Showing posts with label සමීර් අන්ජාන්. Show all posts
Showing posts with label සමීර් අන්ජාන්. Show all posts

 තේරා සුරූර් - අදූරී සින්දගී Teraa Suroor | "Adhuri Zindagi"

දිල් අකේලා හේ බඩා හා(න්)
ක්යු රහූ මේ තන්හා හා(න්)
යේ ඉල්තෙජා හේ තුජ්සේ මේරී
අදූරී සින්දගී හේ තූ කර්දේ මුකම්මල්
අදූරී සින්දගී හේ තූ කර්දේ මුකම්මල්
යේ ඉල්තෙජා හේ තුජ්සේ මේරී
අදූරී සින්දගී හේ තූ කර්දේ මුකම්මල්
අදූරී සින්දගී හේ තූ කර්දේ මුකම්මල්//


මගේ හදවත පාළු වී ඇත
මන්ද මා තනිව සිටිය යුතු
මේ මාගෙන් ඔබට කරන ඉල්ලීමයි
මගේ දිවිය අසම්පූර්ණ වේ, මා සමග එක්ව එය සම්පූර්ණ කරන්න
මේ මාගෙන් ඔබට කරන ඉල්ලීමයි

 තේරා සුරූර් - වෆා නෙ බේවෆායී Teraa Suroor | "Wafa Ne Bewafai"

ඉක් දෞර් වෝ(හ්) තා මුජ් සේබි ස්යාදා උන්කෝ ෆිකර් තී මෙරී
කෙහ්තෙ තෙ මුජ්සේ රුක්සත් නා හෝන්ගේ මිල්කේ දොබාරා කබී
අබ් තෝ ගෙ(යි)රෝ(න්) සේ මෙරා හාල් පූචා ජාතා හේ
යහී දර්ද් එ දිල් මේරෙ දිල් කෝ රුලාතා හේ
වෆා නෙ බේවෆායී බේවෆායී බේවෆායී කී හේ
වෆා නෙ බේවෆායී බේවෆායී බේවෆායී කී හේ
වෆා නෙ බේවෆායී බේවෆායී බේවෆායී කී හේ
වෆා නෙ බේවෆායී


ඇය මටත් වඩා මා ගැන දුක් වුනු කාලයක් තිබුනි
මා මුණ ගැසුනු විට කිසිදා හැර නොයන බව ඈ මට කියා තිබේ
දැන් ඇය මාගේ තතු විමසයි වෙනත් අයගෙන්
මේ වේදනාව මාගේ හද හඩවයි

 තේරා සුරූර් - මේ වෝ චාන්ද් Teraa Suroor | "Main Woh Chaand"

අශ්කෝ මේ හේ යාදේ තේරි
බීගී බීගී රාතේ මේරි
ගුම් හේ කහී රාහේ මේරි


කදුළු වල ඇත්තේ ඔබේ මතකයන්ය
රාත්‍රීන් කදුළු වලින් පෙඟී ඇත
මාගේ මාවත් නැති වී ඇත කොහේ හෝ

මේ තෙරේ ඉෂ්ක් මේ ගුම්රහා හුආ
මේ තෙරේ ඉෂ්ක් මේ ගුම්රහා හුආ
මේ වෝ චාන්ද් ජිස්කා තෙරෙ බින් නා කොයී ආස්මාන්
මේ වෝ චාන්ද් ජිස්කා තෙරෙ බින් නා කොයී ආස්මාන්


 තේරා සුරූර් - බේකු(හ්)දී Teraa Suroor | "Bekhudi"

බේකු(හ්)දී බේකු(හ්)දී
මේරෙ දිල් පෙ ඒ(යි)සි චායී
තු හි තු මුජ් මේ සමායී
බන් ගයී මේරි කුදායී බේලියා


මත්බව මත්බව
මා හදවත පුරා ඔබ පැතිර ඇත
ඔබ පමණක් මා තුළ වේ දැන්
මාගේ දෙවියන් ඔබ වී ඇත ආදරියේ

දුනියා හෝ ජායේ පරායී
නා දේනා මුජ්කෝ රිහායී
අබ් කුබූල් නා ජුදායී බේලියා


 සනම් තේරී කසම් - "සනම් තේරි කසම්" Sanam Teri Kasam | Title song

බේතාහාෂා දිල් නේ
තුජ්කෝ හි චාහා හේ
හර් දුආ මේ මේ(යි)නේ
තුජ්කෝ හි මා(න්)ගා හේ


කිසිම සීමාවකින් තොරව
ඔබට ආලය කර ඇත
මාගේ සැම පැතුමකම
ඔබවම ප්‍රාර්ථනා කරයි

තේරා ජානා ජේසෙ කෝයී බද්දුආ//
දූර් ජාඕගේ ජෝ තුම්

 සනම් තේරී කසම් - "හාල් ඒ දිල්" Sanam Teri Kasam | "Haal E Dil"

හාල් එ දිල් මේරා පූචෝ නා සනම්
හාල් එ දිල් මේරා පූචෝ නා සනම්


මා හදවතේ තතු නොවිමසන්න පෙම්බර

ආප්කේ ඉෂ්ක් කි මද්හෝශි මේ
ඩූබා හේ යේ ආලම්
හාල් එ දිල් මේරා පුචෝ නා සනම්
හාල් එ දිල් මේරා පුචෝ නා සනම්


ඔබේ ආලයේ මත් බවින්
මුළු වටපිටාවම ගිලී ඇත

 සනම් තේරී කසම් - "බේවජා" Sanam Teri Kasam | "Bewaja"

යාදෝ කී කේ(යි)ද් මේ
ගිරෆ්තාර් හෝ ගයා දිල්
දර්බදර් ඉෂ්ක් මේ
තාර් තාර් හෝ ගයා දිල්


මතකයන්ට යටත් වී
සිර භාරයට පත් වූවා මා හදවත
මැකී ගියා ආදරයක,
නවාතැනක් නොමැති හදවත

බේවජා නහී මිල්නා තේරා මේරා
රෙහ්නුමා රෙහ්නුමා රෙහ්නුමා