේ සබ්කෝ ගර් කේ කාම් කර්
හේ මෑන් ඔෆ් ෆැමිලි
හර් ලඩ්කි බෝලේ කාශ් ලයිෆ් මේ හොන්දා හොන්දා හොන්දා ඒ
ඔහු සතුව දක්ෂතා දහසක් ඇත
ඔහු වැනි අන් කිසිවෙකු නොවේ
ඔහු වැනි කිසිවෙකු සොයන්න නොහැකි වේවි,
එළියක් රැගෙන දිවා රෑ පුරා සෙවූවත්
ඔහු මඳක් සීලාචාර වේ, මඳක් කඩවසම් වේ
මඳක් චාම් වේ
සෑම දෙනා ගැනම සොයා බලා නිවසේ සියළු වැඩ ඉටු කරයි
ඔහු පවුලට ලැදි පුරුෂයෙකි
සෑම කෙල්ලෙක්ගේම ප්රාර්ථනාව ඔවුන්ගේ ජීවිතයේ ඔහු හිදීවී කියා
අයි ඈම් මෝස්ට් වෝන්ටඩ් සබ්සේ ස්යාදා මෝස්ට් වෝන්ටඩ් මුන්ඩා
කෙහ්ති හේ හර් කුඩි
යේ හේ මෝස්ට් වෝන්ටඩ් මුන්ඩා
කෙහ්ති හේ හර් කුඩි
හී ඊස් ද මෝස්ට් වෝන්ටඩ් මුන්ඩා
කෙහ්ති හේ හර් කුඩි
මා වේ සැමට වඩා ඉතා උවමනා කොල්ලා
සෑම කෙල්ලෙක්ම කියයි එලෙස
ඔහු වේ ඉතා උවමනා කොල්ලා
සෑම කෙල්ලෙක්ම කියයි එලෙස
ඔහු වේ ඉතා උවමනා කොල්ලා
සෑම කෙල්ලෙක්ම කියයි එලෙස
චිත්රපටය :- කි ඇන්ඩ් කා
පද රචනය :- කුමාර්
සංගීතය :- මීත් බ්රොස්
ගායනය :- මීත් බ්රොස්, අර්ල් එඩ්ගාර්
සංගීත ලේබලය :- T-Series
No comments:
Post a Comment