මේ චාහූ ජබ් දේකූ
තෙරේ බිනා නා හෝ සුබා//
මා ඔබව මාගේ දෑස සඟවා ගන්නම්
අවැසි සෑම විටම ඔබව බලා ගැනීමට හැකි වන අයුරින්
ඔබ නොමැති උදෑසනක් නොවේවි
දුනියා තූ මේරී
තුජ් බින් මේ හූ බේවජා
රෙහ්තා හූ තුජ් මේ
එහ්සාස් තෝ කර් සරා
ඔබ මගේ ලෝකයයි
ඔබ නොමැතිව මාගේ වටිනාකමක් නොමැති වේ
මා ඔබ තුල ජීවත් වේ
මේ පිළිබඳ මදක් සිතන්න
තුජ්කෝ මේ ආන්කෝ මේ චුපා ලූ
මේ චාහූ ජබ් දේකූ
තෙරේ බිනා නා හෝ සුබා
මා ඔබව මාගේ දෑස සඟවා ගන්නම්
අවැසි සෑම විටම ඔබව බලා ගැනීමට හැකි වන අයුරින්
ඔබ නොමැති උදෑසනක් නොවේවි
දෙකූ කබී නා මේ ක්වාබ් ඒසා
ජිස්මේ නා හෝ තූ කසම් සේ බාකුහ්දා
ශාමිල් හේ මුජ් මේ තූ ඉස් තරා සේ
හෝටෝ පේ ජේසේ රහේ කෝයී දුආ
මා කිසිදින සිහිනයන් දැක නැත
ඔබ ඒ තුළ නොමැති වූ, මා දෙවියන් නමින් දිව්රමි
ඔබ මාගේ කොටසක්ම වේ
දෙතොළඟ රැදුනු යාඥාවක් මෙන්
තුජ්කෝ මේ ආන්කෝ මේ චුපා ලූ
මේ චාහූ ජබ් දේකූ
තෙරේ බිනා නා හෝ සුබා//
මා ඔබව මාගේ දෑස සඟවා ගන්නම්
අවැසි සෑම විටම ඔබව බලා ගැනීමට හැකි වන අයුරින්
ඔබ නොමැති උදෑසනක් නොවේවි
පල්කෝ කා මේරී තූ හේ සිතාරා
තුජ් මේ බසා හේ යේ දිල් යේ රූහ් යේ ජාන්
තූනේ ලබෝ සේ ජෝ චූ ලියා තෝ
මේ ජී උටා හූ යකීන් කර් මෙරා
මගේ ඇස් පිහාටු ලග ඇති තාරුකාව නුඔ වේ
මා හදවත, ආත්මය, ජීවිතය ඔබ තුළ වේ
ඔබේ දෙතොළින් මා ස්පර්ශ කරන විට
මා හට ප්‍රාණය ලැබේ, මා විශ්වාස කරන්න
තුජ්කෝ මේ ආන්කෝ මේ චුපා ලූ
මේ චාහූ ජබ් දේකූ
තෙරේ බිනා නා හෝ සුබා//
මා ඔබව මාගේ දෑස සඟවා ගන්නම්
අවැසි සෑම විටම ඔබව බලා ගැනීමට හැකි වන අයුරින්
ඔබ නොමැති උදෑසනක් නොවේවි
චිත්‍රපටය :- 1920 ලන්ඩන්
පද රචනය :- අසීම් ශිරාසි
සංගීතය :- ශාරිබ්, තෝශී
ගායනය :- ශාරිබ්, තෝශී, ශාන්
සංගීත ලේබලය :- T-Series
No comments:
Post a Comment