ඉක් පල් විච් සෞ බාර් කරාන්
තු ජාවේ ජේ මේනු චඩ් කේ
මෝත් දා ඉන්තසාර් කරා(න්)
මා ඔබට බොහෝ ප්‍රේම කරමි
මොහොතක් තුල සිය වරක් ප්‍රේම කරමි
ඔබ මා හැර ගියොත්
මා මරණය එන නෙක් බලා සිටිමි
කෙ තේරේ ලියේ දුනියා චෝඩ් දී හේ
තුජ්පේ හි සාන්ස් ආකේ රුකේ
මේ තුජ්කෝ කිත්නා චාහතා හූ(න්)
යෙ තු කබි සෝච් නා සකේ//
මා ඔබ වෙනුවෙනු ලෝකය අතහරින්නම්
මාගේ හුස්ම ඔබ වෙනුවෙන් නවතිනු ඇත
මා ඔබට කෙතරම් ආලය කරනවාද
ඔබට සිතා ගන්නටවත් නොහැක
කුච් බි නහී හේ යෙ ජහා(න්)
තූ හේ තො හේ ඉස් මේ සින්දගී//
අබ් මුජ්කෝ ජානා හේ කහා(න්)
කේ තු හි සෆර් හේ ආක්රි
මෙලොවේ කිසිවක් නැත
ඔබ සිටීනම් එහි ජීවිතය තිබේ
මා දැන් කොහේ යන්නද
ඔබ වේ මගේ අවසාන සංචාරය
කේ තෙරේ බිනා ජීනා මම්කින් නහී
නා බිනා කබි මුජ්කෝ තු ෆාස්ලේ
මේ තුජ්කෝ කිත්නා චාහතී හූ(න්)
යෙ තුම් කබි සෝච් නා සකේ
ඔබ නොමැතිව ජීවත් විය නොහැක
කිසිදින මා ඔබෙන් දුරස් නොකරනු මැන
මා ඔබට කෙතරම් ආලය කරනවාද
ඔබට සිතා ගන්නටවත් නොහැක
තේරේ ලියේ දුනියා චෝඩ් දී හේ
තුජ්පේ හි සාන්ස් ආකේ රුකේ
මේ තුජ්කෝ කිත්නා චාහතා හූ(න්)
යෙ තු කබි සෝච් නා සකේ
මා ඔබ වෙනුවෙනු ලෝකය අතහරින්නම්
මාගේ හුස්ම වැටෙනුයේ ඔබ පමණි
මා ඔබට කෙතරම් ආලය කරනවාද
ඔබට සිතා ගන්නටවත් නොහැක
ආ(න්)කෝ කී හේ යෙ ක්වාහිෂේ කේ
චෙහ්රේ සේ තේරේ නා හටේ
නීන්දෝ මේ මේරි බස් තේරෙ
ක්වාබෝ(න්) නෙ ලේ හේ කර්වටේ
මගේ දෑස පතන්නේ මෙයයි
ඔබ දෙසින් දෑස ඉවතට නොයාවි කියා
නින්දේ දී මා ඔබ
පිළිබද පමණක් සිහින දකී
කේ තේරි ඔරෙ මුජ්කෝ ලේ කේ චලේ
යේ දුනියා බර් කේ සබ් රාස්තේ
මේ තුජ්කෝ කිත්නා චාහතා හූ(න්)
යේ තූ කබි සෝච් නා සකේ
ඔබේ දෙසට මා රැගෙන යන්න(යොමු කරලන්න)
ලෝකයේ ඇති සෑම මාවතක්ම
මා ඔබට කෙතරම් ආලය කරනවාද
ඔබට සිතා ගන්නටවත් නොහැක
කෙ තේරේ ලියේ දුනියා චෝඩ් දී හේ
තුජ්පේ හි සාන්ස් ආකේ රුකේ
මේ තුජ්කෝ කිත්නා චාහතා හූ(න්)
යෙ තු කබි සෝච් නා සකේ
මා ඔබ වෙනුවෙනු ලෝකය අතහරින්නම්
මාගේ හුස්ම ඔබ වෙනුවෙන් නවතිනු ඇත
මා ඔබට කෙතරම් ආලය කරනවාද
ඔබට සිතා ගන්නටවත් නොහැක
චිත්‍රපටය :- එයාලිෆ්ට්
පද රචනය :- කුමාර්
සංගීතය :- අමාල් මලික්
ගායනය :- අර්ජිත් සින්ග්, තුල්සි කුමාර්
සංගීත ලේබලය :- T-Series
No comments:
Post a Comment