Showing posts with label එයාලිෆ්ට්. Show all posts
Showing posts with label එයාලිෆ්ට්. Show all posts

 එයාලිෆිට් - දිල් චීස් තුජේ දේදී Airlift | "Dil Cheez Thuje De Di"

දිල් ලේ ඩූබා බූබා මුජ්කෝ අරෑබික් ආන්කෝ මේ
ආජ් ලූටා ලූටා මුජ්කෝ ෆරේබි බතෝ නේ//


මාගේ හදවත මාව මේ අරාබි දෑසේ ගිල්වූවා
අද මායාකාර කතාවෙන් මා මංකොල්ල කෑවා

කාමකා සා සීනේ මේ ප්යාර් කේ මහීනේ මේ
ඒක් හි ඉෂාරේ පේ දිල් චීස් තුජේ දේ දී


හේතුවක් නොමැතිව මාගේ පපුවෙන්, ආදරයේ මාසයේ දී
එක් ඉඟියකින් මා හදවත නුඹ ට දුන්නා

 එයාලිෆිට් - තූ බූලා ජිසේ Airlift | "Tu Bhoola Jise"

තමා උපන් රට පිළිබදව ගැයෙන මේ ගීතය පුරාවටම “ඔහු“යනුවෙන් භාවිත කර ඇත්තේ තමාගේ ජන්ම භූමියටය . එමෙන්ම ඉන්දියාවේ ජාතික ගීය මෙන්ම ගෞරවාදරයට පත්වන “වන්දේ මාතරම්“ ගීතයේ කොටස් ද මේ ගීතයේ අන්තර් ගත වී ඇත.

තූ බූලා ජිසේ තුජ්කෝ වෝහ් යාද් කර්තා රහා
තූ ජීතා රහා තේරේ ලියේ වො මර්තා රහා
තේරේ දර්ද් කී ආහත් සුනී ලො ආ ගයා සබ් චෝඩ් කේ
තේරි රාහ් මේ ලේකර් කුෂී වෝ හේ කඩා හර් මෝඩ් පේ
සබ් චෝඩ් දේ


ඔබ අමතක කල කෙනා, සෑමදා ඔබව මතකයට නැගුවා 
ඔබ ජීවත් වුනා, ඔබ වෙනුවෙන් ඔහු මියැදෙමින් සිටියා

 එයාලිෆිට් - සෝච් නා සකේ Airlift | " Soch Na Sake"

ත(න්)නු ඉත්නා මේ ප්යාර් කරා(න්)
ඉක් පල් විච් සෞ බාර් කරාන්
තු ජාවේ ජේ මේනු චඩ් කේ
මෝත් දා ඉන්තසාර් කරා(න්)


මා ඔබට බොහෝ ප්‍රේම කරමි
මොහොතක් තුල සිය වරක් ප්‍රේම කරමි
ඔබ මා හැර ගියොත්
මා මරණය එන නෙක් බලා සිටිමි

කෙ තේරේ ලියේ දුනියා චෝඩ් දී හේ
තුජ්පේ හි සාන්ස් ආකේ රුකේ