Showing posts with label පාලක් මුචල්. Show all posts
Showing posts with label පාලක් මුචල්. Show all posts

 කි ඇන්ඩ් කා - මෝස්ට් වෝන්ටඩ් මුන්ඩා | Ki & ka - Kabir Most wanted Munda

මෝස්ට් වෝන්ටඩ් මෝස්ට් වෝන්ඩට් මෝස්ට් වෝන්ටඩ්

මෝස්ට් වෝන්ටඩ් මුන්ඩා////


ඉතා උවමනා කොල්ලා

මුජ් මේ හේ හසාර් කූබියා(න්)
කෝයී නේ හේගා ලයික් හිම්
මිලේ නා මේරෙ ජේ(යි)සා කොයී
සමයිල් තෙරි කර්දි හේ කිල්//


මා සතුව දක්ෂතා දහසක් ඇත
ඔහු වැනි අන් කිසිවෙකු නොවේ
මා වැනි කිසිවෙකු සොයන්න නොහැකි වේවි
ඔබේ සිනහව මාරාන්තික වේ

 සනම් තේරී කසම් - "සනම් තේරි කසම්" Sanam Teri Kasam | Title song

බේතාහාෂා දිල් නේ
තුජ්කෝ හි චාහා හේ
හර් දුආ මේ මේ(යි)නේ
තුජ්කෝ හි මා(න්)ගා හේ


කිසිම සීමාවකින් තොරව
ඔබට ආලය කර ඇත
මාගේ සැම පැතුමකම
ඔබවම ප්‍රාර්ථනා කරයි

තේරා ජානා ජේසෙ කෝයී බද්දුආ//
දූර් ජාඕගේ ජෝ තුම්

  සනම් රේ - හුආ හේ ආජ් පෙහ්ලි බාර් Sanam Re | "Hua Hai Aaj Pehli Bar"

හුආ හේ ආජ් පෙහ්ලි බාර්
ජෝ එයිසේ මුස්කුරායා හූ(න්)
තුමේ දේකා තො ජානා යේ
කේ ක්යු දුනියා මේ ආයා හූ(න්)//


පළමු වතාවට අද විය
මා මෙසේ සිනහ වූයේ
ඔබ දුටු විට මා දැනගත්තා
මා මේ ලෝකයට පැමිණියේ ඇයි කියා

යේ ජාන් ලේකර් කේ ජාන් මේරි
තුම්හේ ජීනේ මේ ආයා හූ(න්)

බජ්රන්ගි භායිජාන් - බූක් ලගී Bajrangi Bhaijaan | "Chicken Song" Sinhala translation with lyrics

බූක් ලගී, බූක් ලගී
බූක් ලගී, බූක් ලගී
සොරෝන් කි බූක් ලගී
මුර්ගේ කී බාන්ග් හමේ
කෝයල් කි කූක් ලගී


මට බඩගිනියි, මට බඩගිනියි
මට බඩගිනියි, මට බඩගිනියි
මට බොහෝ බඩගිනියි
කුකුළාගේ හඩලෑම ඇසේ
කොවුල් නාදයක් මෙන්

ප්‍රේම් රතන් දන් පායෝ - ජබ් තුම් චාහෝ Prem Ratan Dhan Payo | "Jab Tum Chaho" Sinhala translation with lyrics

ජබ් තුම් චාහෝ පාස් ආතෙ හෝ
ජබ් තුම් චාහෝ දුර් ජාතේ හෝ//


ඔබට කැමති විට සමීපයට පැමිණේ
ඔබට කැමති විට දුරස්ව යයි

චල්ති හමේශා මර්සි තුමාරි
කෙහ්තෙ හො ෆිර් බි ප්යාර් කර්තේ හෝ


ඔබේ කැමැත්තට සෑමදේ සිදුවේ
නමුදු ඔබ කියයි මට ආදරේ යැයි කියා

ප්‍රේම් රතන් දන් පායෝ - ප්‍රේම් රතන් දන් පායෝ Prem Ratan Dhan Payo | "Prem Ratan Dhan Payo" Sinhala translation with lyrics

සුක් දුක් ජූටේ
ධන් බි ජූටා
ජෝටි මෝ මායා
සච්චා මන් කා වෝ කෝනා ජහා
ප්‍රේම් රතන් පායා
ප්‍රේම් රතන් පායා


සියළු සතුට හා දුක් ව්‍යාජ වේ
මුදල් ද ව්‍යාජ වේ
සියළු ලෞකික දේ ව්‍යාජ වේ
සත්‍ය වන්නේ හදවතේ ඇති
ආදර මාණික්‍ය හමුවන මුල්ලයි

ආශිකී 2 - චහු(න්) මෙ යා නා Aashiqui 2 | "Chahun Main Ya Naa" Sinhala translation with lyrics

තූ හී යෙ මුජ්කො බතා දේ
චහු(න්) මෙ යා නා
අප්නෙ තු දිල් කා පතා දෙ
චහු(න්) මෙ යා නා//


ඔබ මට මෙය පමණක් කියන්න
මා ආදරය කරන්නද නොකරන්නද
ඔබේ හදවත ගැන මට කියන්න
මා ආදරය කරන්නද නොකරන්නද