තූ බූලා ජිසේ තුජ්කෝ වෝහ් යාද් කර්තා රහා
තූ ජීතා රහා තේරේ ලියේ වො මර්තා රහා
තේරේ දර්ද් කී ආහත් සුනී ලො ආ ගයා සබ් චෝඩ් කේ
තේරි රාහ් මේ ලේකර් කුෂී වෝ හේ කඩා හර් මෝඩ් පේ
සබ් චෝඩ් දේ
ඔබ අමතක කල කෙනා, සෑමදා ඔබව මතකයට නැගුවා
ඔබ ජීවත් වුනා, ඔබ වෙනුවෙන් ඔහු මියැදෙමින් සිටියා
ඔබේ වේදනාවේ හඩ ඇසුනු සැනින් ඔහු පැමිණියා සියල්ල අතහැර
ඔබේ මාවතේ සෑම හැරවුමකදීම ඔහු සිටීවි සතුට රැගෙන
සියල්ල අතහැර
තූ බූලා ජිසේ තුජ්කෝ වො යාද් කර්තා රහා
ඔබ අමතක කල කෙනා, සෑමදා ඔබව මතකයට නැගුවා
තේරි ෆිකර් මේ ගුසර්තා රහා ලම්හා දර් ලම්හා
තේරේ සාත් දුනියා තේ වෝ රහා තන්හා කා තන්හා//
ආසෝ මිලේ දේකා තා ජෝ පල්කෝ කෝ බි ජෝඩ්කේ
තෙරි රාහ් මේ ලේකර් කුෂී වෝ හේ කඩා හර් මෝඩ් පේ
සබ් චෝඩ් කේ
ගෙවෙන සෑම මොහොතකම ඔහු ඔබ ගැන දුක් උනා
ඔබ සමඟ ලෝකයම සිටියත් ඔහු තනිව සිටියා
ඇස්පිය වසන විට පවා කදුළු පිට විය
ඔබේ මාවතේ සෑම හැරවුමකදීම ඔහු සිටීවි සතුට රැගෙන
සියල්ල අතහැර
වන්දේ මාතරම්///
මවුනි මම ඔබට වන්දනා කරමි
තූ බූලා ජිසේ තුජ්කෝ වෝ යාද් කර්තා රහා
ඔබ අමතක කල කෙනා, සෑමදා ඔබව මතකයට නැගුවා
චිත්‍රපටය :- එයාලිෆ්ට්
පද රචනය :- කුමාර්
සංගීතය :- අමාල් මලික්
ගායනය :- කේ.කේ
සංගීත ලේබලය :- T-Series
No comments:
Post a Comment