ෆිර් ජානෙ ක්යු තන්හායී
කිස් මෝඩ පෙ හෙ ලායී ආශිකී
මා හමුවට පැමිණ ඇත
තනිකම ආපසු, නොදනී කිමද කියා
ආදරය මා කුමන තැනකටද ගෙන ආවේ
කුද් සෙ හෙ යා කුදා සෙ
ඉස් පල් මේරි ලඩායී
කිස් මෝඩ පෙ හෙ ලායී ආශිකී
මා සමගද දෙවියන් සමගද
මේ වෙලාවේ මාගේ මතභේදය ඇත්තේ
ආදරය මා කුමන තැනකටද ගෙන ආවේ
ආශිකි බාසි හෙ තාශි කී
ටූට තෙ බන්තෙ විශ්වාස් කී
ආදරය කාඩ් ක්‍රීඩාවකි
විශ්වාසය බිදීම හා ගොඩනැගීම පිළිබද
මිල්නෙ හේ මුජ්සෙ ආයී
ෆිර් ජානෙ ක්යු තන්හායී
කිස් මෝඩ් පෙ හේ ලායී ආශිකී
මා හමුවට පැමිණ ඇත
තනිකම ආපසු, නොදනී කිමද කියා
ආදරය මා කුමන තැනකටද ගෙන ආවේ
ජානෙ ක්යු මේ සෝච්තා හූ
කාලී සා මේ ඉක් රස්තා හූ
තූනෙ මුජෙ කහී කො දියා හේ
යා මේ කහී කුද් ලාපතා හූ
ආ ඩූන්ඩ් ලෙ තූ ෆිර් මුජේ
කස්මේ බි තු තෝ ක්යා තුජේ
නොදනී මට සිතෙන්නේ කිමද කියා
මා පාළුවට ගිය පාරක්ය කියා
ඔබ මා කොහේ හෝ අතරමං කලාද
නැතිනම් මා විසින්ම අතරමං වූවාද
ආපසු පැමිණ මා සොයාගන්න
මා නැවත ඔබට පොරොන්දු විය යුතුද
ආශිකි බාසි හෙ තාශි කී
ටූට තෙ බන්තෙ විශ්වාස් කී
ආදරය කාඩ් ක්‍රීඩාවකි
විශ්වාසය බිදීම හා ගොඩනැගීම පිළිබද
මිල්නෙ හෙ මුජ් සෙ ආයී
ෆිර් ජානෙ ක්යු තන්හායී
කිස් මෝඩ පෙ හෙ ලායී ආශිකී
මා හමුවට පැමිණ ඇත
තනිකම ආපසු, නොදනී කිමද කියා
ආදරය මා කුමන තැනකටද ගෙන ආවේ
ටුටා හුආ සාස් හූ මේ
කුද් සෙ හී නරාස් හූ මේ
සීනෙ මෙ ජො කහී(න්) පෙ දබි හේ
ඒයිසෙ කොයි ආවාස් හූ මේ
සුන් ලෙ මුජේ තු බින් කහේ
කබ් තක් කාමෝෂි දිල් සහේ
මා කැඩී ගිය සංගීත භාණ්ඩයකි
මම මා සමගම අමනාප වෙමි
ඒ ලයේ කොහේ හෝ සැගවී සිටින
හඩ වෙමි මම
මා හට සවන් දෙන්න කිසිවක් නොකියාම
හදවතතට කොපමණ වෙලා නිහැඩියාව දරා ගත හැකිද
ආශිකි බාසි හෙ තාශි කී
ටූට තෙ බන්තෙ විශ්වාස් කී//
ආදරය කාඩ් ක්‍රීඩාවකි
විශ්වාසය බිදීම හා ගොඩනැගීම පිළිබද
මිල්නෙ හේ මුජ්සෙ ආයී
ෆිර් ජානෙ ක්යු තන්හායී
කිස් මෝඩ් පෙ හේ ලායී ආශිකී
මා හමුවට පැමිණ ඇත
තනිකම ආපසු, නොදනී කිමද කියා
ආදරය මා කුමන තැනකටද ගෙන ආවේ
කුද් සෙ හෙ යා කුදා සෙ
ඉස් පල් මේරි ලඩායී
කිස් මෝඩ පෙ හෙ ලායී ආශිකී
මා සමගද දෙවියන් සමගද
මේ වෙලාවේ මාගේ මතභේදය ඇත්තේ
ආදරය මා කුමන තැනකටද ගෙන ආවේ
ආශිකි බාසි හෙ තාශි කී
ටූට තෙ බන්තෙ විශ්වාස් කී
ආදරය කාඩ් ක්‍රීඩාවකි
විශ්වාසය බිදීම හා ගොඩනැගීම පිළිබද
චිත්‍රපටය :- ආශිකී 2
සංගීතය :- ජීත් ගංගුලි, මිතූන්
පද රචනය :- ඉර්ෂාඩ් කමීල්, සන්දීප් නාත්
ගායනය :- අර්ජිත් සින්ග්
සංගීත ලේබලය :- T-Series
ආශිකී 2 - මිල්නෙ හෙ මුජ් සෙ ආයී Aashiqui | "Milne Hai Mujse Aai" Sinhala translation with lyrics
No comments:
Post a Comment