එයාලිෆිට් - දිල් චීස් තුජේ දේදී Airlift | "Dil Cheez Thuje De Di"

දිල් ලේ ඩූබා බූබා මුජ්කෝ අරෑබික් ආන්කෝ මේ
ආජ් ලූටා ලූටා මුජ්කෝ ෆරේබි බතෝ නේ//


මාගේ හදවත මාව මේ අරාබි දෑසේ ගිල්වූවා
අද මායාකාර කතාවෙන් මා මංකොල්ල කෑවා

කාමකා සා සීනේ මේ ප්යාර් කේ මහීනේ මේ
ඒක් හි ඉෂාරේ පේ දිල් චීස් තුජේ දේ දී


හේතුවක් නොමැතිව මාගේ පපුවෙන්, ආදරයේ මාසයේ දී
එක් ඉඟියකින් මා හදවත නුඹ ට දුන්නා

දේදී දේදී යේ චීස් ඒ ජී දේදී
දේදී දේදී දිල් චීස් තුජෙ දේදී
දේදී හා(න්) දේදී දේ චීස් යේ දේදී
දේදී දේදී දිල් චීස් තුජේ දේදී
දේදී

මා හදවත ලබා දුන්නා
මා හදවත ඔබට ලබා දුන්නා
මා හදවත ලබා දුන්නා
මා හදවත ඔබට ලබා දුන්නා
දුන්නා

මාෂාඅල්ලාහ් තරීෆ් ඒ මාෂාඅල්ලාහ්
බඩී කම්බක්ත් හේ තූ
හබීබී මස්ත් හේ තූ
වල්ලාහ් වල්ලාහ් අදායේ වල්ලාහ් වල්ලාහ්
බඩී හී සක්ත් හේ තූ
හබීබී මස්ත් හේ තූ


දෙවියන්ගේ කැමැත්තට අනුව, ඔබ වර්ණනා කිරීමට තරම් වටිනා වේ
ඔබ අනුකම්පා රහිත වේ
ආදරියේ ඔබ ඉතා කදිම වේ
ඔබේ විලාසය අපූර්ව වේ
ඔබ ඉතා දැඩි වේ
ආදරියේ ඔබ ඉතා කදිම වේ

බාර් බාර් ජෝ දේකා දෝ ඩෆා නා සෝචා
ඒක් හි ඉෂාරේ පේ දිල් චීස් තුජේ දේ දී


ඔබ නැවත නැවත දකින විට මා දෙවරක් නොසිතීය
එක් ඉඟියකින් මා හදවත නුඹ ට දුන්නා

දේදී දේදී යේ චීස් ඒ ජී දේදී
දේදී දේදී දිල් චීස් තුජෙ දේදී
දේදී හා(න්) දේදී දේ චීස් යේ දේදී
දේදී දේදී දිල් චීස් තුජේ දේදී
දේදී

මා හදවත ලබා දුන්නා
මා හදවත ඔබට ලබා දුන්නා
මා හදවත ලබා දුන්නා
මා හදවත ඔබට ලබා දුන්නා
දුන්නා

සර්රා සර්රා කහේයේ සර්රා සර්රා
තේරි ගුස්තක් ආන්කේ
කරේ බේබාක් බාතේ
පර්දා පර්දා හටා ලේ පර්දා පර්දා
හුසන් කේ චාන්ද් දේකේ
කායි අර්මාන් ලේකේ


සෑම අංශුවක්ම මෙය කියයි
ඔබේ අවිනීත දෑස
කතා කරයි නිදහසේ
මුහුණ වසා සිටින සළුව ඉවත් කරන්න
ඔබේ සඳවන් ලස්සන දැකගන්න දෙන්න
ඉමහත් අපේක්ෂාවෙන්

රූබරූ ජෝ තු ආයී
දඩ්කන් නා සබල් පායී
ඒක් හි ඉෂාරේ පේ
දිල් චීස් තුජේ දේ දිල්


ඔබ මා සමීපයට පැමණි විට
හදගැස්ම පාළනය කර ගත නොහැක
එක් ඉඟියකින්
මා හදවත නුඹ ට දුන්නා

දේදී දේදී යේ චීස් ඒ ජී දේදී
දේදී දේදී දිල් චීස් තුජෙ දේදී
දේදී හා(න්) දේදී දේ චීස් යේ දේදී
දේදී දේදී දිල් චීස් තුජේ දේදී
දේදී


මා හදවත ලබා දුන්නා
මා හදවත ඔබට ලබා දුන්නා
මා හදවත ලබා දුන්නා
මා හදවත ඔබට ලබා දුන්නා
දුන්නා

චිත්‍රපටය :- එයාලිෆ්ට්
පද රචනය :- කුමාර්
සංගීතය :- අන්කිත් තිවාරි
ගායනය :- අර්ජිත් සින්ග්
සංගීත ලේබලය :- T-Series

No comments:

Post a Comment