ගිරෆ්තාර් හෝ ගයා දිල්
දර්බදර් ඉෂ්ක් මේ
තාර් තාර් හෝ ගයා දිල්
මතකයන්ට යටත් වී
සිර භාරයට පත් වූවා මා හදවත
මැකී ගියා ආදරයක,
නවාතැනක් නොමැති හදවත
බේවජා නහී මිල්නා තේරා මේරා
රෙහ්නුමා රෙහ්නුමා රෙහ්නුමා
හේතුවක් නොමැතිව නොවේ අප මුණගැසුනේ
මඟපෙන්වානෙනි
යාදෝ කී කේ(යි)ද් මේ
ගිරෆ්තාර් හෝ ගයා දිල්
දර්බදර් ඉෂ්ක් මේ
තාර් තාර් හෝ ගයා දිල්
මතකයන්ට යටත් වී
සිර භාරයට පත් වූවා මා හදවත
මැකී ගියා ආදරයක,
නවාතැනක් නොමැති හදවත
කිසි ඕර් කෝ තූ චාහේ
කිසි ඕර් කෝ තූ සෝචේ
ඉස් දිල් කෝ නහී යේ ගවාරා හේ
ෆුර්කත් කා ශරාරා හේ
කේ(යි)සා අන්ගාරා හේ
තේරි ටිශ්න්ගි නේ මුජේ මාරා හේ
ඔබ වෙන අයෙකුට ආලය කලත්,
වෙන අයෙකු ගැන සිතූවත්,
මේ හදවත එය පිළිනොගනීවී
එය වෙන්වීමේ ගිණි පුපුර වේ
කිනම් ගින්නක්ද එය
ඔබේ පිපාසය මා මරා දමයි
බේවජා නහී මිල්නා තේරා මේරා
රෙහ්නුමා රෙහ්නුමා රෙහ්නුමා
හේතුවක් නොමැතිව නොවේ අප මුණගැසුනේ
මඟපෙන්වානෙනි
රහේ සාත් අදූරාපන්
චාහේ මේ ජහා(න්) බී රහූ(න්)
කහී සබ්ර් මුජේ නා ආතා හේ
මේරී බේරන්ග් දුනියා මේ
මේරේ සාත් තෙරා හෝනා
මුජෙ රාහත් ක්යු දේ ජාතා හේ
මා අසම්පූර්ණයැයි සිතේ,
ජීවත් වන සෑම තැනකදීම
මා හට සැනසීම සොයා/ත නොහැක
මාගේ අවර්ණ වූ ලෝකයේ
ඔබ මාත් සමඟ රැදීම
ඇයි මා හට සැනසීම ගෙනෙන්නේ
බේවජා නහී මිල්නා තේරා මේරා
රෙහ්නුමා රෙහ්නුමා රෙහ්නුමා
හේතුවක් නොමැතිව නොවේ අප මුණගැසුනේ
මඟපෙන්වානෙනි
යාදෝ කී කේ(යි)ද් මේ
ගිරෆ්තාර් හෝ ගයා දිල්
දර්බදර් ඉෂ්ක් මේ
තාර් තාර් හෝ ගයා දිල්
මතකයන්ට යටත් වී
සිර භාරයට පත් වූවා මා හදවත
මැකී ගියා ආදරයක,
නවාතැනක් නොමැති හදවත
බේවජා නහී මිල්නා තේරා මේරා
රෙහ්නුමා රෙහ්නුමා රෙහ්නුමා
හේතුවක් නැතිව නොවේ අප මුණගැසුනේ
මඟපෙන්වානෙනි
චිත්‍රපටය :- සනම් තේරී කසම්
පද රචනය :- සමීර් අන්ජාන්
සංගීතය :-හිමේශ් රෙශම්මියා
ගායනය :- හිමේශ් රෙශම්මියා
සංගීත ලේබලය :- Eros Music
No comments:
Post a Comment