කොනෙ මේ දිල් කෙ ප්යාර් පඩා තන්හා තන්හා
දිලෝ(න්) කි දිල් සේ හොනෙ දො බතියා(න්) හොනෙ දො බාතේ
හොනෙ දො බතියා(න්) හොනෙ දො බාතේ
කතා බහක් ඇති වෙන්න දෙන්න
හදෙහි කොනක ආදරය ඇත තනිවම
කතා බහක් ඇති වෙන්න දෙන්න හදවත් අතර
කතා බහක් ඇති වෙන්න දෙන්න
හොනෙ දො බතියා(න්) හොනෙ දො බතියා(න්)
සීනේ මේ චුප්කේ දඩ්කේ දිල් තන්හා තන්හා
දිලෝ කි දිල් සේ හොනෙ දො බතියා(න්) හොනෙ දො බාතේ
හොනෙ දො බතියා(න්) හොනෙ දො බාතේ
කතා බහක් ඇති වෙන්න දෙන්න
පපුවට වසන් වී හදවත ගැහෙයි තනිවම
කතා බහක් ඇති වෙන්න දෙන්න හදවත් අතර
කතා බහක් ඇති වෙන්න දෙන්න
රාත් කෙ දර් පේ කබ්සේ කඩී හේ බීනි බීනි සුබාහ්
කෝලෝ ජරෝකේ ෆිසා හේ බේනූර්
සන්ග් චලේ හේ සන්ග් පලේ හේ දූප් චායියා දෝනෝ
සුනෝ බාතෝ සෙ බන්ති හේ බාතේ බෝලෝ
බොහෝ කලක සිට රාත්රියේ දොරටුව අභියස තෙතබරිත උදෑසන බලා සිටී
කවුළු පියන් හැර දමන්න වටපිටාව අඳුරු වී ඇත
එක්ව ඇවිද යයි, එක්ව හැදී වැඩේ අඳුර හා හිරු එළිය දෙකම
අළුත් කතා ඇතිවෙයි කතා බහෙන්, ඔවුන්ට කතා කරන්න දෙන්න
හොනෙ දො බතියා(න්) හොනෙ දො බතියා(න්)
කොනෙ මේ දිල් කෙ ප්යාර් පඩා තන්හා තන්හා
දිලෝ(න්) කි දිල් සේ හොනෙ දො බතියා(න්) හොනෙ දො බාතේ
හොනෙ දො බතියා(න්) හොනෙ දො බාතේ
කතා බහක් ඇති වෙන්න දෙන්න
හදෙහි කොනක ආදරය ඇත තනිවම
කතා බහක් ඇති වෙන්න දෙන්න හදවත් අතර
කතා බහක් ඇති වෙන්න දෙන්න
හා මේ බි හූ මාටි තූ බී හේ මාටි තේරා මේරා ක්යා හේ
ක්යු හේ කඩේ හම් කුස්දේ ඉත්නි දූර්
සාන්සෝ මේ තේරි සාන්සෝ මේ මේරි ඒක් හි තො හවා හේ
මර් ජායෙන්ගේ හම් යූ නා හම්කෝ චෝඩෝ
මාද පොළවෙන් සෑදී ඇත ඔබත් පොළවෙන් සෑදී ඇත ඔබේ හෝ මගේ කියා දෙයක් නොමැත
අප මන්ද සිටගෙන සිටින්නේ අපගෙන්ම මෙපමණ ඈත්ව
ඔබේ හුස්මේත් මගේ හුස්මේත් ඇත්තේ එකම වායුවයි
මා මිය යාවි, මා මෙලෙස අතහැර නොයන්න
හොනෙ දො බතියා(න්) හොනෙ දො බතියා(න්)
කොනෙ මේ දිල් කෙ ප්යාර් පඩා තන්හා තන්හා
දිලෝ(න්) කි දිල් සේ හොනෙ දො බතියා(න්) හොනෙ දො බාතේ
හොනෙ දො බතියා(න්) හොනෙ දො බාතේ//
කතා බහක් ඇති වෙන්න දෙන්න
හදෙහි කොනක ආදරය ඇත තනිවම
කතා බහක් ඇති වෙන්න දෙන්න හදවත් අතර
කතා බහක් ඇති වෙන්න දෙන්න
චිත්රපටය :- ෆිතූර්
පද රචනය :- ස්වානන්ද් කිර්කිරේ
සංගීතය :- අමිත් ත්රිවේදි
ගායනය :- සෙබ් බන්ගශ්, නන්දිනි ස්රීකර්
සංගීත ලේබලය :- Zee Music Company
(අදාළ ගීතය මත ක්ලික් කරන්න)
ෆිතූර් - හොනෙ දො බතියා(න්) Fitoor | "Hone Do Batiya"
No comments:
Post a Comment