හම්කෝ නා ජානේ ක්යා හෝ ගයා
ආන්කෝ සෙ යේ දිල් දඩ්කා රහේ හෝ
සීකා කහා සේ ජාදු නයා
ඔබ මා හා මුහුණට මුහුණ මුණ ගැසුනු විට
මට කුමක් වෙනවාද කියා මට නොතේරේ
ඔබේ දෑසින් මා හදවතේ ගැස්ම වැඩි කරයි
කොහෙන් ඔබ ඉගෙන ගත්තාද මේ මායාවන්
සායෙ සා තේරේ සාත් හූ මේ හර් කහී
තේරේ බිනා මේ හූ බි ක්යා කුච් බි නහී
ආෆ්රී.... ආෆ්රී..... ආෆ්රී....... ආෆ්රී.....
ආෆ්රී.... ආෆ්රී..... ආෆ්රී....... ආෆ්රී.....
සෙවණැල්ලක් මෙන් මා ඔබ සම වේ සෑම තැනකදීම
ඔබ නොමැතිව මා කිසිවෙකුත් නොවේ
සුන්දරියේ..... සුන්දරියේ.... සුන්දරියේ....
සුන්දරියේ..... සුන්දරියේ.... සුන්දරියේ....
බේකබර් හම් රහේ වත්ක් සේ ආෆ්රී
උම්ර් බර් හම් රහේ බස් යූහී ආෆ්රී
මා හට කාළය පිළිබද හැඟීමක් නැත
ජීවිතය පුරාවටම මා මෙලෙසම සිටී
ආෆ්රී.... ආෆ්රී..... ආෆ්රී....... ආෆ්රී.....
ආෆ්රී.... ආෆ්රී..... ආෆ්රී....... ආෆ්රී.....//
සුන්දරියේ..... සුන්දරියේ.... සුන්දරියේ....
සුන්දරියේ..... සුන්දරියේ.... සුන්දරියේ....
තූ ජෝ හේ මෙරේ පාස් මේ
ඕර් චාහූ කුච් බි නා මේ යහා
ජබ් තූ හසේ මෙරේ වාස්තේ
මේ බිච්චා දූන්ගි වහා මේරි ජාන්
ඔබ මා සමඟ සිටීනම්
මා වෙනත් කිසිවක් අපේක්ෂා නොකරයි
ඔබ මා වෙනුවෙන් සිනහ වෙන විට
මා ජීවිතය වුවත් පුද කරමි එතැනම
සායෙ සා තේරේ සාත් හූ මේ හර් කහී
තේරේ බිනා මේ හූ බි ක්යා කුච් බි නහී
ආෆ්රී.... ආෆ්රී..... ආෆ්රී....... ආෆ්රී.....
ආෆ්රී.... ආෆ්රී..... ආෆ්රී....... ආෆ්රී.....
සෙවණැල්ලක් මෙන් මා ඔබ සම වේ සෑම තැනකදීම
ඔබ නොමැතිව මා කිසිවෙකුත් නොවේ
සුන්දරියේ..... සුන්දරියේ.... සුන්දරියේ....
බේකබර් හම් රහේ වත්ක් සේ ආෆ්රී
උම්ර් බර් හම් රහේ බස් යූහී ආෆ්රී
මා හට කාළය පිළිබද හැඟීමක් නැත
ජීවිතය පුරාවටම මා නොවෙනස්ව සිටී
ආෆ්රී.... ආෆ්රී..... ආෆ්රී....... ආෆ්රී.....
ආෆ්රී.... ආෆ්රී..... ආෆ්රී....... ආෆ්රී.....//
සුන්දරියේ..... සුන්දරියේ.... සුන්දරියේ....
සුන්දරියේ..... සුන්දරියේ.... සුන්දරියේ....
ආෆ්රී යන වචනයේ තේරුම් ගණනාවක් ඇත. කිසිවෙකු වර්ණනා කිරීමට, කිව නොහැකි තරමේ හැඟීමක් ප්‍රකාශ කිරීමට, ලස්සන යන්න සඳහා ද භාවිත වේ . මෙහිදී එම වචනයෙන් කිව නොහැකි තරමේ සුන්දරත්වයක්, වර්ණනා කර නිමා කල නොහැක යන්න අර්ථවත් විය හැක.
චිත්‍රපටය :- 1920 ලන්ඩන්
පද රචනය :- ප්‍රශාන්ත් ඉන්ගෝලේ
සංගීතය :- කෞෂික්, ආකාශ්, J.A.M
ගායනය :- කේ.කේ, ආන්තාරා මිත්‍රා
සංගීත ලේබලය :- T-Series
No comments:
Post a Comment